එයාට 21යි
මෙකෙ ඉන්න් අක්කල මාත් එක්ක් යාලු වෙය්ද
ඔයට පිස්සු

කෙල්ලෙක් එවහන් තනියම ඉන්න බයයි,කෙල්ලෝ නැත්තන් පැරිස් ආච්චි එවහන් මට නැලවිලි ගී කියලා ඔලුව අත ගාලා මාව නිදි කරයිඒසී කරලා තියෙන්නෙ පතුලට වෙලා හිටපන්
බොට 18 යි නේ ඉතින්.![]()




කෙල්ලෙක් එවහන් තනියම ඉන්න බයයි,කෙල්ලෝ නැත්තන් පැරිස් ආච්චි එවහන් මට නැලවිලි ගී කියලා ඔලුව අත ගාලා මාව නිදි කරයි
- ඔබේ අකවුන්ට් නේම් එක ලෙස පැරිස් තෝරාගත්තේ ඇයි?
- ඔබ රැකියාවක් කරන්නේ නම් විස්තර (හැකි පමණ ), ඔබේ සාමාන්‍ය පවුලේ විස්තර (පැවසිය හැකි ප්‍රමාණයට ) පවසන්න
- ඔබේ කැමැත්තන් කිහිපයක් සඳහන් කරන්න
- ආසම ගීතය (සිංහල )
- වෙනත් භාශාවක ආසම ගීතය
- ආසම කෑම
- ආසම ඇඳුම
- ආසම පාට
- ආසම ක්‍රීඩාව සහ ක්‍රීඩකයා
- ආසම.... (මම නවතිනවා... කොලු කුරුට්ටොන්ට අවස්තාව දීලා )
(pa.li. අනිත් අපේක්ශකයන්ගෙනුත් විස්තරෙ අහගන්න කොල්ලනේ)
)
pawle 4


කෙල්ලෙක් එවහන් තනියම ඉන්න බයයි,කෙල්ලෝ නැත්තන් පැරිස් ආච්චි එවහන් මට නැලවිලි ගී කියලා ඔලුව අත ගාලා මාව නිදි කරයි



බොට 18 යි නේ ඉතින්.![]()


මලා ආච්චි දැන් පිස්සොන්වත් කිඩ්නැප් කොරනවද

goda kalekin awrudu apu manussaya panno ganna epa ane owa kiyola 