මොකද කියන්නෙ -12 කින් කපන්ඩද?
උබ ශ්රී ලංකා නිදහස් පක්ෂෙට නේද ජන්දේ දුන්නේ?
මොකද කියන්නෙ -12 කින් කපන්ඩද?
උබ ශ්රී ලංකා නිදහස් පක්ෂෙට නේද ජන්දේ දුන්නේ?

මොකද කියන්නෙ -12 කින් කපන්ඩද?

රාජපස්ස සහ නඩය එලවන්ඩ මාත් දායක වුණා![]()
ඔව් නියම සොන්නයෙක් කියල ඔප්පු කරපං![]()
ඔන්න මම නෙමේ..ගැලපෙන පක්ෂෙ ට දීලා තියෙන්නේ එහෙනං. ඔහොම තමයී බං ඉතින් කරුම කාටත් තියෙනව

අනික තමා තැනකට ගිහින් රස්සාවක් කරන්ඩ ගියාම අනිත් අය වගේ වේගෙන් වැඩක් කරගන්ඩ බෑ
ඒ වුණාට මගෙ ඔලුවටයි ඇඟටයි හෙන මහන්සියි වගේ.. දවල් වෙනකොට ඔලුව කැක්කුම ඉතිං..
මේව ඉතිං කාටවත් තේරෙන්නෙ නෑ.. අම්ම තාත්තගෙන් කකා බිබී ඉන්නව කියලනෙ සමහරු මට කියන්නෙ..
මාත් ආසයි රස්සාවක් කරල ඒ සල්ලි වලින් ෆන් එකක් ගන්ඩ

හ්ම්ම්...ඔව් බන් මමත් දැන් හෙන සෝමාරි වෙලා ඉන්නේ.....මට වෙලාවකට ඔලුවෙ හෙන බරක් තියේ කියලා දැනෙනවා.....
ඔහේ ඔහෙක් කරන් බල්න් ඉන්නවා වෙලාවකට දන්නේම නැතුව පැය 2-3 ගිහිල්ලා....අලුතින් දෙයක් ඉගෙන ගන්ට උනත් ඔලුව වෙහසන්න බෑ වගේ...
එහෙමත් නෑ බන් මම රස්සාවක් කල්ලා හම්බකලාට මට ඕනි ෆන් ගන්ට බෑ බන්...
මට හිතෙනවා ගෙදෙට්ට වෙලා අම්මා තාත්තගෙන් කකා ඉන්න තිබ්බන හොඳයි කියලා...

ubata oya lede hadune koi kaleda?iskole yana kale hodata hitiyada?
නෑ බං..

උඹ ට මොළේ අවුලක් තියෙන බව කියන්න ඕනේ නෑ පේනවා ඒක කොහොමත්.
උඹ දම් රැජිණි ට කඩේ යන නාටාමියෙක්නෙ අනාථ. තෝ දම් රැජිණි ගෙ සයිලන්සර බටයට අැරල බුදියගනිං

Me dj ice cool ponnaya banekane ubata sahanayak ganna aththatama uwamanawakuth nane. uba athal eke inne apita methana baila gehuwata![]()