ඔළුව පැලෙන්න ගහලා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔළුව පැලෙන්න ගහලා

    ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ සහකාර විදුහල්පතිවරයෙකුට එම විදුහලේම උසස්පෙල සිසුවෙකු පහරදීම. ඉස්සරහට ගුරුවරුන්ටත් ඉස්කෝලෙ යනකොට හෙල්මට්, බෝල්ගාඩ් දාගෙන යන්න වෙන සීන් එකක් තියෙන්නෙ..:oo::oo::sorry::sorry:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එදා....
    වේවැල් කෝටු නාරං සියඹලා අතූ
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
    මෙහෙම ඉපැල් මගෙ දෑතට නොපෑ යුතු
    පමා නොවි අකුරට එමි මෙයින් මතු

    අද....
    හරි හෝ වරද දෙක මට වැඩකට නෑලු
    ඉවසා ඉන්න මට නම් කොහොමත් බෑලු
    වේවැල් කෝටු බැරි නම් ගෙන ක්‍රිකට් පොලු
    පලනව දැනගනින් ගුරෝ මම උබේ ඔළු

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එදා....
    වේවැල් කෝටු නාරං සියඹලා අතූ
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
    මෙහෙම ඉපැල් මගෙ දෑතට නොපෑ යුතු
    පමා නොවි අකුරට එමි මෙයින් මතු

    අද....
    හරි හෝ වරද දෙක මට වැඩකට නෑලු
    ඉවසා ඉන්න මට නම් කොහොමත් බෑලු
    වේවැල් කෝටු බැරි නම් ගෙන ක්‍රිකට් පොලු
    පලනව දැනගනින් ගුරෝ මම උබේ ඔළු

    ela....
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එදා....
    වේවැල් කෝටු නාරං සියඹලා අතූ
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
    මෙහෙම ඉපැල් මගෙ දෑතට නොපෑ යුතු
    පමා නොවි අකුරට එමි මෙයින් මතු

    අද....
    හරි හෝ වරද දෙක මට වැඩකට නෑලු
    ඉවසා ඉන්න මට නම් කොහොමත් බෑලු
    වේවැල් කෝටු බැරි නම් ගෙන ක්‍රිකට් පොලු
    පලනව දැනගනින් ගුරෝ මම උබේ ඔළු

    :yes::eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිද්දිය දන්නෙ නැතුව පැත්තක් ගන්න බෑ..
    සර් බබා වෙන්න ගියාට ඕකා ගහල තියනව අරූට කනේ පාරවල් හත අටක් අනිවා..
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    වැරැද්ද කාගෙද දන්නේ නැහැ
    පිනා ළමයාගෙ පුක්‍යභාවය එහෙම අහිමි කරන්න ගියාද දන්නේ නැහැ

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිද්දිය දන්නෙ නැතුව පැත්තක් ගන්න බෑ..
    සර් බබා වෙන්න ගියාට ඕකා ගහල තියනව අරූට කනේ පාරවල් හත අටක් අනිවා..

    වැරැද්ද කාගෙද දන්නේ නැහැ
    පිනා ළමයාගෙ පුක්‍යභාවය එහෙම අහිමි කරන්න ගියාද දන්නේ නැහැ

    කොහොමින් කොහොම හරි පිනාගෙ ඔළුවනං පැලිල තියෙනවා.. මැහුනුත් දාලා තියෙනවා. කියන කතාව ඇත්තනං ළමයා වැරැදියි නේද?
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    කමක් නැහැ ගැහුවට වරද්ද්ද සර් ගේද දන්නේ නැහැ කියල ළමයා සුද්ද කරන්න යන්නේ එක්කෝ ජිවිතේට ඉස්කෝලේ ගිහිල්ල නැති අපතයෝ ,
    නැත්නම් අම්මා අප්පා නැති අවජාතකයෝ .
    උන් ට ගහපු පොන්නයා වීරයෙක් වගේ පේනවා ඇති .

    මූ ට ඉස්සෙල්ල සර් අවවාද කරලා තියෙන්නේ අතේ බෑන්ගල් එකක් දාල කොන්ඩේ වැරදි විදියට කපපු නිසා නේ .. එහෙම දේකට ගුරුවරයෙක් දඩුවම් කරන එකේ වරද්ද්දක් නැහැ .
    පාසල් වල ඔහොම උන් එකෙක් ඉදියම හෙට උබේ පුතත් ඌ වගේ වෙන්න යනවා . ඒක තේරෙන්නේ නැද්ද ? ගොඩක් වෙලාවට අපි විෂබිජේ අයින් කරන්නේ අනිත් අයව බේර ගන්න මිසක් විසබිජයට ඇති ආදරේටමත් නෙමේ .
    කොහොම උනත් ගහපු ගුරුවරයාට අත උස්සන එකා , උගේ තාත්තට අත උස්සනවා , අන්තිමට පොලිස්සියට ගිහින් මැරුම් කනවා .

    පොඩි කාලේ පාරවල් ගානේ රස්තියාදු වේවි ඉදලා ජොබක් නැතිව සමාජෙයටම වදයක් වෙනවා .
    පස්සේ සමාජයටම විනයක් වෙලා තව දෙතුන් දෙනෙකුත් අමාරුවේ දාල මැරිලා යනවා .

    ඒක නිසා එකෙක් වත් මේ වගේ පොඩි උන් සාදාරනි කරණය කරන්න යන්න එපා .
    මේ වගේ සක්කිලින්ට සුපිරි දඩුවමක් දෙන්න ඕනේ .
    අනික මේ ඉස්කෝලෙට කරපු අවනම්බුවට .

    මට නම් පුද්ගලිකවම මේ වගේ කොන්ඩේ වවාගෙන පාට කරගෙන බෑන්ගල් දාල චුවින්ගම් හප හපා කල්ලි එක්ක එහෙ මෙහෙ ගිහින් කෙල්ලොන්ට සූව දාන .. හැමෝටම වදයක් වෙච්ච උන් පෙන්නන්න බැහැ . ගහල මරන්නමයි හිතෙන්නේ .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොහොමින් කොහොම හරි පිනාගෙ ඔළුවනං පැලිල තියෙනවා.. මැහුනුත් දාලා තියෙනවා. කියන කතාව ඇත්තනං ළමයා වැරැදියි නේද?

    ඔව් ළමය වැරදී..
    මොකෙක් හරි රස්තියාදු ටයිප් එකේ එකෙක් වෙන්න ඇති..

    ගෙවල් වල ප්‍රශ්න හිතේ තියන් ඇවිත් ළමයින් ගෙන් පලිගන්න කාලකන්නිත් ඉන්නව ඔය අතරේ හැබැයි..

    video එක බැලුවාම.. එන conclusions තමයි.. ළමය රස්තියාදු කාරයෙක්..
    කාලකන්නියෙක්.. ගුරුවරයෙක් ට ඔහොම ගහනවද.. අනේ සර් පව් වගේ ඒව..

    video එකක් බලල අපිට කියන්න බෑ නෙ කව්ද හරි කව්ද වැරදි කියල..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    podi unge stress eka wediy ekata samajaya wagakiyanna one.ammala tattatlath wagakiyanna one.oluwa manas gathin lamay heduwama lamai auto ohoma wenawa.gahala benala hadanna puluwan kalayak newe.tawa gehuwoth mini marannath beri ne.stress eka adu wena kramayak tamai one.gahala benala stress wedi wena eka witarai wenne
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කමක් නැහැ ගැහුවට වරද්ද්ද සර් ගේද දන්නේ නැහැ කියල ළමයා සුද්ද කරන්න යන්නේ එක්කෝ ජිවිතේට ඉස්කෝලේ ගිහිල්ල නැති අපතයෝ ,
    නැත්නම් අම්මා අප්පා නැති අවජාතකයෝ .
    උන් ට ගහපු පොන්නයා වීරයෙක් වගේ පේනවා ඇති .

    මූ ට ඉස්සෙල්ල සර් අවවාද කරලා තියෙන්නේ අතේ බෑන්ගල් එකක් දාල කොන්ඩේ වැරදි විදියට කපපු නිසා නේ .. එහෙම දේකට ගුරුවරයෙක් දඩුවම් කරන එකේ වරද්ද්දක් නැහැ .
    පාසල් වල ඔහොම උන් එකෙක් ඉදියම හෙට උබේ පුතත් ඌ වගේ වෙන්න යනවා . ඒක තේරෙන්නේ නැද්ද ? ගොඩක් වෙලාවට අපි විෂබිජේ අයින් කරන්නේ අනිත් අයව බේර ගන්න මිසක් විසබිජයට ඇති ආදරේටමත් නෙමේ .
    කොහොම උනත් ගහපු ගුරුවරයාට අත උස්සන එකා , උගේ තාත්තට අත උස්සනවා , අන්තිමට පොලිස්සියට ගිහින් මැරුම් කනවා .

    පොඩි කාලේ පාරවල් ගානේ රස්තියාදු වේවි ඉදලා ජොබක් නැතිව සමාජෙයටම වදයක් වෙනවා .
    පස්සේ සමාජයටම විනයක් වෙලා තව දෙතුන් දෙනෙකුත් අමාරුවේ දාල මැරිලා යනවා .

    ඒක නිසා එකෙක් වත් මේ වගේ පොඩි උන් සාදාරනි කරණය කරන්න යන්න එපා .
    මේ වගේ සක්කිලින්ට සුපිරි දඩුවමක් දෙන්න ඕනේ .
    අනික මේ ඉස්කෝලෙට කරපු අවනම්බුවට .

    මට නම් පුද්ගලිකවම මේ වගේ කොන්ඩේ වවාගෙන පාට කරගෙන බෑන්ගල් දාල චුවින්ගම් හප හපා කල්ලි එක්ක එහෙ මෙහෙ ගිහින් කෙල්ලොන්ට සූව දාන .. හැමෝටම වදයක් වෙච්ච උන් පෙන්නන්න බැහැ . ගහල මරන්නමයි හිතෙන්නේ .
    උඹ වගෙ පොන්නයො සරමෙ පිහිදැම්මෙ නැති එකේ වරද:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    podi unge stress eka wediy ekata samajaya wagakiyanna one.ammala tattatlath wagakiyanna one.oluwa manas gathin lamay heduwama lamai auto ohoma wenawa.gahala benala hadanna puluwan kalayak newe.tawa gehuwoth mini marannath beri ne.stress eka adu wena kramayak tamai one.gahala benala stress wedi wena eka witarai wenne
    :yes: sirawata oya wage weda karanne gewalwala eka eka prashna hinda stress eke inna un.:yes: ewage podi unwa gahala maranna kathakarana ponnayoth innawa:angry: