එපා වෙලාව මචන් ලා

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය වගේ ලෙඩ සුද්දන්ට හැදෙන ඵක ගැන පුදුමයක් නෑ ඒත් ලංකාව වගේ ගුණ කෑම කන කොළ කැඳ බොන අයටත් හැදෙනව කියන ඵක නම් හිතාගන්නවත් බෑ..
    මූ කොළ කැඳ බොන එකෙක් නෙවෙයි. ඒවා බොන උන්ගෙ ඔහොම රත්තයා පිට දාන්නෙ නෑ.
     
    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    මේ අවුරුද්දේ මුල pilonidal cyst එකක් ඇවිත් I&D එකක් කරා කොන්දෙන් පල්ලෙහා හිරිවට්ටලා. හප්පා එපා උනා ගෝස් එහෙම මාරු කරන්න ගියාම සතියක් විතර . හෙනම කට්ටක් කෑවා. හොස්පිටල් බිල් එකත් ආවා.
    දැන් ආයෙත් එන්න වගේ හදන්නේ. මේ පාර නම් insurance එකක් තියෙනවා. මම බැලුවේ I&D නොකර කෙලින්ම surgery එකම කරන්න. කරපු උන් ඉන්නවද මේකේ.
    හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා. හම්බෝ
    Always best option is surgery and get removed the skin around that, coz this shit is coming back if not. I face the surgery at Ragama hospital and was there for couple days...

    Best option is consult a doctor who is working on government hospital and admit via him. If you are considering private do check with your insurance how they going to pay. Coz this is a one-day surgery..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    what-is-a-pilondial-cyst-1440x810.jpg

    Sarawa pirunama patta kakkumai kiyala ahala thiyenawa.
    Huta mage chest hair tiyenawa...
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    189
    370
    63
    මචන් පොඩි සර්ජරි එකක් කරන්නේ. හැබැයි හොඳ වෙන්න කල් යනවා. මම කලේ පේරාදෙණිය හොස්පිටල් එකේ. ඔකේ තුවාලේ මහන්න හොඳ නෑ. ඕපන් තියන්න ඕනේ බෙහෙත තමයි ලුණු. හැමදාම දවසට දෙපාරක් ලුණු වතුරෙන් හෝදන්න ඕනේ. ලුණු වතුර බේසමකට හදලා තුවාලේ පෙගෙන්න ඉන්න ඕනේ. පලවෙනි දවස් වල පට්ට වේදනයි හැබැයි ටික දවසක් යනකොට අඩු වෙලා යනවා. තුවාලේ ඇතුලින් පිරෙන්න ඕනේ උඩින් හා උනොත් ඇතුල පැසවනවා. මහේ තුවාලේ පිරෙන්න මාස දෙකක් විතර ගියා. ලුණු පැකට් 30 ක් විතර ගියා. දැන් අවුරුදු 8ක් වෙනවා කිසි අවුලක් නෑ .
     
    ඕක හොඳ වුණා කිව්වට ලේ සම්බන්ධ වෙන ලෙඩ තව ඇති උඹට.
     
    iambanda

    Well-known member
  • Nov 28, 2019
    189
    370
    63
    ඕක හොඳ වුණා කිව්වට ලේ සම්බන්ධ වෙන ලෙඩ තව ඇති උඹට.
    උඹ හරි බන්. අනුන්ගේ වේදනාවට හාහා රිඇක්ට් දාන උඹල වගේ එවුන් දකිනකොට ලේ කකියනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹ හරි බන්. අනුන්ගේ වේදනාවට හාහා රිඇක්ට් දාන උඹල වගේ එවුන් දකිනකොට ලේ කකියනවා
    ලෙඩක් හරියට හොඳ කරගන්න ඉගෙනගත්තෙ නැති එවුන්ගෙන් බේත් ගත්තාම ඔහොම වෙනවා. 😄
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,702
    113
    ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා මචන්..!
     
    • Like
    Reactions: NRTG