එලකිරි_බිවුවා_සෙම_හැදුනා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    එලකිරි_බිවුවා_සෙම_හැදුනා

    මචංලා මම fresh milk එකක් ගැහුව දැන් පට්ට විදිහට සෙම හැදිල බන්. හැබැයි මම පෙරේතකමට අමු අමුවෙම ලීටරේම ගැහුව. මචන්ල අර අඹේවෙල fresh milk හොඳයිද බන්? ඒවයි නම් කියල තියනව කල් තබා ගැනීමෙ ද්‍රව්‍ය දාන්නෙ නෑ කියල. ඒ වුනාට මාස 6ක් විතර ඒ බෝතලේ තියාගන්න පුළුවන්නෙ බන්. අපේ ගෙදර කිරිපිටි අයින් කරල fresh milk බොන්න හිතන් ඉන්නෙ. කිරිපිටි අවුල් කියල doctors ල කියනව. ඔය fresh milk ගහන එවුන් හොඳ නොහොඳ පොඩ්ඩක් කියහල්ලකො බන්.

    ArEfXDU.jpg
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මටත් ඕක උනා බන් . මාර විදිහට සේම ආව ඊට පස්සේ මාර ගේමක් දුන්න සේම ගතිය අඩු කරගන්න. දැන් නම් fresh milk නමවත් මතක් කරන්නේ නැහැ :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචංලා මම fresh milk එකක් ගැහුව දැන් පට්ට විදිහට සෙම හැදිල බන්. හැබැයි මම පෙරේතකමට අමු අමුවෙම ලීටරේම ගැහුව. මචන්ල අර අඹේවෙල fresh milk හොඳයිද බන්? ඒවයි නම් කියල තියනව කල් තබා ගැනීමෙ ද්‍රව්‍ය දාන්නෙ නෑ කියල. ඒ වුනාට මාස 6ක් විතර ඒ බෝතලේ තියාගන්න පුළුවන්නෙ බන්. අපේ ගෙදර කිරිපිටි අයින් කරල fresh milk බොන්න හිතන් ඉන්නෙ. කිරිපිටි අවුල් කියල doctors ල කියනව. ඔය fresh milk ගහන එවුන් හොඳ නොහොඳ පොඩ්ඩක් කියහල්ලකො බන්.

    ArEfXDU.jpg

    oka samanya deyak ban.... week ekata eka gane wage beepan ita passe tika tika wadi karapan.... oka kalayak beela set unama sema hadenne naha.... oya ekaparata beepu nisai.... apo ubala babalane ban :cool:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ow bun. Danuth mata sema. Keells Ekata Giyama Genawa. math Milk , Cock Beelama Dan sema. Hawasata Beheth Tikak ganna Ona. Epa wenawa Sema hadunama.
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    Tea ekak hadanna ithin oka aye Unu karanna epai bn. Microwave eka thama solution eka :D
    matanam කහට tikak milk ekata nathnam appiriyai bonna :D :D
     
    මචංලා මම fresh milk එකක් ගැහුව දැන් පට්ට විදිහට සෙම හැදිල බන්. හැබැයි මම පෙරේතකමට අමු අමුවෙම ලීටරේම ගැහුව. මචන්ල අර අඹේවෙල fresh milk හොඳයිද බන්? ඒවයි නම් කියල තියනව කල් තබා ගැනීමෙ ද්‍රව්‍ය දාන්නෙ නෑ කියල. ඒ වුනාට මාස 6ක් විතර ඒ බෝතලේ තියාගන්න පුළුවන්නෙ බන්. අපේ ගෙදර කිරිපිටි අයින් කරල fresh milk බොන්න හිතන් ඉන්නෙ. කිරිපිටි අවුල් කියල doctors ල කියනව. ඔය fresh milk ගහන එවුන් හොඳ නොහොඳ පොඩ්ඩක් කියහල්ලකො බන්.

    ArEfXDU.jpg

    අමු ඉඟුරු ටිකක් දාල නටවල බීපං, එතකොට සෙම එන්නෙ නෑ. හැබැයි වහින කාලෙට විතරයි. පායන කාලෙ ඉඟුරු දාල බිව්වම බොක දාගන්න අමාරු වෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන සෙමක්ද බං..
    අවුරුදු ගාණක් තිස්සෙ මං පාවිච්චි කරන්නෙ ඕවා..
    කිරි හදන්න එපා වෙනවා බං..
    හැදුවාම කැටි ගැහෙනවා..
    ඒපාර බොන්න අප්‍රියයි..
    :growl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    oka samanya deyak ban.... week ekata eka gane wage beepan ita passe tika tika wadi karapan.... oka kalayak beela set unama sema hadenne naha.... oya ekaparata beepu nisai.... apo ubala babalane ban :cool:

    anna eka thama bn podda podda hadaganna ona.. mewa aulak na ne bn buwata?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    මොන සෙමක්ද බං..
    අවුරුදු ගාණක් තිස්සෙ මං පාවිච්චි කරන්නෙ ඕවා..
    කිරි හදන්න එපා වෙනවා බං..
    හැදුවාම කැටි ගැහෙනවා..
    ඒපාර බොන්න අප්‍රියයි..
    :growl:

    mchan ewa aulak nadda? uba hamadama gahanawada? 100% elakiri ne? :baffled:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    ඉදිරියේ රාළ;19519350 said:
    අමු ඉඟුරු ටිකක් දාල නටවල බීපං, එතකොට සෙම එන්නෙ නෑ. හැබැයි වහින කාලෙට විතරයි. පායන කාලෙ ඉඟුරු දාල බිව්වම බොක දාගන්න අමාරු වෙනවා.

    ela mchan.. balamuko