එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hamogema adahas walata thanks. Habai godak aya quality eka, minissunta ona dewal, rank eka wage dewal okkoma patalawagena inna bawa penawa.

    Lankawe thiyana top ma site okkoma baluwoth ogollo oya kiyana kunuharpa purola thiyenne, google, facbook, youtube athuluwa. Eeta amatharawa lankawen thiyana top ma site okkoma gossip site ewa godak wita opa dupa kunuharpama thama promote karanne. Ewatama thama minissu okkoma yanne. Ithin quality ona nam traffic gana wath rank gana wath katha karanna epa. Wadak naha.

    Api karanne quality eka saha minissunge awashya thawaya kiyana dekatama hariyana middle section eke site eka karana eka. Rank eka udatama yanna nam anik site wage minissunge awashyathawayata witharak ida dunnama lesiyenma puluwan. Quality eka uparima wadi kaloth oya quality ekama ona kiyana ayawath elakiri ekata enne naha. Kisi kick ekak naha kiyala.

    Danatath ona kenekta thaman kamathi section ekata gihin thaman kamathi de balanna puluwan. Ai me thaman akamathi section wala thread walata gihin ewa ain karanna kiyanne. Youtube, google, blogger okkoma eli pita 18+ nude section karanawa. Ewata kawruth epa kiyanne nahane.
    Api kawadawath nude or porn thread thiyenna denne nahane. Ithin ai andum anda gaththa model photo ekak dakkamath ochchra awlak ganne.
    Enisa thaman kamathi de witharak balanna anik minissun kamathi de egollo balao share karai.

    Enisa issarahata karanna inne meetath wada categorize karala awashya ayata awashya de lesiyen hoya ganna puluwan karana ekai. Quality vs Quantity kiyana eke mada thathwaye indagena wada karanna thama hithan inne.

    ස්තූතියි අදහස් දැක්වීමට ජීටී අයියෙ. ඒත් ඉස්සර ඉඳලම හිටපු කෙනෙක් හැටියට මාත් හිතනව එලකිරිය තව ටිකක් පිලිවෙල වුනොත් හොඳයි කියල. මේ යන විදිය දිගටම ගියොත් ඇත්තටම එලකිරියෙ කොලිටි එක බහිනව කියල හිතෙනව මටනම්. හැබැයි තින් ලංකාවෙන් උන්ගෙ මානසික තත්වෙ තම ඔය ගොඩක් චාටර් ත්‍රෙඩ් වැටෙන්න හේතුවෙලා තියෙන්නෙ.

    මේකෙ තියන රට පටලවන වැඩ, ෆේක්, වගේම චාටර් ත්‍රෙඩ් ගැන මීට වඩා අවධානයක් දුන්නොත් හොඳය් අයියෙ. වටින දෙයක් බෙදාගන්න හදන අයත් ඒ වගේම මේකෙන් දෙයක් ඉගෙන ගන්න බලන අයත් පස්ස ගහන එක වෙන්නෙ ඕව නිසා. දැන් අලුත් කෙනෙක් ආවොත් දෙපාරක් හිතන්න වෙනව ඒ වගේම තමා අයියේ සමහර දේවල් ගැන උදව්වක් ගන්න හරි අහන්න හරි දෙපාරක් හිතන්න වෙනව. මොකද කුණුහරප අහගන්න වෙන නිසා නිකරුනේ උදාහරණෙකට මෙඩිකල් කේස් එකක් අහුවොත් ගොඩක් වෙලාවට ඔහොම තමා. ඒ වගේම අසහනකාරයො අසහනේ පිටකරල ආතල් ගන්න තැනක් කරගෙන එන්නෙ මේක. දුකයි ඉතින් ඒව නිසා. ඉස්සර එලකිරියයි දැන් එලකිරියයි අතර ලොකුම වෙනස තමා ඒක.

    මේවා වෙන්නෙ සේරම චාටර් කරන එවුන් සුලු පිරිසක් නිසා. ඒව දිගටම එහෙම වෙනකොට නොදැනිම කොලිටි එක සවුත්තු වෙන එක වෙන්නෙ. මේකට ඇත්තටම බොක්කෙන්ම උදව් කරන්න දෙයක් බෙදාගන්න කැමති අය ගොඩක් ඉන්නව. ඒ අයටත් හිත් වේදනාවක් ඇතිවෙනව එලකිරිය කියන තැන මෙහෙම වෙනස්වීගෙන යන නිසා.:)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්‍රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්‍රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.

    Handunwala denna ona naha machan gossip tikak, online salli hoyana hati, mona hari kunu tikak thiyanawa nam ona tharam minisssu ei.
    Umba handunwala dunnath homepage eka pirenna kavi kathandara, adayapanika wada satahan thibboth kawruth enne naha. Umba sampurnen lankawa gana waradiyata hithan inne. Umbe iskole umba ugannana lamai nemei lanakwe internet crowd eka, oya lamai unath umba issaraha inna widiya nemei aththa swarupe.

    Machan mama awrudu bara ganak indan lankawe site karanne, lankawe minissu gana umbata wada mama yamak dannawa.

    Methana api karanna google, facebook, youtube adi hamoma wage balance site ekak. Mama home page eke category wenas karanna innawa saha special selelct karala mahansi wela dapu thread issarahata gannawa, namuth home page eke model photo tikak thiyanawa dakala site ekata enne nathuwa inna type aya nam enna onema naha thama machan. Un issella internet eka gana igena ganna ona. Internet kiyanne Montessori ekak nemei. Dan kale iskole lamainuth umba hithanawata wadaa godak advance.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Thread eke aya illala thiyana technical features godak idiriyedi labai, habai owa godak custom hadanna ona dewal. Samahara ewata plugin thibbath ewa elakiri tharam loku site wala efficient run karnana puluwan widiyata hadapuwa nemei, podi site ekaka hobby ekata wage karana ayata hadapuwa. Enisa vbulletin eke thiyana plugin gedi pitin danawa wage simple deyak nemei meka. Ewagema ewata hardware paththen wiyadamath wadi wenwa.

    Music api wadiya dan promote nokaranne ewa minissu dan stream karana thathwaye inne. Ewa thama facebook, youtube wala minissu balanne. Ithin api music aran ewa upload karan dangaluwata loku wenasak naha traffic eke. Enisa thama music dan wadiya karanne naththe. Api wagema thawath music downloads karapu sites walatath dan traffic godak adui. Music passe yana wele eeta wadaa minissunta awashya deyak dena ekai api karanne.

    hoda deyak karana bro best of luck :)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේකේ දුවන්නේ vBulletin නෙ. ඉතිං අලුත් version එකට upgrade කරන්න බැරිද :oo:

    gdNsqzJ.jpg

    මොබයිල් ඇප් එකක් තියෙනවා vBulletin 5.0 වලට නම්.$$$$$$$$$$$$$$$ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්‍රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්‍රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.

    ඔව් අයියෙ. මං එලකිර්ය බලන්න කෙනෙක්ට කියන්නෙ වැඩක් ඇති දෙවල් ගොඩක් තියනව හැබැයි චාටර් ත්‍රෙඩ් දාන එවුන් ඇති ඒව ගනන් ගන්නෙ නැතුව ඕන ඒව විතරක් බලන්න කියල. හැබැයි ඉස්සර කිව්වෙ එහෙම නෙමෙයි. ඇත්තටම මේකෙ ගෑණු ළමයෙක් පේන්න නැත්තෙ අඩුගානෙ අලුත් දෙයක් ගැන පෝස්ට් එකක් දාන්නවත් බය හිතෙන්නෙ නිකම් චාටර් කතා අහගන්න වෙන නිසා. ඔන්න ඕකයි අයියෙ දැන් එලකිරිය ගැන තියන ඉමේජ් එක. කොච්චර හොඳ දේවල් වැටුනත් ඒ ඔක්කොම ඉවරයි ඔහොම සීන් නිසා.:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Thread eke aya illala thiyana technical features godak idiriyedi labai, habai owa godak custom hadanna ona dewal. Samahara ewata plugin thibbath ewa elakiri tharam loku site wala efficient run karnana puluwan widiyata hadapuwa nemei, podi site ekaka hobby ekata wage karana ayata hadapuwa. Enisa vbulletin eke thiyana plugin gedi pitin danawa wage simple deyak nemei meka. Ewagema ewata hardware paththen wiyadamath wadi wenwa.

    Music api wadiya dan promote nokaranne ewa minissu dan stream karana thathwaye inne. Ewa thama facebook, youtube wala minissu balanne. Ithin api music aran ewa upload karan dangaluwata loku wenasak naha traffic eke. Enisa thama music dan wadiya karanne naththe. Api wagema thawath music downloads karapu sites walatath dan traffic godak adui. Music passe yana wele eeta wadaa minissunta awashya deyak dena ekai api karanne.

    ow technical req tika awoth hodai puluwan nm mobile responsive ena widiyata.
    mobile nm one na,anik technical dewal thama one.
    api illana ewa dena eka nm lesi na thama :D
    eth awuruddata eka podi feature ekak ganewath wadi karoth forum ekata hodai :nerd:

    mn dakka hoda forum ekak thama XDA developerslage eka.
    dn kaleta galapena hama ekama thiyenwa eke :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔයා කියන කතාව ඇත්ත. නමුත් මචං දැන් මේ තත්වේ සීමාව ඉක්මවා ගිහින් කියලයි මට හිතෙන්නේ. ඔය ත්‍රෙඩ් වලට රෙප් කපන ඒවා. ටැග් දාන ඒවා උනත්. කොහොමටත් ත්‍රෙඩ් වලට වැටෙන ටයිට්ල් එක්ක එලකිරිය වෙන කෙනෙකුට අදුන්වලා දුන්නොත් අපහසුතාවයට ලක්වෙන එක වලක්වන්න බෑ මචං. මේ දැන් තියන ටයිට්ල් බලන්න. යූටියුබ් එකේ එහෙම දේවල් තිබුනට ඒවා පෙන්නන්නේ ඒ කෙනා සර්ච් කරන විදිහ අනුව. ෆේස් බුක් එකේ යාලුවෝ දාගන්න විදිහ අනුව. නමුත් මෙතන එහෙම නෙවෙයිනේ.

    public forum unahama owa thiyenwa machn.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Handunwala denna ona naha machan gossip tikak, online salli hoyana hati, mona hari kunu tikak thiyanawa nam ona tharam minisssu ei.
    Umba handunwala dunnath homepage eka pirenna kavi kathandara, adayapanika wada satahan thibboth kawruth enne naha. Umba sampurnen lankawa gana waradiyata hithan inne. Umbe iskole umba ugannana lamai nemei lanakwe internet crowd eka, oya lamai unath umba issaraha inna widiya nemei aththa swarupe.

    Machan mama awrudu bara ganak indan lankawe site karanne, lankawe minissu gana umbata wada mama yamak dannawa.

    Methana api karanna google, facebook, youtube adi hamoma wage balance site ekak. Mama home page eke category wenas karanna innawa saha special selelct karala mahansi wela dapu thread issarahata gannawa, namuth home page eke model photo tikak thiyanawa dakala site ekata enne nathuwa inna type aya nam enna onema naha thama machan. Un issella internet eka gana igena ganna ona. Internet kiyanne Montessori ekak nemei. Dan kale iskole lamainuth umba hithanawata wadaa godak advance.

    නෑ අයියෙ. ඔය තත්වෙ නෙමේ දැන් මෙතන තියෙන්නෙ. ඉස්සරත් ඕන තරම් ත්‍රෙඩ් තිබුනෙ. මොඩ්ල් කෙනෙක්ගෙ ෆොටෝ තිබ්බ කියල සවුත්තුවෙන එක නෙමේ මේ කියන්නෙ.

    ඔයා හිතන්න ඔයාගෙ නෝන මෙතන මොකක්හරි ත්‍රෙඩ් එකක් දැම්ම කියල.(තාම බැඳල නෑ දන්න තරමින්:baffled:) ඒකට කවුරුහරි ඇවිත් කුණුහරපයක් කියකා මෝඩ චූන් එකක් දිල්ල ඊට පස්සෙ පී එම් ගගහා පස්සෙන් එන තත්වයක් දැන් තියෙන්නෙ. ඒ වගෙමයි කුණුහරප කියලා රෙප් කැපිලි. ඒක අයියෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති. ඒත් ඉස්සර මෙහෙම නෑ.:dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ස්තූතියි අදහස් දැක්වීමට ජීටී අයියෙ. ඒත් ඉස්සර ඉඳලම හිටපු කෙනෙක් හැටියට මාත් හිතනව එලකිරිය තව ටිකක් පිලිවෙල වුනොත් හොඳයි කියල. මේ යන විදිය දිගටම ගියොත් ඇත්තටම එලකිරියෙ කොලිටි එක බහිනව කියල හිතෙනව මටනම්. හැබැයි තින් ලංකාවෙන් උන්ගෙ මානසික තත්වෙ තම ඔය ගොඩක් චාටර් ත්‍රෙඩ් වැටෙන්න හේතුවෙලා තියෙන්නෙ.

    මේකෙ තියන රට පටලවන වැඩ, ෆේක්, වගේම චාටර් ත්‍රෙඩ් ගැන මීට වඩා අවධානයක් දුන්නොත් හොඳය් අයියෙ. වටින දෙයක් බෙදාගන්න හදන අයත් ඒ වගේම මේකෙන් දෙයක් ඉගෙන ගන්න බලන අයත් පස්ස ගහන එක වෙන්නෙ ඕව නිසා. දැන් අලුත් කෙනෙක් ආවොත් දෙපාරක් හිතන්න වෙනව ඒ වගේම තමා අයියේ සමහර දේවල් ගැන උදව්වක් ගන්න හරි අහන්න හරි දෙපාරක් හිතන්න වෙනව. මොකද කුණුහරප අහගන්න වෙන නිසා නිකරුනේ උදාහරණෙකට මෙඩිකල් කේස් එකක් අහුවොත් ගොඩක් වෙලාවට ඔහොම තමා. ඒ වගේම අසහනකාරයො අසහනේ පිටකරල ආතල් ගන්න තැනක් කරගෙන එන්නෙ මේක. දුකයි ඉතින් ඒව නිසා. ඉස්සර එලකිරියයි දැන් එලකිරියයි අතර ලොකුම වෙනස තමා ඒක.

    මේවා වෙන්නෙ සේරම චාටර් කරන එවුන් සුලු පිරිසක් නිසා. ඒව දිගටම එහෙම වෙනකොට නොදැනිම කොලිටි එක සවුත්තු වෙන එක වෙන්නෙ. මේකට ඇත්තටම බොක්කෙන්ම උදව් කරන්න දෙයක් බෙදාගන්න කැමති අය ගොඩක් ඉන්නව. ඒ අයටත් හිත් වේදනාවක් ඇතිවෙනව එලකිරිය කියන තැන මෙහෙම වෙනස්වීගෙන යන නිසා.:)

    Malli medical thread ekak dammama open forum ekaka ekata wiwida minissu uththra denawa. Lassana uththra witharak ona nam doctor langata yanna ona. Open forum ekaka prashne ahanne wiwisa minissu ekata dena wisadum, e prashne thiyana wenath minissu handuna ganna wadak godak dewal nisa. Thread hijack karana eka nam issarahata nawathanna saha reputation system eka abuse karana ekata piliyam yodanawa. Ethakota mewa godak adu wei. Namuth elakiri ho onama public site ekakata ena kenek hama widiyema uththara bala poroththu wenna ona. Udaharanayak widiyata oya medical prashneta uththra dena doctor or medical student elakiri enne leddunta help karannama nemei eyage technical prashnyak wisada ganna, naththan yaluo ekka set wenna, pissu kelinna, deshapalene adahasa kiyanna wage wenath de kata. Enisa thamanta ona de witharka nemei wenath dewaluth open forum ekakata awama balanna wenawa. Ewa expect karan thama post karanna ona.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM.

    දැන් කොයි වෙලේ බැලුවත් උපරිම දාහනෙ. මොකෝ ඒ :baffled:
    ඔච්චර ගොඩක් ආවම සයිට් එක ඩවුන් උනේ නැද්ද මචන්?
    8.gif
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නෑ අයියෙ. ඔය තත්වෙ නෙමේ දැන් මෙතන තියෙන්නෙ. ඉස්සරත් ඕන තරම් ත්‍රෙඩ් තිබුනෙ. මොඩ්ල් කෙනෙක්ගෙ ෆොටෝ තිබ්බ කියල සවුත්තුවෙන එක නෙමේ මේ කියන්නෙ.

    ඔයා හිතන්න ඔයාගෙ නෝන මෙතන මොකක්හරි ත්‍රෙඩ් එකක් දැම්ම කියල.(තාම බැඳල නෑ දන්න තරමින්:baffled:) ඒකට කවුරුහරි ඇවිත් කුණුහරපයක් කියකා මෝඩ චූන් එකක් දිල්ල ඊට පස්සෙ පී එම් ගගහා පස්සෙන් එන තත්වයක් දැන් තියෙන්නෙ. ඒ වගෙමයි කුණුහරප කියලා රෙප් කැපිලි. ඒක අයියෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති. ඒත් ඉස්සර මෙහෙම නෑ.:dull:

    එහෙමත් කරන උන් ඉන්නවද බන් මේකේ දැන්.:baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Handunwala denna ona naha machan gossip tikak, online salli hoyana hati, mona hari kunu tikak thiyanawa nam ona tharam minisssu ei.
    Umba handunwala dunnath homepage eka pirenna kavi kathandara, adayapanika wada satahan thibboth kawruth enne naha. Umba sampurnen lankawa gana waradiyata hithan inne. Umbe iskole umba ugannana lamai nemei lanakwe internet crowd eka, oya lamai unath umba issaraha inna widiya nemei aththa swarupe.

    Machan mama awrudu bara ganak indan lankawe site karanne, lankawe minissu gana umbata wada mama yamak dannawa.

    Methana api karanna google, facebook, youtube adi hamoma wage balance site ekak. Mama home page eke category wenas karanna innawa saha special selelct karala mahansi wela dapu thread issarahata gannawa, namuth home page eke model photo tikak thiyanawa dakala site ekata enne nathuwa inna type aya nam enna onema naha thama machan. Un issella internet eka gana igena ganna ona. Internet kiyanne Montessori ekak nemei. Dan kale iskole lamainuth umba hithanawata wadaa godak advance.

    හරි මචං. මම මේටික කිව්වේ මගේ පංතියක් වගේ එලකිරිය හදන්න නම් නෙවෙයි. සෝෂල් සයිට් එකක් එහෙම හදන්න බැරි බවත් මම දන්නවා. එ් දේවල් කිව්වේ මේ තියන තත්වේ යම්තාක් දුරකට වෙනස් කරන්න තියන උවමනාව නිසා. ඒ එලකිරිය ගැන තියන සැබෑ හැගිම නිසා. මෑතක ඉදන් එලකිරියේ කොලිටි එක අඩුවෙනවා කියලා දැනුන නිසා. :nerd: ඒක එහෙම නෙවෙයිද කියලා හිතලා බලන්න.
    මම මීට පස්සේ මේ මාතෘකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාෂ කරන්නේ නැතිව ඉන්නම්.
    අදහස් දැක්වීමට බොහෝම ස්තූතී.
     
    • Like
    Reactions: Nadun26

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නෑ අයියෙ. ඔය තත්වෙ නෙමේ දැන් මෙතන තියෙන්නෙ. ඉස්සරත් ඕන තරම් ත්‍රෙඩ් තිබුනෙ. මොඩ්ල් කෙනෙක්ගෙ ෆොටෝ තිබ්බ කියල සවුත්තුවෙන එක නෙමේ මේ කියන්නෙ.

    ඔයා හිතන්න ඔයාගෙ නෝන මෙතන මොකක්හරි ත්‍රෙඩ් එකක් දැම්ම කියල.(තාම බැඳල නෑ දන්න තරමින්:baffled:) ඒකට කවුරුහරි ඇවිත් කුණුහරපයක් කියකා මෝඩ චූන් එකක් දිල්ල ඊට පස්සෙ පී එම් ගගහා පස්සෙන් එන තත්වයක් දැන් තියෙන්නෙ. ඒ වගෙමයි කුණුහරප කියලා රෙප් කැපිලි. ඒක අයියෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති. ඒත් ඉස්සර මෙහෙම නෑ.:dull:

    ඒ ඉස්සර බන්... දැන් පොඩි උන් හරි වෙනස්... අපි ඒ වෙනසට ගරු කරන්න ඔනේ... :dull:
     
    Status
    Not open for further replies.