ඒකනේ බන්.... එහෙම එළිපිට ගේමට එන උන් ගැන මේ ඇහුවමයි.
මං දන්න දෙන්නෙක්ට දිගටම ඔහොම වුනා. නිකම් නෙමේ මචෝ කිව්වෙ.

ඒකනේ බන්.... එහෙම එළිපිට ගේමට එන උන් ගැන මේ ඇහුවමයි.

ඒ ඉස්සර බන්... දැන් පොඩි උන් හරි වෙනස්... අපි ඒ වෙනසට ගරු කරන්න ඔනේ...![]()

මේ වගේ සයිට් එකක කරන්න පුලුවන් ලොකු වෙනසක් නෑ බන්. සයිට් එක වී බුලටින් නම් ඇත්තටම මේක ලොකු වෙනසකට යන්න බෑ.මේකේ ඉන්න මෙම්බර්ස්ලා හොදටම ඇති. හැබයි මෙතන මෝඩයෝ පිරිලා.අසහන කාරයො පිරිලා.පිස්සො පිරිලා.ජාතිවාදින් පිරිලා.

නෑ අයියෙ. ඔය තත්වෙ නෙමේ දැන් මෙතන තියෙන්නෙ. ඉස්සරත් ඕන තරම් ත්‍රෙඩ් තිබුනෙ. මොඩ්ල් කෙනෙක්ගෙ ෆොටෝ තිබ්බ කියල සවුත්තුවෙන එක නෙමේ මේ කියන්නෙ.
ඔයා හිතන්න ඔයාගෙ නෝන මෙතන මොකක්හරි ත්‍රෙඩ් එකක් දැම්ම කියල.(තාම බැඳල නෑ දන්න තරමින්) ඒකට කවුරුහරි ඇවිත් කුණුහරපයක් කියකා මෝඩ චූන් එකක් දිල්ල ඊට පස්සෙ පී එම් ගගහා පස්සෙන් එන තත්වයක් දැන් තියෙන්නෙ. ඒ වගෙමයි කුණුහරප කියලා රෙප් කැපිලි. ඒක අයියෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි වෙන්න ඇති. ඒත් ඉස්සර මෙහෙම නෑ.
![]()
දියුණු කරන්න නං ඕන.......
නමුත් ඉතිං මේකෙ සාමාජිකයොන් ගෙන් එන සහයෝගෙ නං අන්තිමයි මට හිතෙන්නේ.
දැන් බලන්න රේඩියෝ එක. අපට රේඩියෝ ඩීජේලා නෑ. දැන් ඉන්නේ මමයි, තරිදුවයි විතරයි.
ඒ කාලේ අපි දවස් 7 ම රේඩියෝ එක කලා, ෂෝස් 14ක් හෝ 15ක්.
දැන් අපිට බෙහෙතකට රේඩියෝ එකට රෙක්කෘට් කරගන්න එකෙක් නෑ.....
![]()

සත පහක මෙලෝ දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ලොක්කට උදව් කරන්න ඇහුවට කෝ ඉතිං ඕන නෑ කියුවා නේහ්. මම Non disclosure agreement එකක් ගහමුත් කියුවා. ඒත් අලුත්ම වෙනසක් ලගදීම එනවා කියුවා.
අසහන ත්‍රේඩ් බලන්න තමයි දැන් මිනිස්සු එළකිරි එන්නේ. ස්කර්වියත් දැන් කිසි කික් එකක් නෑ වගේ.පව් මිනිහත්. අනික් මෙම්බර්ස්ලා මහන්සි වෙලා දාන ත්‍රේඩ් යට යන්නේ අසහන සහ එක එක නිළියන්ගේ පින්තූර වලට බම්ප් කරන්න ගිහින්. නිලියෝ ඔහේ ඉන්නවා බං ඉතින් අපිට පාන්ද? වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. ලගදි අරුණ කියලා මෙම්බර් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ වගයක් දැක්කා. මම ඒ විෂයට ආසා මල්ලි කෙනෙක්ට ඒවා ටික යැව්වා. ඔය වගේ වටිනා ඒවා යට යනවා බං.
කිරියේ ලුක් ඇන්ඩ් ෆීල් එකත් අවුල් තමයි. හරි අමාරුයි අපි subscribe කරන ඉන්න නූලකට Phone එකෙන් රිප්ලයි කරන්න ගියහම. Browser ගිහින් පොඩි අකුරු ලොකු කර කර එක විකාරයක් කරන්න ඕනා. තමන් දාපු නූලකට reply බලන්න එහෙම කරදරයි.
තව කෝ active mods ලා? මම නම් උන් ගැන අවංකවම දන්නේ නෑ. හැම රෙද්දටම ලොක්කට වද කරන්න ගිහින් ලොක්කා මාව ගණන් ගන්නෙත් නෑ දැන්.
කිරිය කොහොමත් ලංකාවේ facebook version එකක් වගේ තමයි. කතා දෙකක් නෑ. පිටරට ඉන්න අපිට තියෙන එකම වටින සම්පත සමාජයට තවත් ලං වෙලා ඉන්නවා කියලා තේරෙන්න.

ow technical req tika awoth hodai puluwan nm mobile responsive ena widiyata.
mobile nm one na,anik technical dewal thama one.
api illana ewa dena eka nm lesi na thama
eth awuruddata eka podi feature ekak ganewath wadi karoth forum ekata hodai
mn dakka hoda forum ekak thama XDA developerslage eka.
dn kaleta galapena hama ekama thiyenwa eke![]()
Oya adahas dakweema gana garu karanawa. Ewagemna bokken elakiri ekata udaw karanna hadana eka gana godak sathutui machan. Mama kiwwe machan oya hithana widiyata wada godak wenas aththa loke kiyana eka. Enisa hithana dema karanna nam amarui, Eth issala mama kiwwa wage puluwan widi walata meka improve karanawa. Eken loku wenasak wei kiyala hithanawa. Oyage adahasata bohoma isthuthi.හරි මචං. මම මේටික කිව්වේ මගේ පංතියක් වගේ එලකිරිය හදන්න නම් නෙවෙයි. සෝෂල් සයිට් එකක් එහෙම හදන්න බැරි බවත් මම දන්නවා. එ් දේවල් කිව්වේ මේ තියන තත්වේ යම්තාක් දුරකට වෙනස් කරන්න තියන උවමනාව නිසා. ඒ එලකිරිය ගැන තියන සැබෑ හැගිම නිසා. මෑතක ඉදන් එලකිරියේ කොලිටි එක අඩුවෙනවා කියලා දැනුන නිසා.ඒක එහෙම නෙවෙයිද කියලා හිතලා බලන්න.
මම මීට පස්සේ මේ මාතෘකාව සම්බන්ධයෙන් යමක් ප්‍රකාෂ කරන්නේ නැතිව ඉන්නම්.
අදහස් දැක්වීමට බොහෝම ස්තූතී.
සත පහක මෙලෝ දෙයක් බලාපොරොත්තුවෙන් නැතුව ලොක්කට උදව් කරන්න ඇහුවට කෝ ඉතිං ඕන නෑ කියුවා නේහ්. මම Non disclosure agreement එකක් ගහමුත් කියුවා. ඒත් අලුත්ම වෙනසක් ලගදීම එනවා කියුවා.
අසහන ත්‍රේඩ් බලන්න තමයි දැන් මිනිස්සු එළකිරි එන්නේ. ස්කර්වියත් දැන් කිසි කික් එකක් නෑ වගේ.පව් මිනිහත්. අනික් මෙම්බර්ස්ලා මහන්සි වෙලා දාන ත්‍රේඩ් යට යන්නේ අසහන සහ එක එක නිළියන්ගේ පින්තූර වලට බම්ප් කරන්න ගිහින්. නිලියෝ ඔහේ ඉන්නවා බං ඉතින් අපිට පාන්ද? වැදගත් දෙයක් ගැන අපි කතා කරමු. ලගදි අරුණ කියලා මෙම්බර් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රොනික් වීඩියෝ වගයක් දැක්කා. මම ඒ විෂයට ආසා මල්ලි කෙනෙක්ට ඒවා ටික යැව්වා. ඔය වගේ වටිනා ඒවා යට යනවා බං.
කිරියේ ලුක් ඇන්ඩ් ෆීල් එකත් අවුල් තමයි. හරි අමාරුයි අපි subscribe කරන ඉන්න නූලකට Phone එකෙන් රිප්ලයි කරන්න ගියහම. Browser ගිහින් පොඩි අකුරු ලොකු කර කර එක විකාරයක් කරන්න ඕනා. තමන් දාපු නූලකට reply බලන්න එහෙම කරදරයි.
තව කෝ active mods ලා? මම නම් උන් ගැන අවංකවම දන්නේ නෑ. හැම රෙද්දටම ලොක්කට වද කරන්න ගිහින් ලොක්කා මාව ගණන් ගන්නෙත් නෑ දැන්.
කිරිය කොහොමත් ලංකාවේ facebook version එකක් වගේ තමයි. කතා දෙකක් නෑ. පිටරට ඉන්න අපිට තියෙන එකම වටින සම්පත සමාජයට තවත් ලං වෙලා ඉන්නවා කියලා තේරෙන්න.
ඔකා නම් ශුද්ද සින්හල විතරයි කියන්නේ.... 
ඇඩ්වල ලාබාංශ ගැන නං කතා කරලා වැඩක් නෑ මල්ලි. මේ ඇඩ් ටිකෙන් ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකුදෙයක්. ඇත්තටම කිව්වොත් ඇඩ් ටිකෙන් නෙවෙයි. ලොක්කා සයිට් එක ගෙනියන එකම ලොකු දෙයක්. ඒ ගැන මම වැඩිය කතා නොකරමි.
චැට් එක නම් ඕනි තමයි.![]()
ඇත්තටම එලකිරිය කියන්නේ ජීටී මහන්සි වෙලා අපිට දෙන සර්විස් එකක්. හරියට කිඹුලා මහන්සිවෙලා රේඩියෝ එක කරනවා වගේ. සාමාජිකයෝ මහන්සිවෙලා ත්‍රෙඩ් හදනවා වගේ. ඒ නිසා අපිට මෙහෙම ඕනි, මෙහෙම කරන්න කියලා බල කරන්න බෑ.
හැබැයි මම විරුද්ධ 1 දෙයක් තියනවා. ඒක තමයි ඔය අසහන ත්‍රෙඩ්. ඒ නිසා අපිට කාවවත් එලකිරියට ගෙන්න බෑ. ඔය අසහන ත්‍රෙඩ් වැටෙන්නෙ නැත්තං මම පුද්ගලිකව අව්රුද්දකට අලුතින් 300+ වත් එලකිරියට ගේනවා.
. එළකිරිය ශ්‍රී ලංකාවෙ සමාජෙ පැතිකඩක් නිසා සාමාන්‍ය මිනිස්සු කතාවෙන දේවල් ලු ඒකෙත් කතා වෙන්නේ. ඒ නිසා කිරියෙ අසහන ත්‍රෙඩ් වලට මක්කවත් කරන්න බෑලු.
.වෙන්සක් කොරන්න ගිහිල්ල කොරගත්ත මදිද..?
වෙනස කිය කියා වනන්තරෙ ඇති ගහකොල කන්ණා කන්නා