එන්න අපි අපෙම පැටවු සුරකිමු

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ekane machi balapanko :(:(
    දෑන් මම පැන්සල් ටික ලිපට දාන්නද අනේ
    නැ නැ තාම පැන්සල් ගත්තේ නෑ

    අඩේ උබ ගත්තද :) අවුලක් නෑ පැන්සලක් වැඩියෙන් ළමයින්ට දෙන්න පුළුවන් :cool:
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිය සැරේ වගේම මේ පාරත් අපේ සදමෝල් බුවා support එක දුන්න :cool::cool:

    A4 bundles 3යි
    A4 පාට packs 7කුයි :):)




    HlAkrKr.jpg

    ඒකට Sword_Fishතුත් ආධාර කලා;);)
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    machan mata podak bsy una pencil 200 wena kenek gattada?
    mama ada or heta genat denna haduwe

    Wena kawruhari baara aran man hithanne rox daapu me updated list eke pencils tika na :)


    miyuru ta කොල් කරන ලදි. විකල්පයක් දෙන ලදි. :):)


    ත්‍රෙඩ් එකෙ ඉන්නවට ගොඩක් ස්තුතියි....
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.


    අවසාන දිනය ජනවාරි 9 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....



    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.




    1. පිටු 200 CR තනිරුල් පොත් 277
    2. පිටු 200 CR කොටුරුල් පොත් 145
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 285
    6. පිටු 120 තනිරුල් පොත් 634
    7. පිටු 120 කොටුරුල් පොත් 150
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146


    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78





    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........

    හැමොටම ස්තුතියි.............

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.


    අවසාන දිනය ජනවාරි 9 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....



    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.




    1. පිටු 200 CR තනිරුල් පොත් 277
    2. පිටු 200 CR කොටුරුල් පොත් 145
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 285
    6. පිටු 120 තනිරුල් පොත් 634
    7. පිටු 120 කොටුරුල් පොත් 150
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146


    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78





    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........

    හැමොටම ස්තුතියි.............


    :cool::cool::cool::cool:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ලියන්න ආසයි පොත් 78 ගත්තෝ..

    මන් රු 3000 ක් දුන්න පොරට :oo::oo::oo:

    පව් නේ මොන උනත් 8000 ක පොත් නේ :dull::dull::dull: