සෑම සතියක් පාසාම එළකිරිවාසීන් විසින් පල කරන ලද ත්‍රෙඩ් අතරින් හොදම ත්‍රෙඩ් එක තෝරා ෆොරමයෙහි සාමාජිකයාගේ නම සමඟ මුල් පිටුවට එය පල කිරීමට කටයුතු කරන්නෙමු..
එළකිරිය තුල පලවන කාන්තාවන්ගෙ පුද්ගලික ඡායාරූප , අසභ්‍ය රූප, දුරකතන අංක ආදිය හැකි ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු යෙදීම.
පෙර පැවතුන ආකාරට විනෝද සංචාර මෙන්ම සුහද හමුවීම් සංවිධානය කිරීම
නව පරපුර බෙහෙවින් උනන්දු ව්‍යාපාරකරණය පිලිබඳ තොරතුරු හා සම්පත් ලබාගැනීමට ගෲප් එකක් නිර්මාණය කිරීම
එළකිරි හෙල්ප් අංශයට අපේගේ නියෝජිතයින් පත්කර එහි පලවන ත්‍රෙඩ් සඳහා ඉක්මනින් සහය දැක්වීමට කටයුතු කිරීම
අන්තර්ජාලයේ පවතින මුදල් ගෙවා ඇතුලත් වියයුතු විවිධ පාඨමාලා නොමිලේ එලකිරි වාසින් අතර බෙදාගැනීම
මීට අමතරව එලකිරිය තුල රසවින්දනය ඔප් නැංවීම උදෙසාද අප පක්ෂය කටයුතු කරන්නෙමු... විදේශ රටවල ටොරන්ට් සයිට්ස් වැඩි ප්‍රමානයක් අක්‍රීයව වී නිසා චිත්‍රපට, කතා හොයාගැනීමට අපහසු වී ඇති අතර ඒ සඳහා අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගැනීම සහ නිරතුරුව අලුත් චිත්‍රපට,කතා ඇතුලත් කර යාවත්කාලීන කිරීම.
සාහිත්‍ය,සංගීතය ආදී විවිධ රසවින්දනාත්මක ත්‍රෙඩ් වෙනුවෙන් එළකිරිවාසින් දිරි ගැන්වීම හා ඒ සඳහා සහය දැක්වීම...
විස්කි බ්‍රැන්ඩි වොඩ්කා වයින් බියර් වැනි මත්පැන් ඉතිහාසය හා නොදත් කතා පිලිබඳ ත්‍රෙඩ් සීරියක් එකක් ආරම්භකිරීම...සමරිසි පක්ෂෙට චන්ද 12ක් වැටිලාඅනුර කුමාරටත් වඩා හොඳයි නෙ 6% ක් තියෙනව
mita wada sinhalu samaja sadaranathwe gana hithanna one habai
එළකිරි රතුකොටු පෙරමුණ kiyala ekak tibba eka nadda...


එළකිරි ජනාධිපතිවරණය - 2019
එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්..
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු....![]()
තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය
එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
![]()
![]()
එළකිරියට නව මානය ගෙන ..............එන්න
තනිකඩ කොල්ලෝ අද එනවා දින .......වන්න
මහතුන් ලෙසින් ආවත් ඔබ රව ..........ටන්න
දෙන්නට එපා කොම්රසයට ඔඛේ .......ඡන්ද
වැඩ පිළිවෙලක් ඇතුවයි තනිකඩ ........එන්නේ
එළකිරියටයි ඉන් ප්‍රතිඵල ලැබ ............දෙන්නේ
අවලාදමයි මහතුන් දැන් පව ..............සන්නේ
වැඩ පිළිවලක් නෑ උන් දැන් ................දන්නේ
එළකිරියේ මොලකැටි බව වඩ ...........වන්න
මිහිලිය ඇසුර තව තව මෙහි වැඩි ......වන්න
ක්‍රමවත් බවක් එළකිරියට ලැබ ..........දෙන්න
තනිකඩ කොල්ලෝ එනවා දැන් ඉඩ ....දෙන්න
කිඹුල් මාමාගෙන් තව හොඳ හොඳ වැඩ ...ගන්න
එළකිරියේ දොස්තරලට ඉඩ ..................දෙන්න
අලුතෙන් යමක් සිතලා ඉන් වැඩ ............ගන්න
එළකිරි කොල්ලෝ පැමිණෙයි දැන් රැක ...ගන්න
එළකිරි රේඩියෝවේ දැන් හඩ .................වැහිලා
තාරුණ්‍යයේ අපගේ හඩ .......................අඩුවීලා
නග්ගලා ගන්න එළකිරියට ...................පණ දීලා
තනිකඩ කොල්ලෝ දිනනවා සටනක් .......දීලා
පුස්ථකාලේ ඇත දැන් අබලන් ................වීලා
මකුණු දැලෙන් එය ඇත දැන් යට ...........වීලා
දූවිලි ගසා ගනිමූ දැන් පේ .....................වීලා
කිරියට කදිම කොල්ලන් ඇත මතු ..........වීලා
කිරියට අවැසි කණ්ඩායම තනි .................කඩය
උන්ගේ දක්‍ෂතා දැන්නම් මන ...................හරය
මහතුන්ගේ නිරුවත දැන් පැහැ ................දිලිය
කියවන්නව දෙයක් උන් හට තව නැති .......හැඩය
කවියෙන් ලියමි සඳමෝලගේ ................සිතිවිල්ල
කියවා බලන්නට අයදිමි ......................ලියවිල්ල
අපලග නෑ බොරුවට ඔය ....................කියවිල්ල
කිරියට වටිනවා මෝලගේ ...................පැමිණිල්ල
එළකිරියට නව පෙනුමක් ගෙන .............දෙන්න
චැට් එක අලුත් ලෙසකින් ලැබ ...............දෙන්න
කෙල්ලන් හට සමතැන ගෙන ................දෙන්න
තනිකඩ කොල්ලෝ හට ඔබ ජය ............දෙන්න
සිව් වසරක් ගතවී ඇත ඡන්දය ..............තියලා
කී කිසිවක් නැත මහතුන් දැන් ..............කරලා
තවත් වරක් පැමිණිලා ඇත බොරු .........කරලා
තනිකඩ කොල්ලෝ දිනනවා උන් පච ......කරලා
රැල්ලෙන් රැල්ල ලෙස ගගුලේ දිය ...........රැල්ල
වැල්ලෙන් වැල්ල ලෙස සයුරේ සුදු ...........වැල්ල
තනිකඩයන්ට අද කැරකී ඇත ...............රැල්ල
බඹකර කැරකෙනවා අද අපගේ සුදු .......වැල්ල
බොරුවෙන් වහසි බස් දෙඩුයේ ..........මහතුන්ය
අවලාදමයි නගනේ උන් ....................බිහිසුනුය
කරනට යමක් දන්නේ නැති ..............බියගුන්ය
තනිකඩ කොල්ලෝ දැන් කඩිසර ........විහගුන්ය
එළකිරියට නව පෙනුමක් ගෙන .........දෙන්න
එළකිරි රේඩියෝවට යලි පන ............දෙන්න
කිරියට අවැසි නායකයා ලැබ ............දෙන්න
සඳමෝලා වෙත ඔඛේ ඡන්දය ...........දෙන්න



එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු..
![]()
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය!
මාතෘ භූමියට ජය!
එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය
එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.
![]()
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය!
මාතෘ භූමියට ජය!
![]()
![]()
එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්යාලය
එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

උබලගේ මිනිස්සු නැහැනේ ඕයි!!රෙප් දෙන්න එවුන් නැහැ?ඇත්තම කිව්වොත් සමසිරි පක්ෂේ සාමාජිකයින් විදිහට මම දන්නේ උබයි ටුපකුයි විතරයි!උබලා දෙන්න විතරද සිරාවට ඉන්නේ?

thawa innawa, rep aragena dennam. baya wenna epa.
habayi meka personal benefits walata wata social equality eka wenuwen build wechcha political moment ekak![]()
උබලට තිබ්බේ ආතල් පක්සේත් එක්ක මුලිච්චි වෙන්න2pac ගැන විස්වාසය තියලා අපි උට චන්දේ දුන්නේ!අපේ පු#වල් වලට සාදාරණයක් ඉටු කරයි කියලා බලා පොරොත්තු වෙනවා!


මට රේප් එපා බං....උබලට තිබ්බේ ආතල් පක්සේත් එක්ක මුලිච්චි වෙන්න

