උබ නයා නම්? ... 😂😂😂

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Social Media be like:
    නයා ගහපු නැති නිසා: අනේ අනිත් දවසේ ඉදන් ඔයාලත් මෙහෙම කරන්න
    නයා ගැහුවනම් : මේ වගේ මෝඩ වැඩ කරන්න එපා

    මට පේන්නේ නම් මූ ඕක සොශල් මීඩියා වල දාන්නම ගත්ත විඩියෝ එකක්
    බෙනයක් තියනවා කියලත් දන්නවා...අනික මම ඔයාට කරදර කරන්නේ නෑ කියලා කැමරාව උස්සාගෙන අරූගේ පස්සෙන් යනවා..නයි කොහොමත් තමන්ට කරදරයක් වගේ වෙන දේවල් මග ඇරල යන්න හදන්නේ...විශෙශයෙන්ම හැපින්නියෝ

    tip: සර්ප ප්‍රශ්න තියනවානම් කන්ද පිරිත කියලා මයිත්‍රිය වඩන්න.කවදාවත් කරදරයක් වෙන්නේ නෑ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    :sorry: kalekata kalin allapu gedara poddo 2 k hitiya, twins :love2: e weddi awurudu 5 k wage athi, akka dennawama wadagena yanakota akkata pagila, naya gahala tibbe eka puthekta. kolla nathi una bn, gedara awith balanakan danne nehelu gahuwa kiyala.
    mata okun penna be eda idan.

    mage kollath dan e wayase, mathak wenakota mara awul willak mawa awul wenne. ude eli wena tikata kollo denna ape gedara, :sorry: