Wena kawruhari baara aran man hithanne rox daapu me updated list eke pencils tika na![]()
ekane machi balapanko


දෑන් මම පැන්සල් ටික ලිපට දාන්නද අනේ
නැ නැ තාම පැන්සල් ගත්තේ නෑ
Wena kawruhari baara aran man hithanne rox daapu me updated list eke pencils tika na![]()


ekane machi balapanko
දෑන් මම පැන්සල් ටික ලිපට දාන්නද අනේ
නැ නැ තාම පැන්සල් ගත්තේ නෑ
අවුලක් නෑ පැන්සලක් වැඩියෙන් ළමයින්ට දෙන්න පුළුවන් 
ගිය සැරේ වගේම මේ පාරත් අපේ සදමෝල් බුවා support එක දුන්න
A4 bundles 3යි
A4 පාට packs 7කුයි
![]()


machan mata podak bsy una pencil 200 wena kenek gattada?
mama ada or heta genat denna haduwe
Wena kawruhari baara aran man hithanne rox daapu me updated list eke pencils tika na![]()


මොන ලිපටද සහො.... මාඅත් එන්නද දාන්න.....ekane machi balapanko
දෑන් මම පැන්සල් ටික ලිපට දාන්නද අනේ
නැ නැ තාම පැන්සල් ගත්තේ නෑ



ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 9 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 277
2. පිටු 200 CR කොටුරුල් පොත් 145
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 285
6. පිටු 120 තනිරුල් පොත් 634
7. පිටු 120 කොටුරුල් පොත් 150
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
29. Box file 50
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78
අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.........
හැමොටම ස්තුතියි.............



