ඔය වගේ ලෙඩ සුද්දන්ට හැදෙන ඵක ගැන පුදුමයක් නෑ ඒත් ලංකාව වගේ ගුණ කෑම කන කොළ කැඳ බොන අයටත් හැදෙනව කියන ඵක නම් හිතාගන්නවත් බෑ..
මූ කොළ කැඳ බොන එකෙක් නෙවෙයි. ඒවා බොන උන්ගෙ ඔහොම රත්තයා පිට දාන්නෙ නෑ.ඔය වගේ ලෙඩ සුද්දන්ට හැදෙන ඵක ගැන පුදුමයක් නෑ ඒත් ලංකාව වගේ ගුණ කෑම කන කොළ කැඳ බොන අයටත් හැදෙනව කියන ඵක නම් හිතාගන්නවත් බෑ..
Always best option is surgery and get removed the skin around that, coz this shit is coming back if not. I face the surgery at Ragama hospital and was there for couple days...මේ අවුරුද්දේ මුල pilonidal cyst එකක් ඇවිත් I&D එකක් කරා කොන්දෙන් පල්ලෙහා හිරිවට්ටලා. හප්පා එපා උනා ගෝස් එහෙම මාරු කරන්න ගියාම සතියක් විතර . හෙනම කට්ටක් කෑවා. හොස්පිටල් බිල් එකත් ආවා.
දැන් ආයෙත් එන්න වගේ හදන්නේ. මේ පාර නම් insurance එකක් තියෙනවා. මම බැලුවේ I&D නොකර කෙලින්ම surgery එකම කරන්න. කරපු උන් ඉන්නවද මේකේ.
හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා. හම්බෝ
Huta mage chest hair tiyenawa...![]()
Sarawa pirunama patta kakkumai kiyala ahala thiyenawa.
පපුවෙ ඕවා එන්නෙ නෑHuta mage chest hair tiyenawa...
ඕක හොඳ වුණා කිව්වට ලේ සම්බන්ධ වෙන ලෙඩ තව ඇති උඹට.මචන් පොඩි සර්ජරි එකක් කරන්නේ. හැබැයි හොඳ වෙන්න කල් යනවා. මම කලේ පේරාදෙණිය හොස්පිටල් එකේ. ඔකේ තුවාලේ මහන්න හොඳ නෑ. ඕපන් තියන්න ඕනේ බෙහෙත තමයි ලුණු. හැමදාම දවසට දෙපාරක් ලුණු වතුරෙන් හෝදන්න ඕනේ. ලුණු වතුර බේසමකට හදලා තුවාලේ පෙගෙන්න ඉන්න ඕනේ. පලවෙනි දවස් වල පට්ට වේදනයි හැබැයි ටික දවසක් යනකොට අඩු වෙලා යනවා. තුවාලේ ඇතුලින් පිරෙන්න ඕනේ උඩින් හා උනොත් ඇතුල පැසවනවා. මහේ තුවාලේ පිරෙන්න මාස දෙකක් විතර ගියා. ලුණු පැකට් 30 ක් විතර ගියා. දැන් අවුරුදු 8ක් වෙනවා කිසි අවුලක් නෑ .
උඹ හරි බන්. අනුන්ගේ වේදනාවට හාහා රිඇක්ට් දාන උඹල වගේ එවුන් දකිනකොට ලේ කකියනවාඕක හොඳ වුණා කිව්වට ලේ සම්බන්ධ වෙන ලෙඩ තව ඇති උඹට.
ලෙඩක් හරියට හොඳ කරගන්න ඉගෙනගත්තෙ නැති එවුන්ගෙන් බේත් ගත්තාම ඔහොම වෙනවා.උඹ හරි බන්. අනුන්ගේ වේදනාවට හාහා රිඇක්ට් දාන උඹල වගේ එවුන් දකිනකොට ලේ කකියනවා