උබ නයා නම්? ... 😂😂😂

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    මේක බලලා උබ නයානම් මූට කියන්නෙ මොකක්ද කියල කොටන් යමන්. 😂😂😂😂 මේකේ තියෙන කමෙන්ට්ස් බලන්නත් අමතක කරන්නෙපා.




    මොනා උනත් සතෙක්ට ගහන්න පොල්ලක් ගන්නවට වඩා මේක හොදයි හැබැයි. ☺️☺️☺️
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,755
    9,849
    113
    ඔව් බන්,සර්පයොන්ට ශබ්ද අහෙනවා අඩුයි,උන්ට හෙන ටයිට් ෆ්‍රීකවන්සි රෙන්ජ් එකක් තියෙන්නෙ
    Mamanam ahala thiyenne sarpayanta bahira kan ne kiyala. Polowa dige ena vibration thamailu denenne. Ekane reta eliyata yanakota polowata thattuwak daanda leeyak ganda kiyanne.
     
    • Like
    Reactions: pathaleiretta

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සර්පයින්ට කන් ඇහෙන්නෙ නෑ යකෝ.උන්ට දැනෙන්නෙ කම්පනයක් වගේ එකක් විතරයි.රෑට පාරෙ යද්දි එළියක් නැත්තම් හයියෙන් අඩිය තිය තියා යන්න කියන්නෙ ඒකයි.කම්පනයක් දැනුනොත් පොර මාරු වෙනවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,755
    9,849
    113
    Pollak aram oluwata ekak wadammanne nathuwa samayan karanawa mu
    Mamanam naintq patta bayai. Kiri ammala ehema eka eka katha kiyanawane, eka paarin maranda oone maranawanam, nayaa pene polowata gehuwoth passe athmeka hari pali ganda enawalui ananmanan katha godai. Beri welaa hari ehema u athal ekata unath ketuwoth stress hedila merenne me athme.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Mamanam naintq patta bayai. Kiri ammala ehema eka eka katha kiyanawane, eka paarin maranda oone maranawanam, nayaa pene polowata gehuwoth passe athmeka hari pali ganda enawalui ananmanan katha godai. Beri welaa hari ehema u athal ekata unath ketuwoth stress hedila merenne me athme.
    Come on man this is 21 st century
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    ඩෝන්ට් හිට් ටු නයාස් ලෙට් ගෝ ටු හුබස්
    නයා ලෙෆ්ට්
    කම්පන දැනෙන්නේ මම හිතන්නේ
    ඔව් එහෙම තමයි මාත් අහලා තියෙනවා, ඔක් සිනලුන්ට කිව්වම අහනවනෙ කන් අහෙන්නෙ නැත්නම් කොහොමද නලාව ගහනකොට නටන්නෙ කියලා.උ ඉමිටෙට් කරන්නෙ නලාවෙ චලනය කියලා උන්ට තෙරුම් කරලා දෙනවට වඩා හොදයි වෙන වැඩක් බලන් ඉන්න එක
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    මේක බලලා උබ නයානම් මූට කියන්නෙ මොකක්ද කියල කොටන් යමන්. 😂😂😂😂 මේකේ තියෙන කමෙන්ට්ස් බලන්නත් අමතක කරන්නෙපා.




    මොනා උනත් සතෙක්ට ගහන්න පොල්ලක් ගන්නවට වඩා මේක හොදයි හැබැයි. ☺️☺️☺️

    ඔහොම කියලා බෑ ඔලුව අතගාලා කියන්න ඕනී..
    එතකොට යන්න දෙනවා 🤣
     
    • Haha
    Reactions: pathaleiretta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔච්චර අඬන්න දෙයක් නෑ.
    වැඩ කරන අපේ විරුවා සිංදුව දැම්මනං නයා පෙනේ කකුල් දෙක අස්සෙ ගහගෙන දුවන්නෙ....





    කාලෙකට පස්සෙ ගිය පෝය දවසෙ මේ වගේම දබ නයෙක් දැක්ක...
    නයි කියන්නෙ කොහොමත් පුලුවන් තරං ශේප් වෙලා මාරුවෙන්න බලන සත්තු ජාතියක්...
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    නයා >>

    Mr Bean Reaction GIF
     
    • Haha
    Reactions: pathaleiretta