ඔස්ට්‍රේලියාවට එමු

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    crypto convert karanna puluwan ne? thamange account ekata salli ena eka awulak na. habai source eka ahwoth denna puluwan wenna oney
    ow bank account ekakata wire transfer karala ganna puluwna..but ehema source ekakin ena salli ganna eka ausi wala legal da? samahara country case karanwawane crypto income walata..specially USA,norway wage countries ehema
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    loku ganan gann epa $5000 aduwen ganin. loku ganan eka sera gaththoth thami un notice karanne
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Ausi ගැන නම් ලොකුවට දන්නේ නැ. හොද qualification තියෙනවා නම් Schengen Area එකේ country එකකට එන්න බලන්න. රටවල් 27 වීසා නැතුව යන්න පුලුවන්. Tuition fee එහෙම ගොඩක් අඩුයි Gov. Uni වල.
    Scholarship ගන්න පුලුවන්.
    හැම එකාම යන නිසා Ausi යන්න try කරන්න එපා. තමන්ට ගැලපෙන රටක් තෝරගන්න.
    AUS, NZ, UK, CA වලට වඩා තව options තියෙන බව මතක තියාගන්න...

    • Like
    Reactions: Extra One

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ස්ටුඩන්ට් එන හුගක් එවුන් ඉන්නවා පී ආර් දාගන්න.. හරි ඩිමාන්ඩ් එක තියෙන කෝස් තෝර ගන්න ඕනේ ඒ වගේම හරි කෑම්පස් එකක් තෝර ගන්න ඕනේ.. මෙල්බන් සිඩිනි වගේ පෑති වලට වඩා වාසි අනිත් පෑති වල ඉගෙන ගන්න යන එක. වෑඩි අවස්තාවක් තියෙනවා පී ආර් එක ගන්න.

    එහෙම නෑත්නම් ලන්කවේ ඉදන් චෙෆ් කෙනෙක් එහෙම නෑත්නම් මිකෑනික් කෙනෙක් වෙලා මෙහේ ජොබ් වේකන්සි එකක් හොයා ගෙන එන්න ඕනේ. උන්ට අනිවා අවුරුදු 3-4 ගියහම employer sponsorship වලින් පී ආර් ගන්න පුලුවන්

    දෑන් මෙහේ accountant කෝස් වලට ආපු එවුන් දෑන් චෙෆ් කෝස් කරනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සිඩ්නි මෙල්බර්න් වෙස්ටර්න් ඔස්, පර්ත්, වගේ ප්‍රදාන සිටි වටේට තියෙන පැති තමයි හොද, හරිහමන් ටවුමක් ඇහැට වත් දකින්න නැති අනිත් පැති දුශ්කරයි. PR ගන්න ඕනෙනෙ කියල දුශ්කරම පැති වලට යනවට වඩා හොදයි ලන්කාවෙම ඉන්න එක. ඔස්ට්‍රේලියාව දියුනු රටක් උනාට, හැම පැත්තක්ම "පට්ට ලේසි, සුපිරි" ගනයට වැටෙන්නෙ නෑ. ඒක නිසා කෙනෙක් එනවනම් එන ප්‍රදේශය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

    අකවුන්ටන්ට්ස් ල ඩිග්‍රි ඉවර වෙනකොට ඒකට ඩිමාන්ඩ් නැතුව, චෙෆ් කෝස් පටන් ගන්නව නම්, චෙෆ් ල වැඩි උනාම ඒකට ඩිමාන්ඩ් නැති උනාම වෙන එකක් පටන් අරගන්න වෙන්නෙ යාලු. ඩිමාන්ඩ් එක හැදෙන්නෙ කට්ටිය අඩු උනාම, කට්ටිය වැඩි උනාම දැන් චෙෆ් ලට ඩිමාන්ඩ් නම් තව ටික කාලෙකින් චෙෆ් ල වැඩි උනාම ඩිමාන්ඩ් ඉවරයි. ඔහොම ඉවරයක් නැති ප්‍රශ්න. ස්ටූඩන්ට් වීස ඇවිල්ල ඩිග්‍රි කරල පී.ආර් ගන්න බැරුව , ඊට පස්සෙ දිගටම තව තව ඩිග්‍රි අකමැත්තෙන් උනත් කරන අය ගොඩක් ඉන්නව, වීස එක කැන්සල් වෙන්නෙ නැතුව තියෙන්න ඕනෙ නිසා.

    ස්ටූඩන්ට් වීස ඉන්න එවුන්ගෙ ඔලුවට විභාග වලින් එන ස්ට්‍රෙස් එකට අමතරව, දෙමව්පියන්ට ගොඩක් සල්ලි නැත්තන්, කැම්පස් එකට ගෙවන්න වෙන සල්ලි වලින් එන ස්ට්‍රෙස් එක හිතල බලන්න, ලක්ශ 100 ගානෙ වගේ අවුරුද්දකට කැම්පස් වලට ගෙවන්න උනාම.

    පී.ආර් තියෙන උන්ව මැරි කලාම පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් ගන්න පුලුවන් නිසා, මෙහෙ ස්ටූඩන්ට් වීස වලින් ඉන්න සමහර කෙල්ලො පී.ආර් තියෙන අයගෙන් අහනව සල්ලි අරන් එයාලව තාවකාලිකව මැරි කරන්න බැරිද කියල. නීති විරෝදී නිසා අපි කීයටවත් ඒ වගේ දේවල් වලට සපෝට් නෑ, ඒත් හිතල බලපන් උන් ඉන්න තත්වෙ.

    කෙල්ලන්ට එපා වෙලා ඩිග්‍රි කරලම, කරුමයක් බන් මෙලෝ ආසාවක් නැතුව විභාග කරනව කියන්නෙ.

    ඒක නිසා කව්රු උනත් ස්ටූඩන්ට් වීස එනවනම් දෙපාරක් හිතන්න.

    ape un poddak form karanna ban damme.

    රජයෙන් කොහොමත් හරිනම් උබට සල්ලි දෙන්න ඕනෙ නෑනෙ බන්. පී.ආර් අරන් ආවම එක්කො ඉගෙන ගනින් නිදහසේ, ඉගෙන ගන්න බෑ වගේ හිතුනම ස්ටඩි බ්‍රේක් ගන්න පුලුවන් පී.ආර් තියෙන අයට, එතකොට වර්ක් කරන්න පුලුවන්. වර්ක් කරල බෝරින් උනාම ආපහු ඉගෙන ගන්න එක කන්ටිනියු කරන්න පුලුවන්. ස්ටුඩන්ට් වීස ඉන්න උන්ට පුලුවන්ද ඕව කරන්න. උන් ඉන්නෙ ගිනි ගොඩක.
    ------ Post added on Feb 18, 2023 at 7:23 AM

    androlanka said:
    Machan crypto wala loku ammount ekak thiyena kenekuta student visa dagena awith part time karanne nathwua crypto walin jeewath wenna puluwan da hoda job ekak set wenakam? crypto australia wala legalize da?

    එහෙම අව්ලක් නෑ, මෙහෙ ක්‍රිප්ටො නීත්‍යානුකූලයි.
    ------ Post added on Feb 18, 2023 at 7:28 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    සිඩ්නි මෙල්බර්න් වෙස්ටර්න් ඔස්, පර්ත්, වගේ ප්‍රදාන සිටි වටේට තියෙන පැති තමයි හොද, හරිහමන් ටවුමක් ඇහැට වත් දකින්න නැති අනිත් පැති දුශ්කරයි. PR ගන්න ඕනෙනෙ කියල දුශ්කරම පැති වලට යනවට වඩා හොදයි ලන්කාවෙම ඉන්න එක. ඔස්ට්‍රේලියාව දියුනු රටක් උනාට, හැම පැත්තක්ම "පට්ට ලේසි, සුපිරි" ගනයට වැටෙන්නෙ නෑ. ඒක නිසා කෙනෙක් එනවනම් එන ප්‍රදේශය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

    අකවුන්ටන්ට්ස් ල ඩිග්‍රි ඉවර වෙනකොට ඒකට ඩිමාන්ඩ් නැතුව, චෙෆ් කෝස් පටන් ගන්නව නම්, චෙෆ් ල වැඩි උනාම ඒකට ඩිමාන්ඩ් නැති උනාම වෙන එකක් පටන් අරගන්න වෙන්නෙ යාලු. ඩිමාන්ඩ් එක හැදෙන්නෙ කට්ටිය අඩු උනාම, කට්ටිය වැඩි උනාම දැන් චෙෆ් ලට ඩිමාන්ඩ් නම් තව ටික කාලෙකින් චෙෆ් ල වැඩි උනාම ඩිමාන්ඩ් ඉවරයි. ඔහොම ඉවරයක් නැති ප්‍රශ්න. ස්ටූඩන්ට් වීස ඇවිල්ල ඩිග්‍රි කරල පී.ආර් ගන්න බැරුව , ඊට පස්සෙ දිගටම තව තව ඩිග්‍රි අකමැත්තෙන් උනත් කරන අය ගොඩක් ඉන්නව, වීස එක කැන්සල් වෙන්නෙ නැතුව තියෙන්න ඕනෙ නිසා.

    ස්ටූඩන්ට් වීස ඉන්න එවුන්ගෙ ඔලුවට විභාග වලින් එන ස්ට්‍රෙස් එකට අමතරව, දෙමව්පියන්ට ගොඩක් සල්ලි නැත්තන්, කැම්පස් එකට ගෙවන්න වෙන සල්ලි වලින් එන ස්ට්‍රෙස් එක හිතල බලන්න, ලක්ශ 100 ගානෙ වගේ අවුරුද්දකට කැම්පස් වලට ගෙවන්න උනාම.

    පී.ආර් තියෙන උන්ව මැරි කලාම පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් ගන්න පුලුවන් නිසා, මෙහෙ ස්ටූඩන්ට් වීස වලින් ඉන්න සමහර කෙල්ලො පී.ආර් තියෙන අයගෙන් අහනව සල්ලි අරන් එයාලව තාවකාලිකව මැරි කරන්න බැරිද කියල. නීති විරෝදී නිසා අපි කීයටවත් ඒ වගේ දේවල් වලට සපෝට් නෑ, ඒත් හිතල බලපන් උන් ඉන්න තත්වෙ.

    කෙල්ලන්ට එපා වෙලා ඩිග්‍රි කරලම, කරුමයක් බන් මෙලෝ ආසාවක් නැතුව විභාග කරනව කියන්නෙ.

    ඒක නිසා කව්රු උනත් ස්ටූඩන්ට් වීස එනවනම් දෙපාරක් හිතන්න.

    රජයෙන් කොහොමත් හරිනම් උබට සල්ලි දෙන්න ඕනෙ නෑනෙ බන්. පී.ආර් අරන් ආවම එක්කො ඉගෙන ගනින් නිදහසේ, ඉගෙන ගන්න බෑ වගේ හිතුනම ස්ටඩි බ්‍රේක් ගන්න පුලුවන් පී.ආර් තියෙන අයට, එතකොට වර්ක් කරන්න පුලුවන්. වර්ක් කරල බෝරින් උනාම ආපහු ඉගෙන ගන්න එක කන්ටිනියු කරන්න පුලුවන්. ස්ටුඩන්ට් වීස ඉන්න උන්ට පුලුවන්ද ඕව කරන්න. උන් ඉන්නෙ ගිනි ගොඩක.
    ------ Post added on Feb 18, 2023 at 7:23 AM

    එහෙම අව්ලක් නෑ, මෙහෙ ක්‍රිප්ටො නීත්‍යානුකූලයි.
    ------ Post added on Feb 18, 2023 at 7:28 AM
    Mama dakka samahara Indian un Aussie walin yanawa kiyala ABC news ekee :baffled: Indian oya western ewata giyama yanne na ne bung :confused:

    me video ekee kiyanawa parent kanake ganna 100K gannawa kiyala application ekata, any idea about that

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    491 is not a 'job' visa

    PR/citizen කෙනෙක් බැන්දට නිකන්ම PR ලැබෙන්නෙ නෑ. මුලින් partner visa එකක ඉඳල තමා පස්සෙ PR apply කරන්න වෙන්නෙ.

    විශ්වවිද්යාලන් වල උපාදි සදහා දල වශයෙන් 85% කින් පමන අඩු මුදලක් පමනක් අයකෙරේ. (උදාහරනයක් විදිහට, ස්ටුඩන්ට් වීස ඉන්න අය ලක්ශ 100 ක් ගෙවනකොට, පී.ආර් තියෙන අය ගෙවන්නෙ සාමන්‍යයෙන් ලක්ශ 15 ක් වගේ)

    මේකත් බොරුනෙ. Citizen ලට විතරයිනෙ ඕක පුලුවන්. TAFE කතාව නං හරි.

    මේ පී.ආර් (PR) එක, එහෙමත් නැත්තන් ස් තිර පදින්චිය හම්බුනොත් පරම්පරා ගානක් ගොඩේ ගොඩ.

    ඒ කොහොමද?

    ස්ටූඩන්ට් වීස ඇවිල්ල පස්සෙ පී.ආර් ගන්න නම් හිතන්න එපා, ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉතාම කලාතුරකින් කෙනෙක්ට.

    ඒකත් වැරදියිනෙ. හරි එකක් හොයල බලල ආවෙ නැති උනාම නං ඒක වෙන්න පුලුවන්.
    PR nam local uni fee thama ban
    ------ Post added on Feb 18, 2023 at 8:35 AM

    Me post eke widiyata easily apply karanna tikak amarui, mulin process eka gana, cut off points gana (not the minimum points lol) states wala skilled visa gana (different streams) me dawas wala invite/grant trends gana, skill assessments gana, anzsco codes gana hoda idea ekak ganna ona...

    Nattam agent karayekta dila kata aran balan inna puluwan (satha pahakata sure na lankawe agent karayo, so not recommended)
    ------ Post added on Feb 18, 2023 at 8:41 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සෙල්ලත් කිව්ව වගේ තාක්ශනික කරුනු කෙටි කරලයි ලියල තියෙන්නෙ. (1+1+1) + (2+2+2) = 9 වෙනුවට, 3 + 6 = 9 යි වගේ ලියල තියෙන්නෙ, නැත්තන් කට්ටියට තේරුම් ගන්න අමාරුයි. අනිත් එක දිග කරුනු වැඩක් නෑ. එන්න පුලුවන්ද, ගන්න පුලුවන්ද, ගොඩයයිද කියන එක විතරයි, මේක විභාග පාස් කරන පාඩමක් නෙමෙයි 😁

    පොදුවේ දාල තියෙන්නෙ, අලුත්ම අයට ටිකක් ඉන්න වෙනව, ඒත් කලින් අයට අව්ලක් නෑ හම්බෙනව. දැන් උනත් ගන්න ක්‍රම තියෙනව. ඉස්සෙල්ල පී.ආර් ගනින් කො, මූද හත් ගව්වක් තියන් අමුඩ ගහන්නෙ 😁

    උබේ ඔය කතා දැක්කම ඒජන්ට් ගොබ්බයෙක්ගෙ ගඳක් එනව. 🤭

    පොදුවේ දාල තියෙන්නෙ, 3+3=6 වගේ ගොබ්බ කතා කියල හරියන්නෙ නෑ. ඒවට කියන්නෙ හංගල ගහනව කියලා.

    Centrelink benefits ලැබෙනව කියල උබ කිව්වට වැඩක් නෑ ඒකට අවුරුදු 4ක් ඉන්න ඕන නං ඒක කියපන්.

    උබේ තර්කෙට අනුව 491 ගත්තම PR ගන්න පුලුවන් කියලත් දාපන්. බහුතරයට ලැබෙනවනේ. උබ දාල තියෙන්නෙ බහුතරයට PR ලැබෙන්නෙ නෑ වගේනේ.

    ඒ වගේම PR ලැබෙනකන් partner visa වල ඉන්නව කියන්නෙ ගොඩක් දේවල් මිස් වෙන්න පුලුවන්. අද සිටිසන් කෙනෙක් බැන්දොත් අද ඉඳන් PR ලැබෙනව, benefits ලැබෙනව වගේනේ උබ දාල තියෙන්නෙ. ඒක එහෙම නෙවෙයි. නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳපන් බන්. :lol:

    PR තියෙනකොට education වලට domestic fee එක නෙවෙයි යන්නෙ කියන එක මම වැරදියට කිව්වෙ. උබ හරි.

    491 is not a 'job' visa

    PR nam local uni fee thama ban

    ඒක මට වැරදිලා. මට මතක citizen ලට විතරයි වගේ. Citizens ලට විතරක් පුලුවන් student loan scheme(HELP) එකද?
    ------ Post added on Feb 18, 2023 at 9:02 AM
     
    • Like
    Reactions: KadawathaKolla

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Visit ඇවිත් වෙන එකකට මාරු වෙන්න විදිහක් ඇත්තෙම නැද්ද?

    (ඔසී ඉන්න සෙට් එකම ට්‍රෙඩ් එකේ නිසා අහන්න හිතුනා)

    @tarson
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    සොරි වේවා, එහෙම හිතල නෙමෙයි බන් දැම්මෙ. ඇත්තටම ස්ටුඩන්ට් වීස ඉන්න එකෙක්ට ඩිග්‍රියෙන් පස්සෙ ජොබ් හොයනව කියන්නෙ අමාරු වැඩක්, ස්ටුඩන්ට් වීසා තියෙන කෙනෙක් නම් ජොබ් නෑ කියන්නෙ පී.ආර් ගන්න බෑ ලොවෙත්.

    පී.ආර් හෝ සිටිසන් කෙනෙක් නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගත්තත් අව්ලක් නෑ. උන්ට නිකන් හිටියත් රජයෙන් ගෙවනව.
    Man aussi wala nam kohomada danna. Eka itin field eka, competition eka skill eka anuwa teeranaya wenawa
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    සුවිස්ටර්ලන්තේ ඉඳන් එන්න හිතෙන්නේ නෑ බ්‍රදර්.අද හරි රස්නේලු නේ ? 39 ය පැන්න නේද බ්‍රදර් 🥵☀️🥵
    ස්විස් එන හැටිත් ත්‍රෙඩ් එකක් දාන්න. :cool: :cool:
    ඔයා සෑහෙන කාලෙකින් නේද මේ එළකිරියේ ආවේ ?? ??? (මම කලින් දාපු ත්‍රෙඩ් වගයක් කියෙව්වා). දැන් මොකද කරන්නේ ??
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ausi ගැන නම් ලොකුවට දන්නේ නැ. හොද qualification තියෙනවා නම් Schengen Area එකේ country එකකට එන්න බලන්න. රටවල් 27 වීසා නැතුව යන්න පුලුවන්. Tuition fee එහෙම ගොඩක් අඩුයි Gov. Uni වල.
    Scholarship ගන්න පුලුවන්.
    හැම එකාම යන නිසා Ausi යන්න try කරන්න එපා. තමන්ට ගැලපෙන රටක් තෝරගන්න.
    AUS, NZ, UK, CA වලට වඩා තව options තියෙන බව මතක තියාගන්න...

    සිඩ්නි මෙල්බර්න් වෙස්ටර්න් ඔස්, පර්ත්, වගේ ප්‍රදාන සිටි වටේට තියෙන පැති තමයි හොද, හරිහමන් ටවුමක් ඇහැට වත් දකින්න නැති අනිත් පැති දුශ්කරයි. PR ගන්න ඕනෙනෙ කියල දුශ්කරම පැති වලට යනවට වඩා හොදයි ලන්කාවෙම ඉන්න එක. ඔස්ට්‍රේලියාව දියුනු රටක් උනාට, හැම පැත්තක්ම "පට්ට ලේසි, සුපිරි" ගනයට වැටෙන්නෙ නෑ. ඒක නිසා කෙනෙක් එනවනම් එන ප්‍රදේශය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

    අකවුන්ටන්ට්ස් ල ඩිග්‍රි ඉවර වෙනකොට ඒකට ඩිමාන්ඩ් නැතුව, චෙෆ් කෝස් පටන් ගන්නව නම්, චෙෆ් ල වැඩි උනාම ඒකට ඩිමාන්ඩ් නැති උනාම වෙන එකක් පටන් අරගන්න වෙන්නෙ යාලු. ඩිමාන්ඩ් එක හැදෙන්නෙ කට්ටිය අඩු උනාම, කට්ටිය වැඩි උනාම දැන් චෙෆ් ලට ඩිමාන්ඩ් නම් තව ටික කාලෙකින් චෙෆ් ල වැඩි උනාම ඩිමාන්ඩ් ඉවරයි. ඔහොම ඉවරයක් නැති ප්‍රශ්න. ස්ටූඩන්ට් වීස ඇවිල්ල ඩිග්‍රි කරල පී.ආර් ගන්න බැරුව , ඊට පස්සෙ දිගටම තව තව ඩිග්‍රි අකමැත්තෙන් උනත් කරන අය ගොඩක් ඉන්නව, වීස එක කැන්සල් වෙන්නෙ නැතුව තියෙන්න ඕනෙ නිසා.

    ස්ටූඩන්ට් වීස ඉන්න එවුන්ගෙ ඔලුවට විභාග වලින් එන ස්ට්‍රෙස් එකට අමතරව, දෙමව්පියන්ට ගොඩක් සල්ලි නැත්තන්, කැම්පස් එකට ගෙවන්න වෙන සල්ලි වලින් එන ස්ට්‍රෙස් එක හිතල බලන්න, ලක්ශ 100 ගානෙ වගේ අවුරුද්දකට කැම්පස් වලට ගෙවන්න උනාම.

    පී.ආර් තියෙන උන්ව මැරි කලාම පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් ගන්න පුලුවන් නිසා, මෙහෙ ස්ටූඩන්ට් වීස වලින් ඉන්න සමහර කෙල්ලො පී.ආර් තියෙන අයගෙන් අහනව සල්ලි අරන් එයාලව තාවකාලිකව මැරි කරන්න බැරිද කියල. නීති විරෝදී නිසා අපි කීයටවත් ඒ වගේ දේවල් වලට සපෝට් නෑ, ඒත් හිතල බලපන් උන් ඉන්න තත්වෙ.

    කෙල්ලන්ට එපා වෙලා ඩිග්‍රි කරලම, කරුමයක් බන් මෙලෝ ආසාවක් නැතුව විභාග කරනව කියන්නෙ.

    ඒක නිසා කව්රු උනත් ස්ටූඩන්ට් වීස එනවනම් දෙපාරක් හිතන්න.

    රජයෙන් කොහොමත් හරිනම් උබට සල්ලි දෙන්න ඕනෙ නෑනෙ බන්. පී.ආර් අරන් ආවම එක්කො ඉගෙන ගනින් නිදහසේ, ඉගෙන ගන්න බෑ වගේ හිතුනම ස්ටඩි බ්‍රේක් ගන්න පුලුවන් පී.ආර් තියෙන අයට, එතකොට වර්ක් කරන්න පුලුවන්. වර්ක් කරල බෝරින් උනාම ආපහු ඉගෙන ගන්න එක කන්ටිනියු කරන්න පුලුවන්. ස්ටුඩන්ට් වීස ඉන්න උන්ට පුලුවන්ද ඕව කරන්න. උන් ඉන්නෙ ගිනි ගොඩක.
    ------ Post added on Feb 18, 2023 at 7:23 AM

    එහෙම අව්ලක් නෑ, මෙහෙ ක්‍රිප්ටො නීත්‍යානුකූලයි.
    ------ Post added on Feb 18, 2023 at 7:28 AM
    studen visa thiyenna study karanna yana unta ban. ubala oka misuse karala loku talk denna epa :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    Mama dakka samahara Indian un Aussie walin yanawa kiyala ABC news ekee :baffled: Indian oya western ewata giyama yanne na ne bung :confused:

    me video ekee kiyanawa parent kanake ganna 100K gannawa kiyala application ekata, any idea about that

    උබ ඉන්දියන් එකෙක්ද? නෑනෙ යාලු. එහෙනම් බන්කොලොත් වෙච්ච රටක ඉන්න අයට ඔස්ට්‍රේලියාව නරක් වෙන්න විදිහක් නෑනෙ නේ?
    ඉන්දියාව බන්කොලොත් නෑ, ඒක නිසා එයාලට ඔප්ශන්ස් තියෙනව.

    491 is not a 'job' visa

    ජොබ් තමයි බන්, අවුරුදු 5 කට දෙන්නෙ, ඊට පස්සෙ එලවනව 😁

    උබේ ඔය කතා දැක්කම ඒජන්ට් ගොබ්බයෙක්ගෙ ගඳක් එනව. 🤭

    පොදුවේ දාල තියෙන්නෙ, 3+3=6 වගේ ගොබ්බ කතා කියල හරියන්නෙ නෑ. ඒවට කියන්නෙ හංගල ගහනව කියලා.

    Centrelink benefits ලැබෙනව කියල උබ කිව්වට වැඩක් නෑ ඒකට අවුරුදු 4ක් ඉන්න ඕන නං ඒක කියපන්.

    උබේ තර්කෙට අනුව 491 ගත්තම PR ගන්න පුලුවන් කියලත් දාපන්. බහුතරයට ලැබෙනවනේ. උබ දාල තියෙන්නෙ බහුතරයට PR ලැබෙන්නෙ නෑ වගේනේ.

    ඒ වගේම PR ලැබෙනකන් partner visa වල ඉන්නව කියන්නෙ ගොඩක් දේවල් මිස් වෙන්න පුලුවන්. අද සිටිසන් කෙනෙක් බැන්දොත් අද ඉඳන් PR ලැබෙනව, benefits ලැබෙනව වගේනේ උබ දාල තියෙන්නෙ. ඒක එහෙම නෙවෙයි. නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳපන් බන්. :lol:

    PR තියෙනකොට education වලට domestic fee එක නෙවෙයි යන්නෙ කියන එක මම වැරදියට කිව්වෙ. උබ හරි.

    ඇයි 🎤 😌

    ඒක මට වැරදිලා. මට මතක citizen ලට විතරයි වගේ. Citizens ලට විතරක් පුලුවන් student loan scheme(HELP) එකද?
    ------ Post added on Feb 18, 2023 at 9:02 AM

    හා 😌
    ------ Post added on Feb 18, 2023 at 10:24 AM
     
    Last edited:
    • Like
    Reactions: acryan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    ඔයා සෑහෙන කාලෙකින් නේද මේ එළකිරියේ ආවේ ?? ??? (මම කලින් දාපු ත්‍රෙඩ් වගයක් කියෙව්වා). දැන් මොකද කරන්නේ ??

    ඔව් දැන් බිසී සෑහෙන. ඒත් පොඩ්ඩක් හරි ලන්කාවෙ උන්ට හෙල්ප් එකක් දෙන්න පෝස්ට් එක දැම්ම. මොලේ තියෙන එකෙක් හරි ගොඩයයි.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    සිඩ්නි මෙල්බර්න් වෙස්ටර්න් ඔස්, පර්ත්, වගේ ප්‍රදාන සිටි වටේට තියෙන පැති තමයි හොද, හරිහමන් ටවුමක් ඇහැට වත් දකින්න නැති අනිත් පැති දුශ්කරයි. PR ගන්න ඕනෙනෙ කියල දුශ්කරම පැති වලට යනවට වඩා හොදයි ලන්කාවෙම ඉන්න එක. ඔස්ට්‍රේලියාව දියුනු රටක් උනාට, හැම පැත්තක්ම "පට්ට ලේසි, සුපිරි" ගනයට වැටෙන්නෙ නෑ. ඒක නිසා කෙනෙක් එනවනම් එන ප්‍රදේශය ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

    අකවුන්ටන්ට්ස් ල ඩිග්‍රි ඉවර වෙනකොට ඒකට ඩිමාන්ඩ් නැතුව, චෙෆ් කෝස් පටන් ගන්නව නම්, චෙෆ් ල වැඩි උනාම ඒකට ඩිමාන්ඩ් නැති උනාම වෙන එකක් පටන් අරගන්න වෙන්නෙ යාලු. ඩිමාන්ඩ් එක හැදෙන්නෙ කට්ටිය අඩු උනාම, කට්ටිය වැඩි උනාම දැන් චෙෆ් ලට ඩිමාන්ඩ් නම් තව ටික කාලෙකින් චෙෆ් ල වැඩි උනාම ඩිමාන්ඩ් ඉවරයි. ඔහොම ඉවරයක් නැති ප්‍රශ්න. ස්ටූඩන්ට් වීස ඇවිල්ල ඩිග්‍රි කරල පී.ආර් ගන්න බැරුව , ඊට පස්සෙ දිගටම තව තව ඩිග්‍රි අකමැත්තෙන් උනත් කරන අය ගොඩක් ඉන්නව, වීස එක කැන්සල් වෙන්නෙ නැතුව තියෙන්න ඕනෙ නිසා.

    ස්ටූඩන්ට් වීස ඉන්න එවුන්ගෙ ඔලුවට විභාග වලින් එන ස්ට්‍රෙස් එකට අමතරව, දෙමව්පියන්ට ගොඩක් සල්ලි නැත්තන්, කැම්පස් එකට ගෙවන්න වෙන සල්ලි වලින් එන ස්ට්‍රෙස් එක හිතල බලන්න, ලක්ශ 100 ගානෙ වගේ අවුරුද්දකට කැම්පස් වලට ගෙවන්න උනාම.

    පී.ආර් තියෙන උන්ව මැරි කලාම පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් ගන්න පුලුවන් නිසා, මෙහෙ ස්ටූඩන්ට් වීස වලින් ඉන්න සමහර කෙල්ලො පී.ආර් තියෙන අයගෙන් අහනව සල්ලි අරන් එයාලව තාවකාලිකව මැරි කරන්න බැරිද කියල. නීති විරෝදී නිසා අපි කීයටවත් ඒ වගේ දේවල් වලට සපෝට් නෑ, ඒත් හිතල බලපන් උන් ඉන්න තත්වෙ.

    කෙල්ලන්ට එපා වෙලා ඩිග්‍රි කරලම, කරුමයක් බන් මෙලෝ ආසාවක් නැතුව විභාග කරනව කියන්නෙ.

    ඒක නිසා කව්රු උනත් ස්ටූඩන්ට් වීස එනවනම් දෙපාරක් හිතන්න.

    රජයෙන් කොහොමත් හරිනම් උබට සල්ලි දෙන්න ඕනෙ නෑනෙ බන්. පී.ආර් අරන් ආවම එක්කො ඉගෙන ගනින් නිදහසේ, ඉගෙන ගන්න බෑ වගේ හිතුනම ස්ටඩි බ්‍රේක් ගන්න පුලුවන් පී.ආර් තියෙන අයට, එතකොට වර්ක් කරන්න පුලුවන්. වර්ක් කරල බෝරින් උනාම ආපහු ඉගෙන ගන්න එක කන්ටිනියු කරන්න පුලුවන්. ස්ටුඩන්ට් වීස ඉන්න උන්ට පුලුවන්ද ඕව කරන්න. උන් ඉන්නෙ ගිනි ගොඩක.
    ------ Post added on Feb 18, 2023 at 7:23 AM

    එහෙම අව්ලක් නෑ, මෙහෙ ක්‍රිප්ටො නීත්‍යානුකූලයි.
    ------ Post added on Feb 18, 2023 at 7:28 AM
    ඔසී වල බහුතරයක් ලන්කාවේ එවුන් ඉන්නේ ස්ටුඩන්ට් ඈවිත් පී ආර් දාගත්ත එවුන් තමා.

    ඔය චෙෆ් රස්සාව මිකෑනික් රස්සාව එහෙම මෙහෙ කවදාවත් ඩිමාන්ඩ් එක නෑති වෙන රස්සා කියලා මම හිතන්නේ නෑ. දන්න කාලේ ඉදන් ඩිමාන්ඩ් ලිස්ට් එකේ..

    කවුරුවත් ඉගෙන ගන්න කියලා ම එන්නේ නෑ මම හිතන්නේ. කවදා හරි මෙහේ පදින්චි වෙන්න බලන් ඉන්නේ. මම වෑඩ කරන සමාගම වගේම තවත් හුගක් සමාගම් වලින් හෑම අවුරුද්දෙම just passed out එවුන්ව ගන්නවා Graduate Engineers හෑටියට. මේ සමාගමේ ගොඩක් ඉන්නේ එහෙම ඈවිත් දිගටම හිටපු එවුන්. ආසියාවේ හුගක් රටවලින් ආපු ගෑණූ පිරිමි ළමයි ඉන්නවා.. දෑනට තුන් දෙනෙක් ඉන්නවා bridging visa වල ඉන්න. උන්ට ලබන අවුරුද්දේ PR දාගන්න පුලුවන්. ස්ටුඩන්ට් ඈවිත් හරි කෝස් එක කරලා හොද රිසල්ට් දාගත්තම හුගක් දුරට අවස්ථාව තියෙනවා

    ලන්කාවේ ඉදන් PR දානවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්. එහෙම අමාරු නම් ඉතින් ඊලග ඔප්ශන් එක වර්ක් වීසා දාගන්න බලන එක. ඒක PR walata වඩා අමාරුයි මට හිතෙන්නේ, චෙෆ්ලා මිකෑනික්ලා වගේ එවුන්ට ඈර අනිත් අයට

    ඉතින් ඉතුරු එකම ඔප්ෂන් එක ස්ටුඩන්ට් ඈවිත් ගොඩ යන්න බලන එක. ප්ලෑන් කරලා එන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ
     
    • Like
    Reactions: MihiCherub

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    IT 10 experience තියන්වා
    job එකක් සෙට් කර ගන්නවා නම්
    කොහොමද කරන්න ඔනෙ
    job wlath IELTS ඔනෙද
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    IT 10 experience තියන්වා
    job එකක් සෙට් කර ගන්නවා නම්
    කොහොමද කරන්න ඔනෙ
    job wlath IELTS ඔනෙද
    owu IELTS onei. linkedin eke profile eka update karala, job site wala tiyena suitable jobs walata apply karanna. luck eka tibboth paththu wenawa. mama danna goda denek innawa ehea goda giya