එලකිරිය_වෙනස්ක_රමු

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනේ බන්.... එහෙම එළිපිට ගේමට එන උන් ගැන මේ ඇහුවමයි.

    මං දන්න දෙන්නෙක්ට දිගටම ඔහොම වුනා. නිකම් නෙමේ මචෝ කිව්වෙ.:)
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.මේකේ ඉන්න මෙම්බර්ස්ලා හොදටම ඇති. හැබයි මෙතන මෝඩයෝ පිරිලා.අසහන කාරයො පිරිලා.පිස්සො පිරිලා.ජාතිවාදින් පිරිලා.

    koheth ehema thama ban..
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මමනම් කියන්නේ වෙනස් කරන්න පුලුවන්...වැඩ්ඩෝ මේකේ ඉන්නවා ඕනෙ තරම්....ඇත්තටම එලකිරියට ආදරේ කරන උන් ඉන්නවනේ////
    කට්ටිය වැඩේට බැස්සොත් හොඳා
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    සාමාජිකයින්ට පදක්කම් පිරිනමන system එකකුත් හැදුවනම් හරි. Xiaomi official forum එකේ වගේ.වටිනා වැදගත් තොරතුරු බෙදා ගන්නවට,පරණම සාමාජිකයන්ට,උදව් කරන අයට,රෙප් ක්‍රමයත් අලුත් විදියකට කරානම් ගොඩ :)
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Sirawata machan. Man EK join une 2009 wala. Mage yaluwek kiyala thama join une. Eda edan hamadama Elakiri anawa. noapu dawasa nathi tharam. Meke godak hoda kollo kello set akak ennawa. Udaw karanawa.

    GTRZ wa hitapu gaman thama dan dakinne. :dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ අයියෙ. ඔය තත්වෙ නෙමේ දැන් මෙතන තියෙන්නෙ. ඉස්සරත් ඕන තරම් ත්‍රෙඩ් තිබුනෙ. මොඩ්ල් කෙනෙක්ගෙ ෆොටෝ තිබ්බ කියල සවුත්තුවෙන එක නෙමේ මේ කියන්නෙ.

    ඔයා හිතන්න ඔයාගෙ නෝන මෙතන මොකක්හරි ත්‍රෙඩ් එකක් දැම්ම කියල.(තාම බැඳල නෑ දන්න තරමින්:baffled:) ඒකට කවුරුහරි ඇවිත් කුණුහරපයක් කියකා මෝඩ චූන් එකක් දිල්ල ඊට පස්සෙ පී එම් ගගහා පස්සෙන් එන තත්වයක් දැන් තියෙන්නෙ. ඒ වගෙමයි කුණුහරප කියලා රෙප් කැපිලි. ඒක අයියෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති. ඒත් ඉස්සර මෙහෙම නෑ.:dull:

    Nona nemei malli mage amma thatha awath aththa thawe therun ganna ona. Lankawe inna godak minissu internet eke thiyana dewal okkoma aththa kiyala hithan inne, internet eke inne okkoma English katha karana wadagath minissu kiyala hithan inne, internet eke mokek hari kiyana deyak hena serious gannawa. Issella therun ganna ona hire gihin kuddo ekka deal karana eka meeta lesi kiyala, mokada un face to face katha karanne. Internet eke kattiya computer piti passe hangila inne.

    Dan O/L wath nathi podi kello ton pitin facebook innwa un gihin facebook public group ekaka post kalama mokada wenne? elakiri ekata wadaa anthai neda? Ton pitin request, accept kaloth photo share karanawa, chat karala nawathathuwoth kunuharpa, eeta passe friendlist eka balala yaluwawa blackmail karanawa etc.. Enisa andurana friends la ekka witharak katha karala facebook innawa. Anna ewage elakiri hiyoth kisi prashnayak naha, elakiri eketh danna aya witharak friend karan, wall eka friends only karala egollo ekka witharak katha kaloth kisi prashnayak naha. Habai facebook wagema public bahala lankawama ekka eka paara katha karanna giyoth facebook group eke ath wena iranama meketh athwenawa kiyana de therun ganna ona egollo. Therun gannawatath wadaa ewata nosali face karanna igena ganna ona.

    Lankawe internet eka dan godak wenas, bus driver, kuli wada karana kena indan company director wenakan hama jathiyema aya dan internet eke innawa. Issara internet thibbe itha sulu VIP pririsakata witharai.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    දියුණු කරන්න නං ඕන.......
    නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
    දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
    ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
    දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
    :(

    aththa kathaawa :(:(:(:(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    සත පහක මෙලෝ දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ලොක්කට උදව් කරන්න ඇහුවට කෝ ඉතිං ඕන නෑ කියුවා නේහ්. මම Non disclosure agreement එකක් ගහමුත් කියුවා. ඒත් අලුත්ම වෙනසක් ලගදීම එනවා කියුවා. :dull:

    අසහන ත්‍රේඩ් බලන්න තමයි දැන් මිනිස්සු එළකිරි එන්නේ. ස්කර්වියත් දැන් කිසි කික් එකක් නෑ වගේ. :rofl: පව් මිනිහත්. අනික් මෙම්බර්ස්ලා මහන්සි වෙලා දාන ත්‍රේඩ් යට යන්නේ අසහන සහ එක එක නිළියන්ගේ පින්තූර වලට බම්ප් කරන්න ගිහින්. නිලියෝ ඔහේ ඉන්නවා බං ඉතින් අපිට පාන්ද? වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. ලගදි අරුණ කියලා මෙම්බර් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ වගයක් දැක්කා. මම ඒ විෂයට ආසා මල්ලි කෙනෙක්ට ඒවා ටික යැව්වා. ඔය වගේ වටිනා ඒවා යට යනවා බං.

    කිරියේ ලුක් ඇන්ඩ් ෆීල් එකත් අවුල් තමයි. හරි අමාරුයි අපි subscribe කරන ඉන්න නූලකට Phone එකෙන් රිප්ලයි කරන්න ගියහම. Browser ගිහින් පොඩි අකුරු ලොකු කර කර එක විකාරයක් කරන්න ඕනා. තමන් දාපු නූලකට reply බලන්න එහෙම කරදරයි.

    තව කෝ active mods ලා? මම නම් උන් ගැන අවංකවම දන්නේ නෑ. හැම රෙද්දටම ලොක්කට වද කරන්න ගිහින් ලොක්කා මාව ගණන් ගන්නෙත් නෑ දැන්. :sorry:

    කිරිය කොහොමත් ලංකාවේ facebook version එකක් වගේ තමයි. කතා දෙකක් නෑ. පිටරට ඉන්න අපිට තියෙන එකම වටින සම්පත සමාජයට තවත් ලං වෙලා ඉන්නවා කියලා තේරෙන්න.


    ලුක් ඇන්ඩ් ෆීල් එකත් අවුල් තමයි. හරි අමාරුයි අපි subscribe කරන ඉන්න නූලකට Phone එකෙන් රිප්ලයි කරන්න ගියහම. Browser ගිහින් පොඩි අකුරු ලොකු කර කර එක විකාරයක් කරන්න ඕනා. තමන් දාපු නූලකට reply
    බලන්නකිරියේ එහෙම කරදරයි.


    මේ කතාව නම් සහතික ඇත්ත :):):)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ෆෝරම්වලට IRC chat ඇඩ් කරන්න බැරිද මචන්ලා
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ow technical req tika awoth hodai puluwan nm mobile responsive ena widiyata.
    mobile nm one na,anik technical dewal thama one.
    api illana ewa dena eka nm lesi na thama :D
    eth awuruddata eka podi feature ekak ganewath wadi karoth forum ekata hodai :nerd:

    mn dakka hoda forum ekak thama XDA developerslage eka.
    dn kaleta galapena hama ekama thiyenwa eke :)

    Ow oya illana dewal okkoma wage denna inne, responsive wage dewal ikmanin puluwan wei.
    XDA wage forum walata ads, memberships, product selling etc.. godak adayam marga thiyanawa. Aththatama kiwwoth ewa loku company widiyata loku staff ekak wada karana international multi million dollar company.
    Eke thiyana script side eka apita kaalayak aran karanna puluwan unath hardware side eken ekata awashya resources walata wiyadam karanna godak amarui. Udaharanayak widyata meke thibba arrow/comet chat eka podi site ekaka itha hondin wada karanawa, namuth members la wadi unama comet server ekak connect unath script eka liyala thiyana widiyata ape HTTP server ekata ddos attack ekak wage request enawa. Eka egollanata pennala dunnath egollanata wadak naha egollonta loku customers la nathi tharam hitiyath ehema customers lata servers bara ganak ganna salli thiyanawa ewageme cometchat wage chora script un use karanneth naha. Un code karanne wadima illuma thiyana salli hambena godak license wikinena features witharai. Ithin ape elakiri eke inna ewun oka unge 10 denek wath nathi shared host eke daala eke hondata wada karaddi ai elakiri eke danna bari kiyala ahanawa.

    Mata lesiyen reply walata, PM walata push system ekak danna puluwan ethakota ekata ena server load eka nisa dan thiyanawage wage 3X withara hardware power eka ona, ekath ara cometchat seen eka wage thama.
    Oya wage godak prashna thiyanwa illana dewal denakota.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හරි මචං. මම මේටික කිව්වේ මගේ පංතියක් වගේ එලකිරිය හදන්න නම් නෙවෙයි. සෝෂල් සයිට් එකක් එහෙම හදන්න බැරි බවත් මම දන්නවා. එ් දේවල් කිව්වේ මේ තියන තත්වේ යම්තාක් දුරකට වෙනස් කරන්න තියන උවමනාව නිසා. ඒ එලකිරිය ගැන තියන සැබෑ හැගිම නිසා. මෑතක ඉදන් එලකිරියේ කොලිටි එක අඩුවෙනවා කියලා දැනුන නිසා. :nerd: ඒක එහෙම නෙවෙයිද කියලා හිතලා බලන්න.
    මම මීට පස්සේ මේ මාතෘකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාෂ කරන්නේ නැතිව ඉන්නම්.
    අදහස් දැක්වීමට බොහෝම ස්තූතී.
    Oya adahas dakweema gana garu karanawa. Ewagemna bokken elakiri ekata udaw karanna hadana eka gana godak sathutui machan. Mama kiwwe machan oya hithana widiyata wada godak wenas aththa loke kiyana eka. Enisa hithana dema karanna nam amarui, Eth issala mama kiwwa wage puluwan widi walata meka improve karanawa. Eken loku wenasak wei kiyala hithanawa. Oyage adahasata bohoma isthuthi.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සත පහක මෙලෝ දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ලොක්කට උදව් කරන්න ඇහුවට කෝ ඉතිං ඕන නෑ කියුවා නේහ්. මම Non disclosure agreement එකක් ගහමුත් කියුවා. ඒත් අලුත්ම වෙනසක් ලගදීම එනවා කියුවා. :dull:

    අසහන ත්‍රේඩ් බලන්න තමයි දැන් මිනිස්සු එළකිරි එන්නේ. ස්කර්වියත් දැන් කිසි කික් එකක් නෑ වගේ. :rofl: පව් මිනිහත්. අනික් මෙම්බර්ස්ලා මහන්සි වෙලා දාන ත්‍රේඩ් යට යන්නේ අසහන සහ එක එක නිළියන්ගේ පින්තූර වලට බම්ප් කරන්න ගිහින්. නිලියෝ ඔහේ ඉන්නවා බං ඉතින් අපිට පාන්ද? වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. ලගදි අරුණ කියලා මෙම්බර් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ වගයක් දැක්කා. මම ඒ විෂයට ආසා මල්ලි කෙනෙක්ට ඒවා ටික යැව්වා. ඔය වගේ වටිනා ඒවා යට යනවා බං.

    කිරියේ ලුක් ඇන්ඩ් ෆීල් එකත් අවුල් තමයි. හරි අමාරුයි අපි subscribe කරන ඉන්න නූලකට Phone එකෙන් රිප්ලයි කරන්න ගියහම. Browser ගිහින් පොඩි අකුරු ලොකු කර කර එක විකාරයක් කරන්න ඕනා. තමන් දාපු නූලකට reply බලන්න එහෙම කරදරයි.

    තව කෝ active mods ලා? මම නම් උන් ගැන අවංකවම දන්නේ නෑ. හැම රෙද්දටම ලොක්කට වද කරන්න ගිහින් ලොක්කා මාව ගණන් ගන්නෙත් නෑ දැන්. :sorry:

    කිරිය කොහොමත් ලංකාවේ facebook version එකක් වගේ තමයි. කතා දෙකක් නෑ. පිටරට ඉන්න අපිට තියෙන එකම වටින සම්පත සමාජයට තවත් ලං වෙලා ඉන්නවා කියලා තේරෙන්න.



    අරුන47 සොන්නිගෙද?.... :dull: ඔකා නම් ශුද්ද සින්හල විතරයි කියන්නේ.... :baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි. :dull:

    චැට් එක නම් ඕනි තමයි. :nerd:

    ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්‍රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.

    හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.

    මමත් ඕක කිව්ව. අන්තිමට ජීටී අයිය මට බැන්න :(. එළකිරිය ශ්‍රී ලංකාවෙ සමාජෙ පැතිකඩක් නිසා සාමාන්‍ය මිනිස්සු කතාවෙන දේවල් ලු ඒකෙත් කතා වෙන්නේ. ඒ නිසා කිරියෙ අසහන ත්‍රෙඩ් වලට මක්කවත් කරන්න බෑලු. :(

    දන්න අඳුනන කෙනෙක්වවත් මේකට ගේන්න බෑ විළිලැජ්ජයි. හොඳ දේවල් එකක් නම් ජරාව තීනව හත අටක්. අනික ඔය amaesin වගේ වද දෙන හිකනල්ලු ටික බෑන් කරල දාන්න ඕන :angry:.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    practically karanna amaru case thiyanawa neda balagena yaddi,api membership system ekak hari ehema mokak hari advance option ekak sale kaloth kohomada site eke?meken traffic eka wateyida danne na.e kiyanne 2$ wagee 1 year ekata ho balance ganak e kiyanne fund ekak elakiri site ekata.mokada onama deyak income eka mata rada pawathinne.site eka option enawanam traffic eka wadiwenna puluwan,okkoma eka thanaka wagee e kiyanne kenekta thamange danuma wikunanna eken ganak site ekata enawa e kiyane training wagee deyak.mulinma pi podi fund ekak hadamu site eka up karanna eta passe anik ewwa balamu.but ara gammanpilage wagee weyida danne na anthimata members la??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන්සක් කොරන්න ගිහිල්ල කොරගත්ත මදිද..?
    :yes: වෙනස කිය කියා වනන්තරෙ ඇති ගහකොල කන්ණා කන්නා
    රැවටුන වලස්සු දෙන්නා...........
     
    Status
    Not open for further replies.