මේක බලලා උබ නයානම් මූට කියන්නෙ මොකක්ද කියල කොටන් යමන්. 


මේකේ තියෙන කමෙන්ට්ස් බලන්නත් අමතක කරන්නෙපා.
මොනා උනත් සතෙක්ට ගහන්න පොල්ලක් ගන්නවට වඩා මේක හොදයි හැබැයි.


මොනා උනත් සතෙක්ට ගහන්න පොල්ලක් ගන්නවට වඩා මේක හොදයි හැබැයි.

ඔව් බන්,සර්පයොන්ට ශබ්ද අහෙනවා අඩුයි,උන්ට හෙන ටයිට් ෆ්රීකවන්සි රෙන්ජ් එකක් තියෙන්නෙනයාට කන් ඇහෙන්නේ නෑ
යකො බැසිල්ට වඩා මුට සින්හල පුලුවන්නෙ
කම්පන දැනෙන්නේ මම හිතන්නේඔව් බන්,සර්පයොන්ට ශබ්ද අහෙනවා අඩුයි,උන්ට හෙන ටයිට් ෆ්රීකවන්සි රෙන්ජ් එකක් තියෙන්නෙ
Mamanam ahala thiyenne sarpayanta bahira kan ne kiyala. Polowa dige ena vibration thamailu denenne. Ekane reta eliyata yanakota polowata thattuwak daanda leeyak ganda kiyanne.ඔව් බන්,සර්පයොන්ට ශබ්ද අහෙනවා අඩුයි,උන්ට හෙන ටයිට් ෆ්රීකවන්සි රෙන්ජ් එකක් තියෙන්නෙ
Mamanam naintq patta bayai. Kiri ammala ehema eka eka katha kiyanawane, eka paarin maranda oone maranawanam, nayaa pene polowata gehuwoth passe athmeka hari pali ganda enawalui ananmanan katha godai. Beri welaa hari ehema u athal ekata unath ketuwoth stress hedila merenne me athme.Pollak aram oluwata ekak wadammanne nathuwa samayan karanawa mu
Come on man this is 21 st centuryMamanam naintq patta bayai. Kiri ammala ehema eka eka katha kiyanawane, eka paarin maranda oone maranawanam, nayaa pene polowata gehuwoth passe athmeka hari pali ganda enawalui ananmanan katha godai. Beri welaa hari ehema u athal ekata unath ketuwoth stress hedila merenne me athme.
නයා ලෙෆ්ට්ඩෝන්ට් හිට් ටු නයාස් ලෙට් ගෝ ටු හුබස්
ඔව් එහෙම තමයි මාත් අහලා තියෙනවා, ඔක් සිනලුන්ට කිව්වම අහනවනෙ කන් අහෙන්නෙ නැත්නම් කොහොමද නලාව ගහනකොට නටන්නෙ කියලා.උ ඉමිටෙට් කරන්නෙ නලාවෙ චලනය කියලා උන්ට තෙරුම් කරලා දෙනවට වඩා හොදයි වෙන වැඩක් බලන් ඉන්න එකකම්පන දැනෙන්නේ මම හිතන්නේ
E unaata ewa hithe thiyenawane bn. ewa mathak wenawa ithin. ekko delete karala daanda oone.Come on man this is 21 st century

මේක බලලා උබ නයානම් මූට කියන්නෙ මොකක්ද කියල කොටන් යමන්.මේකේ තියෙන කමෙන්ට්ස් බලන්නත් අමතක කරන්නෙපා.
මොනා උනත් සතෙක්ට ගහන්න පොල්ලක් ගන්නවට වඩා මේක හොදයි හැබැයි.![]()