එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    xwn0Ayl.png
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:

    Capture.jpg

    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මගේ පොස්ට් එකක් තියෙනව ඒක මට ඇඩ්මින් කෙනෙකුට කියල Delete කරල දෙන කෙනෙකුට චන්දෙ දෙනව.

    ඇඩ්මින් අපිව සතපහකට ගනන් ගන්නේ නැති එක නම් අන්තිමයි

    Message 20 ක් විතර යැව්ව Admin , Moderator ඔක්කොටම:confused::confused::confused:
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    මගේ පොස්ට් එකක් තියෙනව ඒක මට ඇඩ්මින් කෙනෙකුට කියල Delete කරල දෙන කෙනෙකුට චන්දෙ දෙනව.

    ඇඩ්මින් අපිව සතපහකට ගනන් ගන්නේ නැති එක නම් අන්තිමයි

    Message 20 ක් විතර යැව්ව Admin , Moderator ඔක්කොටම:confused::confused::confused:

    ලින්ක් එක දෙන්න :cool: