එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&


  • Total voters
    910
  • Poll closed .

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    තරගය උණුසුම් කිරීමට කණ්ඩායම් දෙක අතර පරතරය අඩු කරමු :yes: තනිකඩ පෙරමුණට මනාපය දෙමු :yes:

    ExiuL8d.png

    Adagena yamalla kollane....
    Tawa tikai..
    Jaya wewa..!
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එලකිරියෙ වේලාවෙන් රාත්‍රි 9ට චන්ද විමසිම් කටයුතු අවසාන වන අතර හැකි ඉක්මනින් ප්‍රතිඵල ලෙඛණ නායකයන් වෙත ලබා දි ප්‍රසිද්ද කිරිමට කටයුතු කරනු ඇත..නායකයන් හට සක්‍රිය විමට නොහැකි නම් ප්‍රතිඵල ලෙඛණ අනුමත කිරිමට බලයලත් නිදාරියෙක් පත් කර ප්‍රකාශයක් නිකුත් කරන්න..නායකයාගෙ ප්‍රකාශය පමනක් වලංගු වන බව සලකන්න..