එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ExiuL8d.png
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔවු ඉතින් සහෝ.. ඔයාට එළකිරියේ අල්ලන් නැති දේවල් තියනවනේ. ඒවා වෙනස් කරන්න පුලුවන් ඔයාටම තමයි. ඔයා මැතිවරණය හරහා නගණ හඩ ජයගත්තොත් ඔයාට ඒක වෙනස්වෙනවා බලාගන්න පුලුවන්..

    ඒක හින්දයි බුදධිමත් ප්‍රතිපත්ති තියන පක්ෂයකට චන්දෙ දෙන්න ඕනා. පාට පාට කන්නාඩි ගලෝලා ප්‍රකෘත්ති මනසකින් බැලුවොත් තේරෙයි. මැතිවරණයකින් දිනනවා කියන්නේ අපි නගන හඩ දිනනවා කියන එක... :angry:

    මට නම් නැශනල් කිට් එකක් තියෙනව යාලුවෙ ෆුල් සූට් තමය් නැත්තෙ...

    නමත් වෙනස් කරන්න ඕන හොද පොශ් එකකට :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::lol::lol: katuusa paw

    ඔය කියන්නේ අර නිතරම කිරිස් කිරිස් ගාල සද්ද ඇහෙන ඇඳ නේද :baffled: ඉස්සෙල්ල ඕක හෝදලා හිටපං ගඳ උහුලගන්න බෑ :no:

    ha ha… dakkane eke wadi wela experience thiyanwa katus ta,
    tupac ekka neda wadi une...
    :baffled:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අඩේ අපේ GTRZ vote කරන්නේ මොන පක්ෂෙට දන්නෙ නෑ නෙහ්? :confused: