එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    picture.php
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ජය ජය ජාතික සභාව

    කිරි කලයේ ඇති රොන්මඩ බේරා
    පෙරා ඉවතහැර නවරස කලතා
    නවමු හැඩයකින් ගොඩනගමු අපි
    අපේම තැන මේ ......
    අපේම තැන මේ......
    අපේ........අපේ.........

    ලත් තැන ලොල් වන පරගුන පරදා
    ලැන ගිනි නිවනට ලය පා පෙරටා
    ලෙනෙහි සිරව ඇති එලකිරි වැසියා
    බේරාගමු අපි සැදී සේනා......

    ජාතිය ආගම කුලය පසෙක හැර
    එක්සත් එක්සිත් එකම අරමුණක
    හෙට නොව අද අදම ජය ලබන
    එයයි අපේ ජාතික සංධානය