මානසික ලෙඩ්ඩු හොද කරන්න අපිට බෑ බන්
oya kiyana manasika leddu hinda thamai le pirisidu vennethමානසික ලෙඩ්ඩු හොද කරන්න අපිට බෑ බන්
oya kiyana manasika leddu hinda thamai le pirisidu vennethHamogema adahas walata thanks. Habai godak aya quality eka, minissunta ona dewal, rank eka wage dewal okkoma patalawagena inna bawa penawa.
Lankawe thiyana top ma site okkoma baluwoth ogollo oya kiyana kunuharpa purola thiyenne, google, facbook, youtube athuluwa. Eeta amatharawa lankawen thiyana top ma site okkoma gossip site ewa godak wita opa dupa kunuharpama thama promote karanne. Ewatama thama minissu okkoma yanne. Ithin quality ona nam traffic gana wath rank gana wath katha karanna epa. Wadak naha.
Api karanne quality eka saha minissunge awashya thawaya kiyana dekatama hariyana middle section eke site eka karana eka. Rank eka udatama yanna nam anik site wage minissunge awashyathawayata witharak ida dunnama lesiyenma puluwan. Quality eka uparima wadi kaloth oya quality ekama ona kiyana ayawath elakiri ekata enne naha. Kisi kick ekak naha kiyala.
Danatath ona kenekta thaman kamathi section ekata gihin thaman kamathi de balanna puluwan. Ai me thaman akamathi section wala thread walata gihin ewa ain karanna kiyanne. Youtube, google, blogger okkoma eli pita 18+ nude section karanawa. Ewata kawruth epa kiyanne nahane.
Api kawadawath nude or porn thread thiyenna denne nahane. Ithin ai andum anda gaththa model photo ekak dakkamath ochchra awlak ganne.
Enisa thaman kamathi de witharak balanna anik minissun kamathi de egollo balao share karai.
Enisa issarahata karanna inne meetath wada categorize karala awashya ayata awashya de lesiyen hoya ganna puluwan karana ekai. Quality vs Quantity kiyana eke mada thathwaye indagena wada karanna thama hithan inne.

oya kiyana manasika leddu hinda thamai le pirisidu venneth

ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.
Thread eke aya illala thiyana technical features godak idiriyedi labai, habai owa godak custom hadanna ona dewal. Samahara ewata plugin thibbath ewa elakiri tharam loku site wala efficient run karnana puluwan widiyata hadapuwa nemei, podi site ekaka hobby ekata wage karana ayata hadapuwa. Enisa vbulletin eke thiyana plugin gedi pitin danawa wage simple deyak nemei meka. Ewagema ewata hardware paththen wiyadamath wadi wenwa.
Music api wadiya dan promote nokaranne ewa minissu dan stream karana thathwaye inne. Ewa thama facebook, youtube wala minissu balanne. Ithin api music aran ewa upload karan dangaluwata loku wenasak naha traffic eke. Enisa thama music dan wadiya karanne naththe. Api wagema thawath music downloads karapu sites walatath dan traffic godak adui. Music passe yana wele eeta wadaa minissunta awashya deyak dena ekai api karanne.

මේකේ දුවන්නේ vBulletin නෙ. ඉතිං අලුත් version එකට upgrade කරන්න බැරිද

![]()
මොබයිල් ඇප් එකක් තියෙනවා vBulletin 5.0 වලට නම්.$$$$$$$$$$$$$$$![]()

ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.
ammata siri yako api salli deela hadanna kiynwa nm kamakuth na.![]()

Handunwala denna ona naha machan gossip tikak, online salli hoyana hati, mona hari kunu tikak thiyanawa nam ona tharam minisssu ei.
Umba handunwala dunnath homepage eka pirenna kavi kathandara, adayapanika wada satahan thibboth kawruth enne naha. Umba sampurnen lankawa gana waradiyata hithan inne. Umbe iskole umba ugannana lamai nemei lanakwe internet crowd eka, oya lamai unath umba issaraha inna widiya nemei aththa swarupe.
Machan mama awrudu bara ganak indan lankawe site karanne, lankawe minissu gana umbata wada mama yamak dannawa.
Methana api karanna google, facebook, youtube adi hamoma wage balance site ekak. Mama home page eke category wenas karanna innawa saha special selelct karala mahansi wela dapu thread issarahata gannawa, namuth home page eke model photo tikak thiyanawa dakala site ekata enne nathuwa inna type aya nam enna onema naha thama machan. Un issella internet eka gana igena ganna ona. Internet kiyanne Montessori ekak nemei. Dan kale iskole lamainuth umba hithanawata wadaa godak advance.
) ඒකට කවුරුහරි ඇවිත් කුණුහරපයක් කියකා මෝඩ චූන් එකක් දිල්ල ඊට පස්සෙ පී එම් ගගහා පස්සෙන් එන තත්වයක් දැන් තියෙන්නෙ. ඒ වගෙමයි කුණුහරප කියලා රෙප් කැපිලි. ඒක අයියෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති. ඒත් ඉස්සර මෙහෙම නෑ.
ස්තූතියි අදහස් දැක්වීමට ජීටී අයියෙ. ඒත් ඉස්සර ඉඳලම හිටපු කෙනෙක් හැටියට මාත් හිතනව එලකිරිය තව ටිකක් පිලිවෙල වුනොත් හොඳයි කියල. මේ යන විදිය දිගටම ගියොත් ඇත්තටම එලකිරියෙ කොලිටි එක බහිනව කියල හිතෙනව මටනම්. හැබැයි තින් ලංකාවෙන් උන්ගෙ මානසික තත්වෙ තම ඔය ගොඩක් චාටර් ත්රෙඩ් වැටෙන්න හේතුවෙලා තියෙන්නෙ.
මේකෙ තියන රට පටලවන වැඩ, ෆේක්, වගේම චාටර් ත්රෙඩ් ගැන මීට වඩා අවධානයක් දුන්නොත් හොඳය් අයියෙ. වටින දෙයක් බෙදාගන්න හදන අයත් ඒ වගේම මේකෙන් දෙයක් ඉගෙන ගන්න බලන අයත් පස්ස ගහන එක වෙන්නෙ ඕව නිසා. දැන් අලුත් කෙනෙක් ආවොත් දෙපාරක් හිතන්න වෙනව ඒ වගේම තමා අයියේ සමහර දේවල් ගැන උදව්වක් ගන්න හරි අහන්න හරි දෙපාරක් හිතන්න වෙනව. මොකද කුණුහරප අහගන්න වෙන නිසා නිකරුනේ උදාහරණෙකට මෙඩිකල් කේස් එකක් අහුවොත් ගොඩක් වෙලාවට ඔහොම තමා. ඒ වගේම අසහනකාරයො අසහනේ පිටකරල ආතල් ගන්න තැනක් කරගෙන එන්නෙ මේක. දුකයි ඉතින් ඒව නිසා. ඉස්සර එලකිරියයි දැන් එලකිරියයි අතර ලොකුම වෙනස තමා ඒක.
මේවා වෙන්නෙ සේරම චාටර් කරන එවුන් සුලු පිරිසක් නිසා. ඒව දිගටම එහෙම වෙනකොට නොදැනිම කොලිටි එක සවුත්තු වෙන එක වෙන්නෙ. මේකට ඇත්තටම බොක්කෙන්ම උදව් කරන්න දෙයක් බෙදාගන්න කැමති අය ගොඩක් ඉන්නව. ඒ අයටත් හිත් වේදනාවක් ඇතිවෙනව එලකිරිය කියන තැන මෙහෙම වෙනස්වීගෙන යන නිසා.![]()
ඔච්චර ගොඩක් ආවම සයිට් එක ඩවුන් උනේ නැද්ද මචන්?Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.
දැන් කොයි වෙලේ බැලුවත් උපරිම දාහනෙ. මොකෝ ඒ![]()
නෑ අයියෙ. ඔය තත්වෙ නෙමේ දැන් මෙතන තියෙන්නෙ. ඉස්සරත් ඕන තරම් ත්රෙඩ් තිබුනෙ. මොඩ්ල් කෙනෙක්ගෙ ෆොටෝ තිබ්බ කියල සවුත්තුවෙන එක නෙමේ මේ කියන්නෙ.
ඔයා හිතන්න ඔයාගෙ නෝන මෙතන මොකක්හරි ත්රෙඩ් එකක් දැම්ම කියල.(තාම බැඳල නෑ දන්න තරමින්) ඒකට කවුරුහරි ඇවිත් කුණුහරපයක් කියකා මෝඩ චූන් එකක් දිල්ල ඊට පස්සෙ පී එම් ගගහා පස්සෙන් එන තත්වයක් දැන් තියෙන්නෙ. ඒ වගෙමයි කුණුහරප කියලා රෙප් කැපිලි. ඒක අයියෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති. ඒත් ඉස්සර මෙහෙම නෑ.
![]()

Handunwala denna ona naha machan gossip tikak, online salli hoyana hati, mona hari kunu tikak thiyanawa nam ona tharam minisssu ei.
Umba handunwala dunnath homepage eka pirenna kavi kathandara, adayapanika wada satahan thibboth kawruth enne naha. Umba sampurnen lankawa gana waradiyata hithan inne. Umbe iskole umba ugannana lamai nemei lanakwe internet crowd eka, oya lamai unath umba issaraha inna widiya nemei aththa swarupe.
Machan mama awrudu bara ganak indan lankawe site karanne, lankawe minissu gana umbata wada mama yamak dannawa.
Methana api karanna google, facebook, youtube adi hamoma wage balance site ekak. Mama home page eke category wenas karanna innawa saha special selelct karala mahansi wela dapu thread issarahata gannawa, namuth home page eke model photo tikak thiyanawa dakala site ekata enne nathuwa inna type aya nam enna onema naha thama machan. Un issella internet eka gana igena ganna ona. Internet kiyanne Montessori ekak nemei. Dan kale iskole lamainuth umba hithanawata wadaa godak advance.
ඒක එහෙම නෙවෙයිද කියලා හිතලා බලන්න.එහෙමත් කරන උන් ඉන්නවද බන් මේකේ දැන්.![]()

pm nm gagaha awoth adminta report karanna puluwan...![]()