එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙවැනි අවස්ථාවක පොත් පරිත්‍යාග කරලා වැඩක් තියනවද බන්. එක නිකන් බඩගින්නේ ඉන්න මිනිහට බන කියන්න යනවා වගේ වැඩක්.

පොත් පරිත්‍යාගයට උචිත අවස්ථාව මෙය නොවේ. ගංවතුර බැස ගිය පසු ඕනෙනම් පොත් පරිත්‍යාග කරන්න පුළුවන්.
 
rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙවැනි අවස්ථාවක පොත් පරිත්‍යාග කරලා වැඩක් තියනවද බන්. එක නිකන් බඩගින්නේ ඉන්න මිනිහට බන කියන්න යනවා වගේ වැඩක්.

    පොත් පරිත්‍යාගයට උචිත අවස්ථාව මෙය නොවේ. ගංවතුර බැස ගිය පසු ඕනෙනම් පොත් පරිත්‍යාග කරන්න පුළුවන්.

    දැනට අප මුලික ලෙස අපෙම අය රැදි සිටින සථාන වෙත වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ ලභා දිමට කටයුතු සංවිදානය කර තිබෙනවා.

    ජුනි 05 සදුදා වගෙ වෙනකොට ලැබුන වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ බෙදන්න බලපොරොත්තු වන නිසා ඊට කලින් උපරිම ලෙස අපෙම අයට උදවු කරන්න.

    මෙම ආපදා තත්වය අවසන් වු පසු අපෙ ඊලග කාර්ය වන්නෙ අසරන උන අපෙම මල් කැකුලු වලට පාසල් පොත් ලභා දිමයි.එයත් මෙවෙලේ මතක් කරන්න ඕනේ