ඇත්ත බන් මුන් කියන ඒවා ඇත්ත කියලා හිතන උන් පව් බන්පැහැදිලි ඊරිසියාව ඕක බම්![]()
Calm down my man මම කරන ඒජන්සියක් නෑඋබ ස්ටුඩන්ට්ස් ල රට යවන ඒජන්සියක් ද කරන්නෙ? සොරි බ්‍රෝ බිස්නස් කඩන්න බලාගෙන කිව්ව නෙමෙයි![]()
------ Post added on Feb 17, 2023 at 5:02 PM
ඇත්ත බන් මුන් කියන ඒවා ඇත්ත කියලා හිතන උන් පව් බන්පැහැදිලි ඊරිසියාව ඕක බම්![]()
Calm down my man මම කරන ඒජන්සියක් නෑඋබ ස්ටුඩන්ට්ස් ල රට යවන ඒජන්සියක් ද කරන්නෙ? සොරි බ්‍රෝ බිස්නස් කඩන්න බලාගෙන කිව්ව නෙමෙයි![]()
ඉතින් නිකන් දෙන සල්ලි ගන්න එපා, කොහොමත් රජයෙන් උබට දෙන්න ඕනෙ නෑ, පී.ආර් තියෙන නිසා ජොබ් එකක් හොයාගෙන හම්බ කරපන්ස්ටූඩන්ට් වගේ සවුත්තු වීසා එකක් නෙමෙයි නෙ. උබ නම් ඔස්ට්‍රේලියා නෙමෙයි ස්වාසිලන්තෙ ඉන්න එකෙක් ද කොහෙද
![]()
E kiyanne mirgate wenna balan Aus awilla wadak na ehenan student walin.![]()
ස්ටුඩන්ට් එන හුගක් එවුන් ඉන්නවා පී ආර් දාගන්න.. හරි ඩිමාන්ඩ් එක තියෙන කෝස් තෝර ගන්න ඕනේ ඒ වගේම හරි කෑම්පස් එකක් තෝර ගන්න ඕනේ.. මෙල්බන් සිඩිනි වගේ පෑති වලට වඩා වාසි අනිත් පෑති වල ඉගෙන ගන්න යන එක. වෑඩි අවස්තාවක් තියෙනවා පී ආර් එක ගන්න.E kiyanne mirgate wenna balan Aus awilla wadak na ehenan student walin.![]()
IT nam PR danna lesi na. Hodama de partner study walata apply karana eka. eta passe meheta awith IT jobak hoya ganna puluwan.. PR path eka ta enna nam working visa da gena eta passe employeer sponsorship ekak ganna wenawaIT karana ekekta mehe indan PR apply karata therumak weida? IT PR walata competition wedi nisa mehe indan PR ekakaata apply karana wiyadama aparade weida?
IT jobak set karan ohe awoth PR or Citizen ganna path eka mokakda?
btw thanks bro me thread ekata
IT karana ekekta mehe indan PR apply karata therumak weida?
IT PR walata competition wedi nisa mehe indan PR ekakaata apply karana wiyadama aparade weida?
IT jobak set karan ohe awoth PR or Citizen ganna path eka mokakda?
btw thanks bro me thread ekata
ගියපාර ගෑස් වැඩි කලාමත් මෙහෙමෙ ත්‍රේඩ් ගොඩක් වැටුනා
ape un poddak form karanna ban damme.ඔස්ට්‍රේලියානු පී.ආර් හිමි පුද්ගලයන් හට රැකියාවක් සොයාගැනීමට නොමැති අවස්තා වලදී, රජය විසින් රු: 325,000.00 (තුන් ලක්ශ විසිපන්දාහක්) බැගින් මසකට දීමනාවක් දෙනු ලබයි. (රැකියාවක් සොයාගන්නා තුරු)
දෙනවා පම්කක්... දෑන් අවුරුදු 4 ක් ඉන්න ඕනේ මේ වගේ පහසුකම් ගන්න
මේ කියන්නේ මචන් ඉස්සර අවුරුදු 10-15 කට කලින් ආපු සෙට් එකකට දෙන සීන් එකක්.. ලිබරල් ආණ්ඩුවෙන් නීති වෙනස් කරන්න කලින් ආපු සෙට් එකකගේ පවුල් වල කට්ටියකට දෙනවා ලු ඉන්න. මේ අය කියන විදිහට දෑනටත් ඉන්නේ කෑම්ප් වල.. වෙන චාන්ස් නෑලු
bottu mudalali nam kattiyawa hodata form karanwa atiape un poddak form karanna ban damme.
Machan crypto wala loku ammount ekak thiyena kenekuta student visa dagena awith part time karanne nathwua crypto walin jeewath wenna puluwan da hoda job ekak set wenakam? crypto australia wala legalize da?ශ්‍රී ලාන්කිකයින් වන ඔබ, ඔස්ට්‍රේලියාවට යා යුත්තේ ඇයි.
මෙච්චර කෙල වෙලා තියෙද්දි යන්නෙ ඇයි කියල අහන්න එපා යකුනේ.
තාක්ශනික කරුනු අඩු කරල, පුලුවන් තරම් කෙටි කරල ලියල තියෙන්නෙ.
ඔස්ට්‍රේලියාව යනු
මෙන්න මේ වගේ තැනක්
![]()
![]()
![]()
![]()
ඔස්ට්‍රේලියාවට යාමට ඔබ කුමක් කල යුතුද?
ඔස්ට්‍රේලියාවට යාමට, ස්‍රී ලාන්කිකයන්ට අදාල වන අවසර පත්‍ර, ප්‍රදාන කාන්ඩ පහකට බෙදිය හැක.
1. ස්තිර පදින්චි වීසා (පී.ආර්, PR, Permanent Resident).
ලබා ගැනීමට ඉතා අපහසු, ඉතා තරගකාරී වීසා කාන්ඩයකි. නමුත් එය ලබා ගත් පසු වැඩිම වාසි ගෙන දෙන වීසා කාන්ඩයක් ද වේ. ලන්කාවේ සුපිරි වැඩ්ඩන් ලබාගන්නා වීසාවකි.
ස්තිර පදින්චි (PR) හිමි පුද්ගලයින් හට අසීමාන්තිකව (unlimited) ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.
තවද, ඔස්ට්‍රේලියානු පී.ආර් (Australian PR) ලබාගත් පසු, ඔස්ට්‍රේලියාවේ පමනක් නොව, නවසීලන්තයේ (New Zealand) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, නීත්‍යානුකූල අවසරයක් ඇත.
ඔස්ට්‍රේලියානු පී.ආර් හිමි පුද්ගලයන් හට රැකියාවක් සොයාගැනීමට නොමැති අවස්තා වලදී, රජය විසින් රු: 325,000.00 (තුන් ලක්ශ විසිපන්දාහක්) බැගින් මසකට දීමනාවක් දෙනු ලබයි. (රැකියාවක් සොයාගන්නා තුරු)
නොමිලේ තාක්ශන විද්‍යාල වල (TAFE) ඉගෙනුම ලැබිය හැකිය.
විශ්වවිද්යාලන් වල උපාදි සදහා දල වශයෙන් 85% කින් පමන අඩු මුදලක් පමනක් අයකෙරේ. (උදාහරනයක් විදිහට, ස්ටුඩන්ට් වීස ඉන්න අය ලක්ශ 100 ක් ගෙවනකොට, පී.ආර් තියෙන අය ගෙවන්නෙ සාමන්‍යයෙන් ලක්ශ 15 ක් වගේ)
ඉතා ඉහල මට්ටමේ උපාදි/ අද්‍යාපනික පාටමාලා සදහා නොමිලේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලැබිය හැකිය. (පර් යේශන වැනි)
ස්තිරපදින්චි (PR) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට ස්තිර පදින්චිය ස්වයන්ක්‍රීයව හිමිවේ.
විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.
පී.ආර් ලබා ගැනීමෙන් අවුරුදු කීපයකට පසු, ඉතා පහසුවෙන්, සහකාරිය/කරුවාටද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලැබේ.
"189 skilled independent visa" සහ "190 skilled nominated visa" යන වීසා කාන්ඩයන් පී.ආර් ලබා ගැනීම සදහා ප්‍රසිද්ද වීසා කාන්ඩයන් වේ.
අයදුම් කිරීම සහ සියලු විස්තර සදහා මෙම ඔස්ට්‍රේලියානු රජයේ පහත දැක්වෙන ලින්ක් එකට යන්න.
https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-independent-189
https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/skilled-nominated-190
පසුවදන: මේ පී.ආර් (PR) එක, එහෙමත් නැත්තන් ස් තිර පදින්චිය හම්බුනොත් පරම්පරා ගානක් ගොඩේ ගොඩ. උඩ තියෙන ලින්ක් එකෙන් ඇප්ලයි කරපල්ල, එහෙම බැරි උන් පී.ආර් තියෙන එකෙක් හෝ එකියක් හොයාගෙන බැදපල්ල, බදින එක තමයි වීස එක ගන්න තියෙන ලේසිම විදිහ. ලන්කාව තියෙන තත්වෙ තේරුම් අරන් වැඩ කරපල්ල.
2. පුරවැසි භාවය (සිටිසන්ශිප්, Citizenship)
ස්‍රී ලාන්කිකයන් හට, පී.ආර් ගැනීමෙන් පසු අවුරුදු කීපයකින් පසුව ලැබේ. තරගකාරිත්වයක් නැති තරම් වේ. ස්‍රී ලන්කාවේ සිට අයදුම් කිරීමේ හැකියාවක් නැත (වෙනත් ප්‍රදාන ක්‍රමයන් හැරුනු කොට).
පුරවැසිභාවය (Citizenship) සහිත පුද්ගලයෙක් හා විවාහ වන සහකාරිය/සහකරුවා හට පලමුව තාවකාලික වීසාද, පසුව පුරවැසිභාවයද (Citizenship) ස්වයන්ක්‍රීයව හිමිවේ.
විවාහ වන සහකාරිය/සහකරුවා හට ඔස්ට්‍රේලියාවේ අසීමාන්තිකව (unlimited) රැදී සිටීමට, රැකියා කර මුදල් උපයා ගැනීමට, ඉගෙන ගැනීමට, (සහ ඕනෙ රෙද්දක් කිරීමට) නීත්‍යානුකූල අවසරයක් ඇත.
ඔස්ට්‍රේලියානු මැතිවරන සදහා චන්දය භාවිතා කිරිමට හැකිවේ.
පසුවදන: මේක ඉතින් සාමන්‍යයෙන් අවුරුදු 4 ක් වගේ කලින් කියපු පී.ආර් එකෙන් ඉන්නකොට අයදුම් කරාම පුරවැසිභාවය ලේසියෙන්ම හම්බෙනව. ලොකු කරදරයක් නෑ. ඒකයි ලන්කාවෙ කෙනෙක්ට පී.ආර් එකක් සෑහෙන වැදගත්.
3. රැකියා සදහා වන වීසා (work visa, employment visa)
රැකියා සදහා පමනක් යන්නේ නම් මෙම වීසා කාන්ඩයට අයදුම් කල හැක.
අවුරුදු 5 ක් සදහා පමනක් වීසාව වලන්ගුය. දීර්ගකාලීනව රැදී සිටිය නොහැක.
වීසා ලැබීම ඉක්මන් වීමට නම්, සාමාන්‍යයෙන් ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ අවසර පත්‍රයක් මේ සමහ අමුනා යැවිය යුතුය (state or territory nomination).
විවාහ වන සහකාරිය/සහකරුවා හට තාවකාලිකව පමනක් රැදීසිටීමට අවසර හිමිවේ.
" Subclass 491 Skilled Work Regional" වීසා කාන්ඩය ප්‍රසිද්ද රැකියා වීසා කාන්ඩයකි.
https://immi.homeaffairs.gov.au/vis...listing/skilled-work-regional-provisional-491
පසුවදන: මේක ඉතින් වැඩ කරන්න විතරක් එන අයට හොදයි. ඒත් ඉතින් ටික කාලෙකින් ආපහු එන්න වෙන්නත් පුලුවන්.
4. විසිට් වීසා
තාවකාලික වීසා වර්ගයකි. සාමන්‍යයෙන් මාස 3 ත් 6 ත් අතර කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අවසර ලබා ගත හැක.
ඔස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන් බැලීමට යොදාගන්නා ප්‍රසිද්ද වීසා කාන්ඩයකි.
"Visitor subclass 600"
https://immi.homeaffairs.gov.au/vis...a-listing/visitor-600/sponsored-family-stream
5. ස්ටූඩන්ට් වීසා (student visa)
තාවකාලික වීසා වර්ගයකි. වරප්‍රසාද අඩුම වර්ගයේ වීසා කාන්ඩයකි.
සතියකට පැය 20ක් පමනක් වැඩ කිරීමට හැකියාව ඇත. (නමුත් හොරෙන් මීට වඩා පැය ගනන් වැඩ නොකරනවාද නොවේ)
සහකරුවාට තාවකාලික වීසාවක් ලබාගැනීමට හැක.
ස්ටූඩන්ට් වීසා කාලසීමාව ඉක්මවූ වහාම නැවත ස්‍රීලන්කාවට යා යුතුය. අනවසරයෙන් සිටින අය නීතිවිරෝදී අය ලෙස සලකා, ස්‍රී ලන්කාවට පිටුවහල් කිරීම හෝ නීති මගින් කටයුතු කර ක්‍රිස්මස් අයිලන්ඩ් වැනි සිර කදවුරු වෙත යැවීම සිදුකරයි.
පසුවදන: ස්ටූඩන්ට් වීසා ඇවිල්ල නම් සැප බලාපොරොත්තු වෙන්න එපා, එන කෙනත් එක්ක එන සහකාරිය/කරුවත් සෑහෙන කට්ටක් කන්න බලන් එන්න. ලන්කාවට වඩා එපා වෙන්නත් පුලුවන් ස්ටූඩන්ට් වීස ආවාම. ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.
ඔස්ට්‍රේලියාවට යාමට හෝ වීසා අයදුම් කිරීමට, වීසා ඒජන්සි හරහාම යා යුතුද?
එසේ කිරීමට අවශ්‍ය නැත. කලින් සදහන් කල ඔස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවි තුලින් අවශ්‍ය තොරතුරු සෑම දෙයක්ම ලබාගැනීමට හැකියාව ඇත.
~------------~
තව විස්තර දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න. දන්න අනිත් අයත් උත්තර දෙයි.
අපිට ඕනෙ කොහොම හරි උබලව ගොඩ දාන්න.
ත්‍රෙඩ් එක උඩ තියාගන්න මොකක් හරි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
crypto convert karanna puluwan ne? thamange account ekata salli ena eka awulak na. habai source eka ahwoth denna puluwan wenna oneyMachan crypto wala loku ammount ekak thiyena kenekuta student visa dagena awith part time karanne nathwua crypto walin jeewath wenna puluwan da hoda job ekak set wenakam? crypto australia wala legalize da?