ජුනි 05 සදුදා වගෙ වෙනකොට ලැබුන වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ බෙදන්න බලපොරොත්තු වන නිසා ඊට කලින් උපරිම ලෙස අපෙම අයට උදවු කරන්න.
ජුනි 05 සදුදා වගෙ වෙනකොට ලැබුන වියලි ආහාර සහ අත්වශ්ය භාන්ඩ බෙදන්න බලපොරොත්තු වන නිසා ඊට කලින් උපරිම ලෙස අපෙම අයට උදවු කරන්න.

හරියො...... බත් ටිකක් කන්න තව් මාස කියක් ඉන්න වෙයි ද?
හදිසි උවමනාවක් මත ලභා දුන් අයුරු..මෙකෙ පිටිපස්ස විතරයි ගත්තෙ. මුලු වාහනෙම පිරෙන්න බඩු තිබුනා.
![]()
![]()
![]()
![]()
අපි තවත් උදවු කරමු අපෙම අය වෙනුවෙන්.
බෙහෙත් වර්ග තමයි දැන් ඉතාමත් ඉක්මනින් අවශ්‍ය.
මී උනට දෙන බෙහෙත්, ඇමොක්සලින් වගෙ එවා...

onna ape Machan D tawat badu tikk apita dunna.
bed sheet
tooth brush
tooth paste
pigan

Tnx
DoneAcc num eka pm ekak danna den mathak une![]()
TnxBump