Yapa100 - එලකිරි එකෙ මාදය ප්‍රකාශක.මූ කියන ඒවා 99% කම් හරියනවා.
menna mee 2ka nam 100% trueNTRG - අදාල උනත් නැතත් මෙයාගෙන් ලයික් එකක් තියනවමයි .
එවෙලෙ මීටර් උන් දැම්මෙමං ගැන දාල නෑ. ඉහි ඉහී... දුම්කයි ඉහිම් ඉහීම්
View attachment 142244
උබයි කැප්ටන් ප්‍රොෆයිල් එකයි දෙකම රන් කරන්නෙ එක්කෙනෙක්salitha22 - ඇත්ත ලොකේ යාලුවෝ 5ක්වත් නැති අරක්කු සිගරට් ගන්ජා කුඩු ටිකක් ආසාවට නොබොන ලාමක බිජ්ජෙක්
Ntrg paw ban
මූ නම් චීනෙට කඩේ යන්නේ.Nakamura -ගොටාට රාජපක්ශට කඩේ ගියත් .ඒ දේ වෙනුවෙන්ම මහන්සි වෙන පොරක්
තලවතුගොඩ නෙමේ යකෝ. හොරොව්පතානEmios - තලවතුගොඩ කිව්වට මූ තලවතුගොඩ කැලේ ඉන්න පොරක්.මට හිතෙන විදිහට කෙට්ටු කලු කොල්ලෙක් .
Erzo = අනිත් උන්ට පේන්න හොද කරලා ඉල්ලන් කන ඩයල් එකක් .
" මගේ වයිෆ් හොඳම වයිෆ් "එතකොට මම කවුද![]()

මගේ වයිෆ් තරම් හොදටම කරපු කෙනෙක් නෑ තවඑතකොට මම කවුද![]()
දෙකම එක අච්චුවHodakolla -ආගමට දහමට ලැදි සුදු කොල්ලෙක් (උපාසක බලලා )
Ragna - ඉගෙනගන්න උනන්දු රසියා යන්න දත කන කොල්ලෙක්.ඌ ගියොත් හොදකොල්ලවත් ගෙන්න ගනී.
දෙන්න මාරු උනා නේත![]()
![]()
and hodakolla as well. EBUSE bump bots
@PHBhagya kiyanne johnny sins sir wenna barida?@PHBhagya අහුවෙන ඕන දෙයක් කරන්න පුලුවන් එකෙක්, මූට ඕන ජොබක් කෙරුවැහැකි
@Arumbaya De Almeida / @kinkon මෙන්න මුන් දෙන්නම එකෙක් වෙන්න ඕනෑ
--
@asylum වෙච්ච දෙයක් නෑ, මෙයා ආයෙ අතුරුදහන්
කියපිය අපි ගැනත් (පරයා)@PHBhagya අහුවෙන ඕන දෙයක් කරන්න පුලුවන් එකෙක්, මූට ඕන ජොබක් කෙරුවැහැකි
@Arumbaya De Almeida / @kinkon මෙන්න මුන් දෙන්නම එකෙක් වෙන්න ඕනෑ
--
@asylum වෙච්ච දෙයක් නෑ, මෙයා ආයෙ අතුරුදහන්