එළකිරි කියන්නේ පට්ට කියල දැනුයි තේරුනේ

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    එළකිරි කියන්නේ පට්ට කියල දැනුයි තේරුනේ

    මම එළකිරි එකේ එකවුන්ට් හදල ගොඩක් කල්. එත් ඒකේ වටිනාකම තේරුනේ ලගකදි.
    මන් ප්‍රොර්ගැමින්ග් ගොඩක් දේවල් මෙකෙ ඉන්න එලකිරි වගේ පොරවල්ගෙන් ඉගෙන ගත්ත.
    කොටින්ම අද වෙනකොට දවස් 7යි මේකට එක දිගට හැමදාම ලොග් වෙන්න පටන් අරන්.. ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මට් එලකිරිවගේ අල්ලගත්ත....
    වටිනා කියන ත්‍රෙඩ් පොස්ට් කරපු අයට ගොඩක් ස්තූතියි...
    තමුන් දන්න භාෂාවෙන් ඉගෙන ගන්න පුලුවන් වෙන එකයි මේකේ තියෙන වටිනකම
    තනියෙන් ෆ්‍රිලාන්ස් කරන්න ගියාම තමා අගේ තෙරුනේ. මේක තෙරෙන්න අවු.5ක් ගියා මට...
    අපරාදේ තව ටිකක් ඉක්මන් උනානම් අද ගොඩක් දේවල් ඉගෙනගෙන.
    දැන්නම් ඉතින් හැමදාම වගේ මෙක වටේ රවුමක් දානව...
    ස්තුති කරන්නයි ඔනි උනේ මෙකේ සෙට් එකට...

    බොක්කෙන්ම හිතට ආපු හැගීමක් :yes::yes::yes::yes::love::love::love::love:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    එළ..................................මාත් මේකට ආවට පස්සෙ ගොඩාක් දේවල් ඉගෙනගත්ත බන්.
    මේකට එද්දි මම කටක් ඇරල කාටවත් කුණුහරුපෙන් බනින්න තියා හිතන්නෙත් නෑ. ඒත් ඇවිත් ටික දවසකින්ම ඒ ගතිය මග ඇරුනේ හිරු දුටු කදෝ පැනියා වගේ. දැන්නම් මහ පාරෙදි බල්ලො වගේ රේස් යන ඕනම සක්කිලියෙක්ට හෙලුවෙන්ම වනනව. මී මුත්තගෙ ඉඳලම නෑවිලා යන්න.වැරැද්ද කරලත් තව කට ගහන්න එන වඳ පොන්නයො වගේ එවුන්ට තමා වැඩි හරියක්ම........................
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ආතල් එකේ කුණුහරුප කියපු අපි, මේකට ආවට පස්සේ සභ්‍ය විදියට කුණුහරුප කියන විදිය ඉගෙන ගත්ත.... තව ඉගෙන ගෙන ප්‍රගුණ කරන්න තිබුන නම් තමයි වටින්නේ බෑන් කරන්නේ නැත්නම්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආතල් එකේ කුණුහරුප කියපු අපි, මේකට ආවට පස්සේ සභ්‍ය විදියට කුණුහරුප කියන විදිය ඉගෙන ගත්ත.... තව ඉගෙන ගෙන ප්‍රගුණ කරන්න තිබුන නම් තමයි වටින්නේ බෑන් කරන්නේ නැත්නම්....
    හෙළුයෙන් හරුප වැනීම කලාවෙක් නම් මම එහි මොකක්දෝ එකා වෙමි!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,367
    113
    එළ..................................මාත් මේකට ආවට පස්සෙ ගොඩාක් දේවල් ඉගෙනගත්ත බන්.
    මේකට එද්දි මම කටක් ඇරල කාටවත් කුණුහරුපෙන් බනින්න තියා හිතන්නෙත් නෑ. ඒත් ඇවිත් ටික දවසකින්ම ඒ ගතිය මග ඇරුනේ හිරු දුටු කදෝ පැනියා වගේ. දැන්නම් මහ පාරෙදි බල්ලො වගේ රේස් යන ඕනම සක්කිලියෙක්ට හෙලුවෙන්ම වනනව. මී මුත්තගෙ ඉඳලම නෑවිලා යන්න.වැරැද්ද කරලත් තව කට ගහන්න එන වඳ පොන්නයො වගේ එවුන්ට තමා වැඩි හරියක්ම........................

    :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙළුයෙන් හරුප වැනීම කලාවෙක් නම් මම එහි මොකක්දෝ එකා වෙමි!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හෙළුයෙන් හරුප වැනීම කලාවෙක් නම් කිඹූලා එහි පිකාසෝ ය..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හෙළුයෙන් හරුප වැනීම කලාවෙක් නම් කිඹූලා එහි පිකාසෝ ය..

    අනිවා...හෙළුවෙන් හරුප වැනිම කලාවක් නම්, ඒකෙ අයිත් දෙකක් නැහැ...
    ඒත් හෙළුවෙන් වැනිම කලාවක් නම් ස්කර්වී එහි පිකාසෝය...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම එළකිරි එකේ එකවුන්ට් හදල ගොඩක් කල්. එත් ඒකේ වටිනාකම තේරුනේ ලගකදි.
    මන් ප්‍රොර්ගැමින්ග් ගොඩක් දේවල් මෙකෙ ඉන්න එලකිරි වගේ පොරවල්ගෙන් ඉගෙන ගත්ත.
    කොටින්ම අද වෙනකොට දවස් 7යි මේකට එක දිගට හැමදාම ලොග් වෙන්න පටන් අරන්.. ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොප්මට් එලකිරිවගේ අල්ලගත්ත....
    වටිනා කියන ත්‍රෙඩ් පොස්ට් කරපු අයට ගොඩක් ස්තූතියි...
    තමුන් දන්න භාෂාවෙන් ඉගෙන ගන්න පුලුවන් වෙන එකයි මේකේ තියෙන වටිනකම
    තනියෙන් ෆ්‍රිලාන්ස් කරන්න ගියාම තමා අගේ තෙරුනේ. මේක තෙරෙන්න අවු.5ක් ගියා මට...
    අපරාදේ තව ටිකක් ඉක්මන් උනානම් අද ගොඩක් දේවල් ඉගෙනගෙන.
    දැන්නම් ඉතින් හැමදාම වගේ මෙක වටේ රවුමක් දානව...
    ස්තුති කරන්නයි ඔනි උනේ මෙකේ සෙට් එකට...

    බොක්කෙන්ම හිතට ආපු හැගීමක් :yes::yes::yes::yes::love::love::love::love:

    හෙමින් ඉගෙන ගන්න... කලබලයක් නැහැනේ... ඉක්මන් වෙනවට වඩා හොඳයි හෙමින් යන එක... එතකොට ප්‍රවෙසමත් වැඩි....:love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ow bn, ubatanam pavichchi karanna oone ne ithin komath yan nathi seen ekakne thiyenne :baffled:

    අපි කොහොමත් "යං" නෙවි බං... දැන් ඉතින් මැදිවියේ මිනිස්සු...
    දවසට වේල් තුනම ගන්න ඕනද... නොදන්නා කෙනෙක් හරි ඉගෙන ගනිවිනේ... :P
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අපි කොහොමත් "යං" නෙවි බං... දැන් ඉතින් මැදිවියේ මිනිස්සු...
    දවසට වේල් තුනම ගන්න ඕනද... නොදන්නා කෙනෙක් හරි ඉගෙන ගනිවිනේ... :P

    :P:baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එළ..................................මාත් මේකට ආවට පස්සෙ ගොඩාක් දේවල් ඉගෙනගත්ත බන්.
    මේකට එද්දි මම කටක් ඇරල කාටවත් කුණුහරුපෙන් බනින්න තියා හිතන්නෙත් නෑ. ඒත් ඇවිත් ටික දවසකින්ම ඒ ගතිය මග ඇරුනේ හිරු දුටු කදෝ පැනියා වගේ. දැන්නම් මහ පාරෙදි බල්ලො වගේ රේස් යන ඕනම සක්කිලියෙක්ට හෙලුවෙන්ම වනනව. මී මුත්තගෙ ඉඳලම නෑවිලා යන්න.වැරැද්ද කරලත් තව කට ගහන්න එන වඳ පොන්නයො වගේ එවුන්ට තමා වැඩි හරියක්ම........................

    :yes::yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • එළ..................................මාත් මේකට ආවට පස්සෙ ගොඩාක් දේවල් ඉගෙනගත්ත බන්.
    මේකට එද්දි මම කටක් ඇරල කාටවත් කුණුහරුපෙන් බනින්න තියා හිතන්නෙත් නෑ. ඒත් ඇවිත් ටික දවසකින්ම ඒ ගතිය මග ඇරුනේ හිරු දුටු කදෝ පැනියා වගේ. දැන්නම් මහ පාරෙදි බල්ලො වගේ රේස් යන ඕනම සක්කිලියෙක්ට හෙලුවෙන්ම වනනව. මී මුත්තගෙ ඉඳලම නෑවිලා යන්න.වැරැද්ද කරලත් තව කට ගහන්න එන වඳ පොන්නයො වගේ එවුන්ට තමා වැඩි හරියක්ම........................

    :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා...හෙළුවෙන් හරුප වැනිම කලාවක් නම්, ඒකෙ අයිත් දෙකක් නැහැ...
    ඒත් හෙළුවෙන් වැනිම කලාවක් නම් ස්කර්වී එහි පිකාසෝය...

    :lol::lol::yes: