ඔන්න යාලුවනෙ.... ජුනි 12 එ කියන්නෙ සදුදා වෙනකොට දැනට අපි ලග තියන බඩු සියල්ලක්ම භාර දෙන්නයි
හදන්නෙ.
ඔයාලා ලග තව බඩු තියනවනම් අපිව දැනුවත් කරන්න.
මෙන්න මෙවා තමයි ඔන කරන්නෙ..
බෙඩ් ෂීට්
පැදුරු
මදුරු දැල්
කොට්ට
විදුලි පන්දම්
තුවා
කුඩ
ඉටි පන්දම්
ගිනි පෙට්ටි
ටොච්
සබන්
පැනඩොල්
සමහන්
පස්පංගුව
ටූත් පේස්ට්
ටූත් බ්රෂ්
සැමන් ටින්
ළදරු කිරිපිටි
පිඟන්
ඩයිපර්
වතුර බෝතල්
බිස්කට් වර්ග
ක්ශනික නුල්ඩ්ස්
සිනි පැකට්
හාල්
සනිපාරක්ශක තුවා