උඹලට කියන්ඩ බැරි වුණානෙ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    රාජපස්ස සහ නඩය එලවන්ඩ මාත් දායක වුණා :P

    ගැලපෙන පක්ෂෙ ට දීලා තියෙන්නේ එහෙනං. ඔහොම තමයී බං ඉතින් කරුම කාටත් තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් නියම සොන්නයෙක් කියල ඔප්පු කරපං :sorry:

    මම කපන්ඩ ඕනෙ නෑ
    මම ඔය වාක්කිය කියපු ගමං මේ ඉන්න මොලේ අමාරුකාර හතර පස් දෙනෙක් උඹෙ කපල දාල තියෙයි :rofl: ඔන්න මම නෙමේ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනික තමා තැනකට ගිහින් රස්සාවක් කරන්ඩ ගියාම අනිත් අය වගේ වේගෙන් වැඩක් කරගන්ඩ බෑ
    ඒ වුණාට මගෙ ඔලුවටයි ඇඟටයි හෙන මහන්සියි වගේ.. දවල් වෙනකොට ඔලුව කැක්කුම ඉතිං..
    මේව ඉතිං කාටවත් තේරෙන්නෙ නෑ.. අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නව කියලනෙ සමහරු මට කියන්නෙ..
    මාත් ආසයි රස්සාවක් කරල ඒ සල්ලි වලින් ෆන් එකක් ගන්ඩ

    හ්ම්ම්...ඔව් බන් මමත් දැන් හෙන සෝමාරි වෙලා ඉන්නේ.....මට වෙලාවකට ඔලුවෙ හෙන බරක් තියේ කියලා දැනෙනවා.....
    ඔහේ ඔහෙක් කරන් බල්න් ඉන්නවා වෙලාවකට දන්නේම නැතුව පැය 2-3 ගිහිල්ලා....අලුතින් දෙයක් ඉගෙන ගන්ට උනත් ඔලුව වෙහසන්න බෑ වගේ...:dull:

    එහෙමත් නෑ බන් මම රස්සාවක් කල්ලා හම්බකලාට මට ඕනි ෆන් ගන්ට බෑ බන්...
    මට හිතෙනවා ගෙදෙට්ට වෙලා අම්මා තාත්තගෙන් කකා ඉන්න තිබ්බන හොඳයි කියලා...
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,158
    2,372
    113
    Beheth walin hoda karanna puluwan bn habai beheth eka digata bonna one ,dawasak hari magarunoth lede aith enawa ,so ekadigata ekama welawata beheth bipan
     
    • Like
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    හ්ම්ම්...ඔව් බන් මමත් දැන් හෙන සෝමාරි වෙලා ඉන්නේ.....මට වෙලාවකට ඔලුවෙ හෙන බරක් තියේ කියලා දැනෙනවා.....
    ඔහේ ඔහෙක් කරන් බල්න් ඉන්නවා වෙලාවකට දන්නේම නැතුව පැය 2-3 ගිහිල්ලා....අලුතින් දෙයක් ඉගෙන ගන්ට උනත් ඔලුව වෙහසන්න බෑ වගේ...:dull:

    එහෙමත් නෑ බන් මම රස්සාවක් කල්ලා හම්බකලාට මට ඕනි ෆන් ගන්ට බෑ බන්...
    මට හිතෙනවා ගෙදෙට්ට වෙලා අම්මා තාත්තගෙන් කකා ඉන්න තිබ්බන හොඳයි කියලා...

    උඹ ට මොළේ අවුලක් තියෙන බව කියන්න ඕනේ නෑ පේනවා ඒක කොහොමත්.
    උඹ දම් රැජිණි ට කඩේ යන නාටාමියෙක්නෙ අනාථ. තෝ දම් රැජිණි ගෙ සයිලන්සර බටයට අැරල බුදියගනිං
     
    AnuradhaRa

    Well-known member
  • හ්ම්ම්...ඔව් බන් මමත් දැන් හෙන සෝමාරි වෙලා ඉන්නේ.....මට වෙලාවකට ඔලුවෙ හෙන බරක් තියේ කියලා දැනෙනවා.....
    ඔහේ ඔහෙක් කරන් බල්න් ඉන්නවා වෙලාවකට දන්නේම නැතුව පැය 2-3 ගිහිල්ලා....අලුතින් දෙයක් ඉගෙන ගන්ට උනත් ඔලුව වෙහසන්න බෑ වගේ...:dull:

    එහෙමත් නෑ බන් මම රස්සාවක් කල්ලා හම්බකලාට මට ඕනි ෆන් ගන්ට බෑ බන්...
    මට හිතෙනවා ගෙදෙට්ට වෙලා අම්මා තාත්තගෙන් කකා ඉන්න තිබ්බන හොඳයි කියලා...

    මට සල්ලි තිබුණනං මම ආස දේවල් කඩෙන් ගන්නව
    කෑම බීම.. ගැජට් අනං මනං
     
    KingB

    Junior member
  • Oct 22, 2018
    90
    5
    18
    උඹ ට මොළේ අවුලක් තියෙන බව කියන්න ඕනේ නෑ පේනවා ඒක කොහොමත්.
    උඹ දම් රැජිණි ට කඩේ යන නාටාමියෙක්නෙ අනාථ. තෝ දම් රැජිණි ගෙ සයිලන්සර බටයට අැරල බුදියගනිං

    :rofl::rolleyes: Me dj ice cool ponnaya ban
     
    AnuradhaRa

    Well-known member
  • ekane ubata sahanayak ganna aththatama uwamanawakuth nane. uba athal eke inne apita methana baila gehuwata :angry:

    මොකක්ද බං සීන් එක මට දැං මතකත් නෑ
    ඩොක්ටර්ට මැසේජ් එකක් දැම්මද කියල නේ උඹ අහන්නෙ.. :confused: