එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    සම්මාන දුන්නේ විනිසුරු මඩුල්ලේ ලකුණු අනුව :yes: එතන කිසි අවුලක් නෑ :yes:

    Ekane umba dannawane eka. Umbalage gon lokkata kiyapan dannai ekai nodanna ekai kiyawanne nathuwa inna kiyala.
    Dan chande iwarane. MAKO kiyai kawuda dinne kiyala.
    Dinuma paraduma mokak unath eka bara aragena mahattayek wage inna ekai dan wenna one.
    Muta onewela tiyenne wali daganna
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ekane umba dannawane eka. Umbalage gon lokkata kiyapan dannai ekai nodanna ekai kiyawanne nathuwa inna kiyala.
    Dan chande iwarane. MAKO kiyai kawuda dinne kiyala.
    Dinuma paraduma mokak unath eka bara aragena mahattayek wage inna ekai dan wenna one.
    Muta onewela tiyenne wali daganna

    උඹලව අගය කරනවා බං. මේක තනිකරම ජාතික සභාවේ උන් මඩ වලක් කරා. ඩලපංකෝ... මම හිතුවේ නෑ උන් එච්චරටම පීචං කියලා. මහලොකුවට සම්මාන ගන්න ඇත්තෙත් මේවගේ. පටන් ගද්දි මම හිතුවේ මිනිස්සුන්ට කරදර නොකර ප්‍රතිපත්ති කියවන්න දීලා ක‍න්දේ දෙන නොදෙන එක කරන්න තීරණනය දෙන්න කියලා. කොහෙද මන්ද මානසික ඩයල් දෙක තුනක් හිටියානේ. ආතල් ජන උනුත් ඉතින් පාඩුවේ සීන් එක කලා... ආයේ ඡන්ද නම් බෑ සුදූ...

    මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියාවක්ද මෙතැන:rolleyes::rolleyes::rolleyes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    C85-ACA59-F85-F-4067-AAB9-421-AF6-EAB133.jpg

    :shocked::shocked::P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Sammana kathanan adala ganna epa sandamola, sammana dena judge panel eke umbalage katussath hitiya. Un thama mawa theruwe.
    Umbe thread walata awards hambune nathi unata mata karanna deyak nane.
    Ekei mekei kisima sambandayak nane. E hinda gon katha nokiya hitapan

    එළ එල... මම කිව්වේ උඹලා ෆේක් වලින් දාපු සෙල්ලම් ටික බලලා. මේක මේ ආතල් එකට කරන එකක්. මෙතන වැඩිම ෆේක් තියෙන්න ටීම් එක තේරුවේ නෑ. මම කිව්වේ ඒක අරමුණු කරලා සහා උඹලා කියෙව්වේ ප්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගැන නෙමේ. සම්මාන ගැන... මම ඒකයි ඒක ගැන කිව්වේ... මට ඔවා අදාල නෑ බං... මෝලා කිව්වාම මේකේ උන් දන්නවා කවුද කියලා... උඔගේ මෙම්බස්ලා හැසිරෙච්චි විදිහ බලපං. ඒකෙන්ම ටීම් එකේ මිම්ම තීරණය කරගනින්. මහත්තුරු කිව්වාට කලේ මොනවගේ තුච්ච වැඩද කියලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කරුණාකර සංසුන් වන්න..මැකො ප්‍රකාශයක් නිකුත් කරනකම්..
    මැකොගෙ තීරනය අවසන් තීරනය..ඔයාලා එකට එකග වෙලා තමා තරගයට ඉදිරිපත් උනෙ..ඔහුගෙ ප්‍රකාශය නිකුත් කරනකම් ඉවසිමෙන් සිටින්න.....:)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    එළ එල... මම කිව්වේ උඹලා ෆේක් වලින් දාපු සෙල්ලම් ටික බලලා. මේක මේ ආතල් එකට කරන එකක්. මෙතන වැඩිම ෆේක් තියෙන්න ටීම් එක තේරුවේ නෑ. මම කිව්වේ ඒක අරමුණු කරලා සහා උඹලා කියෙව්වේ ප්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගැන නෙමේ. සම්මාන ගැන... මම ඒකයි ඒක ගැන කිව්වේ... මට ඔවා අදාල නෑ බං... මෝලා කිව්වාම මේකේ උන් දන්නවා කවුද කියලා... උඔගේ මෙම්බස්ලා හැසිරෙච්චි විදිහ බලපං. ඒකෙන්ම ටීම් එකේ මිම්ම තීරණය කරගනින්. මහත්තුරු කිව්වාට කලේ මොනවගේ තුච්ච වැඩද කියලා

    Mata ban meke inna hama ekagema pawudgalika hasirima control karanna bane. E eka ekage hati. Mama samahara dewal karanna epa kiwwa. Aththa deshapalana paksha walatath wela tiyenne oka thama. Anthimata minissu baninne nayakayata. Eka saamanyai. Umba kiyana widiyata NK123 ge rep kapuwe ape unda wena kawuruharida kiyanna mama danne na. Me welawe one kenkta one kenekge nama wikunala one deyak karanna puluwan. Umbalage patteth sarwa saadarana widiyata wade una kiyala umba hithanawanan thawa ape paksheta bana bana hitapan. Man nan mukuth kiyanne na.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    හැසීරීම ගැන කියල දෙන්න ආපු එපා පී එම් කීයක් ගහලද?
    .
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    උඹලව අගය කරනවා බං. මේක තනිකරම ජාතික සභාවේ උන් මඩ වලක් කරා. ඩලපංකෝ... මම හිතුවේ නෑ උන් එච්චරටම පීචං කියලා. මහලොකුවට සම්මාන ගන්න ඇත්තෙත් මේවගේ. පටන් ගද්දි මම හිතුවේ මිනිස්සුන්ට කරදර නොකර ප්‍රතිපත්ති කියවන්න දීලා ක‍න්දේ දෙන නොදෙන එක කරන්න තීරණනය දෙන්න කියලා. කොහෙද මන්ද මානසික ඩයල් දෙක තුනක් හිටියානේ. ආතල් ජන උනුත් ඉතින් පාඩුවේ සීන් එක කලා... ආයේ ඡන්ද නම් බෑ සුදූ...

    Ridunada puthe..ohoma tmai bari unama antimata kiyanne..api nam meka kare athal ekata..ubala kochra meka serious arnda kiyala danui terenne..meka mada walak kale ubala misak wena kwruwath newei.
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ජන්ද ප්‍රථිපල බලන්න ඉන්න අයට බෝතල් එහෙම ඔනි නම් කියන්න වැඩි මිළට දෙනූ ලැබේ...