එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒසී කරලා තියෙන්නෙ පතුලට වෙලා හිටපන් :P:P
    කෙල්ලෙක් එවහන් තනියම ඉන්න බයයි,කෙල්ලෝ නැත්තන් පැරිස් ආච්චි එවහන් මට නැලවිලි ගී කියලා ඔලුව අත ගාලා මාව නිදි කරයි
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ලෙක් එවහන් තනියම ඉන්න බයයි,කෙල්ලෝ නැත්තන් පැරිස් ආච්චි එවහන් මට නැලවිලි ගී කියලා ඔලුව අත ගාලා මාව නිදි කරයි

    උබට එකක් දුන්න ගමන් සදහටම නිදාගනී මයි පුතී
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    1. ඔබේ අකවුන්ට් නේම් එක ලෙස පැරිස් තෝරාගත්තේ ඇයි?
    2. ඔබ රැකියාවක් කරන්නේ නම් විස්තර (හැකි පමණ ), ඔබේ සාමාන්‍ය පවුලේ විස්තර (පැවසිය හැකි ප්‍රමාණයට ) පවසන්න
    3. ඔබේ කැමැත්තන් කිහිපයක් සඳහන් කරන්න

    • ආසම ගීතය (සිංහල )
    • වෙනත් භාශාවක ආසම ගීතය
    • ආසම කෑම
    • ආසම ඇඳුම
    • ආසම පාට
    • ආසම ක්‍රීඩාව සහ ක්‍රීඩකයා
    • ආසම.... (මම නවතිනවා... කොලු කුරුට්ටොන්ට අවස්තාව දීලා ):)

    (pa.li. අනිත් අපේක්ශකයන්ගෙනුත් විස්තරෙ අහගන්න කොල්ලනේ)


    meh prashna tika den ne dekke.. :sorry: :rofl:
    (sorry mata sinhalen type karanna nam amarui.. :sorry:)

    1. man inne Paris nisa, eh wele hithata apu ID eka denma
    2. chuti teacher :rofl: pawle 4 :D
    3. Asama sindu :
    - sinhala : sihine - Prabath and shameer
    - eng : everything i do i do it for u - Bryan adams
    - french : toi mon amour - Marc lavoine

    asama kema : - ICE CREAM !!!!!!!! :D :love:
    - kesel kole othapu kos thambala, kiri hodi, karola bedumakui :P :love:

    asama enduma : :baffled:
    asama paata : dam paata
    asama kreedawa : cricket - sangakkara


    :):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,130
    113
    adala nene
    කෙල්ලෙක් එවහන් තනියම ඉන්න බයයි,කෙල්ලෝ නැත්තන් පැරිස් ආච්චි එවහන් මට නැලවිලි ගී කියලා ඔලුව අත ගාලා මාව නිදි කරයි
    ඔවු ඊට පස්සෙ පොලිසිය එවන්න වෙයි මිනීමැරුම් කේස් එකකට :lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Online හාදු වැස්සක් ලබා ගැනීම සදහා ඔබ සුදානම්ද?



    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif
    16mfyq.gif




    avatar543012_12.gif
    Rosaine_Doll හට ඔබගේ මනාපය :love::love::love:

    FbMYmh2.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ නැද්ද හොඳම කේශ කලාපයට දෙන සැනසිලි තෑගී :D කවුරු දින්නත් පැරිස් අක්ක නං ඒ තෑග්ග ගන්නේ නෑ :P