එදා....
වේවැල් කෝටු නාරං සියඹලා අතූ
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
මෙහෙම ඉපැල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවි අකුරට එමි මෙයින් මතු
අද....
හරි හෝ වරද දෙක මට වැඩකට නෑලු
ඉවසා ඉන්න මට නම් කොහොමත් බෑලු
වේවැල් කෝටු බැරි නම් ගෙන ක්‍රිකට් පොලු
පලනව දැනගනින් ගුරෝ මම උබේ ඔළු
එදා....
වේවැල් කෝටු නාරං සියඹලා අතූ
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
මෙහෙම ඉපැල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවි අකුරට එමි මෙයින් මතු
අද....
හරි හෝ වරද දෙක මට වැඩකට නෑලු
ඉවසා ඉන්න මට නම් කොහොමත් බෑලු
වේවැල් කෝටු බැරි නම් ගෙන ක්‍රිකට් පොලු
පලනව දැනගනින් ගුරෝ මම උබේ ඔළු



සිද්දිය දන්නෙ නැතුව පැත්තක් ගන්න බෑ..
සර් බබා වෙන්න ගියාට ඕකා ගහල තියනව අරූට කනේ පාරවල් හත අටක් අනිවා..
වැරැද්ද කාගෙද දන්නේ නැහැ
පිනා ළමයාගෙ පුක්‍යභාවය එහෙම අහිමි කරන්න ගියාද දන්නේ නැහැ
කොහොමින් කොහොම හරි පිනාගෙ ඔළුවනං පැලිල තියෙනවා.. මැහුනුත් දාලා තියෙනවා. කියන කතාව ඇත්තනං ළමයා වැරැදියි නේද?
උඹ වගෙ පොන්නයො සරමෙ පිහිදැම්මෙ නැති එකේ වරදකමක් නැහැ ගැහුවට වරද්ද්ද සර් ගේද දන්නේ නැහැ කියල ළමයා සුද්ද කරන්න යන්නේ එක්කෝ ජිවිතේට ඉස්කෝලේ ගිහිල්ල නැති අපතයෝ ,
නැත්නම් අම්මා අප්පා නැති අවජාතකයෝ .
උන් ට ගහපු පොන්නයා වීරයෙක් වගේ පේනවා ඇති .
මූ ට ඉස්සෙල්ල සර් අවවාද කරලා තියෙන්නේ අතේ බෑන්ගල් එකක් දාල කොන්ඩේ වැරදි විදියට කපපු නිසා නේ .. එහෙම දේකට ගුරුවරයෙක් දඩුවම් කරන එකේ වරද්ද්දක් නැහැ .
පාසල් වල ඔහොම උන් එකෙක් ඉදියම හෙට උබේ පුතත් ඌ වගේ වෙන්න යනවා . ඒක තේරෙන්නේ නැද්ද ? ගොඩක් වෙලාවට අපි විෂබිජේ අයින් කරන්නේ අනිත් අයව බේර ගන්න මිසක් විසබිජයට ඇති ආදරේටමත් නෙමේ .
කොහොම උනත් ගහපු ගුරුවරයාට අත උස්සන එකා , උගේ තාත්තට අත උස්සනවා , අන්තිමට පොලිස්සියට ගිහින් මැරුම් කනවා .
පොඩි කාලේ පාරවල් ගානේ රස්තියාදු වේවි ඉදලා ජොබක් නැතිව සමාජෙයටම වදයක් වෙනවා .
පස්සේ සමාජයටම විනයක් වෙලා තව දෙතුන් දෙනෙකුත් අමාරුවේ දාල මැරිලා යනවා .
ඒක නිසා එකෙක් වත් මේ වගේ පොඩි උන් සාදාරනි කරණය කරන්න යන්න එපා .
මේ වගේ සක්කිලින්ට සුපිරි දඩුවමක් දෙන්න ඕනේ .
අනික මේ ඉස්කෝලෙට කරපු අවනම්බුවට .
මට නම් පුද්ගලිකවම මේ වගේ කොන්ඩේ වවාගෙන පාට කරගෙන බෑන්ගල් දාල චුවින්ගම් හප හපා කල්ලි එක්ක එහෙ මෙහෙ ගිහින් කෙල්ලොන්ට සූව දාන .. හැමෝටම වදයක් වෙච්ච උන් පෙන්නන්න බැහැ . ගහල මරන්නමයි හිතෙන්නේ .

podi unge stress eka wediy ekata samajaya wagakiyanna one.ammala tattatlath wagakiyanna one.oluwa manas gathin lamay heduwama lamai auto ohoma wenawa.gahala benala hadanna puluwan kalayak newe.tawa gehuwoth mini marannath beri ne.stress eka adu wena kramayak tamai one.gahala benala stress wedi wena eka witarai wenne
sirawata oya wage weda karanne gewalwala eka eka prashna hinda stress eke inna un.
ewage podi unwa gahala maranna kathakarana ponnayoth innawa
වැරැද්ද කාගෙද දන්නේ නැහැ
පිනා ළමයාගෙ පුක්‍යභාවය එහෙම අහිමි කරන්න ගියාද දන්නේ නැහැ