එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    මේ පින්තුරේ මතක් කරගෙන ඇස් දෙක වහල වෝට් කරා පැරිසට :lol:

    giphy.gif
    :lol::lol::lol::lol::lol:
    ගැලපෙනවා අෆ්ෆා
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    පැරිසුයි , රොසලියා වයි දන්වා :)

    කවුද අෆ්ෆා මේ අනිත් ඩබල

    අදමයි දැක්කෙ :eek: :dull:

    ඔව් ඒ දෙන්නව දන්වා , පැරිස් අක්කව දැකලා තියෙනවා රේඩියෝ එක අහද්දි....

    රෝසයිනි ඩෝල් ව දන්නවා කඹ අදින්න ගොහින්....


    අනිත් අය වැඩිය කිරියෙ දැකලා නෑ...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බෑ බං හෙට වැඩ කොල්ලො.

    මාත් හෙට වැඩ ................ රටේ වැඩ කරන ජනතාව හැටියට . අපි හෙට වැඩට යන්න එපැයි ..........
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    meh binkundawa den nam man balke ellanawa onna :growl::growl::lol:
    මන් බය වෙයි හු හු.ඇත්ත කිවාම නාකි ආච්චිට තලා යනවා,පැරිසා දැක්ක ගමන් මට ටිවි එකේ ගිය "රෝසා ආච්චි"කාටුන් එක මතක් වෙන්නේ:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක පාරට ස්ටාර්ට් කරද්දි ඇන්ජිම හිර වුනාද දන් නැ එහෙනම් කොටාට නිවන් සුව අපිට මාරි:baffled::baffled:

    :shocked::shocked: මොනා වුණත් මනුෂය්‍ය ප්‍රාණියෙක්නෙ. අකාලෙ තමයි එහෙම වුණොත්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    මාත් හෙට වැඩ ................ රටේ වැඩ කරන ජනතාව හැටියට . අපි හෙට වැඩට යන්න එපැයි ..........
    අනේ පලයන් යන්න උබ උබේ කොට බොසාට බයේනෙ වැඩට යන්නෙ :lol::lol::lol::P:P:P
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේකේ ඉන්න කෙල්ලන් වෙත. මූ යාලුවෙලා ඉන්නෙත් මූට වඩා වයස අවුරුදු තුනක් වැඩිමල් කෙල්ලෙක් නෙමෙයි දැන් ගැහැණියෙක් එක්ක. ඕකා මහ වලත්තයෙක්. අක්කියෝ කිය කිය ආවට කරට ගන්න එපා. :dull::dull:
    එයාට 21යි :frown:

    මෙකෙ ඉන්න් අක්කල මාත් එක්ක් යාලු වෙය්ද :lol:
    ඔයට පිස්සු :(