එළකිරි කියන්නේ පට්ට කියල දැනුයි තේරුනේ
මම එළකිරි එකේ එකවුන්ට් හදල ගොඩක් කල්. එත් ඒකේ වටිනාකම තේරුනේ ලගකදි.
මන් ප්රොර්ගැමින්ග් ගොඩක් දේවල් මෙකෙ ඉන්න එලකිරි වගේ පොරවල්ගෙන් ඉගෙන ගත්ත.
කොටින්ම අද වෙනකොට දවස් 7යි මේකට එක දිගට හැමදාම ලොග් වෙන්න පටන් අරන්.. ඇන්ඩ්රොයිඩ් ඩිවෙලොප්මට් එලකිරිවගේ අල්ලගත්ත....
වටිනා කියන ත්රෙඩ් පොස්ට් කරපු අයට ගොඩක් ස්තූතියි...
තමුන් දන්න භාෂාවෙන් ඉගෙන ගන්න පුලුවන් වෙන එකයි මේකේ තියෙන වටිනකම
තනියෙන් ෆ්රිලාන්ස් කරන්න ගියාම තමා අගේ තෙරුනේ. මේක තෙරෙන්න අවු.5ක් ගියා මට...
අපරාදේ තව ටිකක් ඉක්මන් උනානම් අද ගොඩක් දේවල් ඉගෙනගෙන.
දැන්නම් ඉතින් හැමදාම වගේ මෙක වටේ රවුමක් දානව...
ස්තුති කරන්නයි ඔනි උනේ මෙකේ සෙට් එකට...
බොක්කෙන්ම හිතට ආපු හැගීමක්

Last edited: