එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    චන්දය දැමීමට පැමිණි සරණාගත බස් රථය විල්පත්තුව මැද හිරවී ඇත....

    giphy.gif

    LMAO :lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලොක්කටත් ලෙසි එලකිරියේ ඔක්කොම ෆෙක් ටික එකම තැනකින් අල්ලන්නහ් :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තරගෙ උණුසුම් වෙන්න නං දෙගොල්ලොම කරට කර ඉන්න ඕනේ :yes: ඒ හින්ද දැනට ජාතික සභාවට පොඩ්ඩක් ඉන්න කියල තනිකඩ පෙරමුණට චන්දෙ දෙමු හැමෝම :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් ල ..තුලනාත්මක එලකිරියක් කියන එකේ තේරුම මොකක්ද ?

    EK eka host karala thiyana server eka watenna onna menna lu thiyenne..

    mun gihilla eka flat thanaka thiyanawalu…
    :yes: