කඩ්ඩ පොලිශ් කරගන්න skype

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ කතා කරහන් මුලින් පස්සේ
    අපිට කියහන්කෝ පෝළිමක් දානවඩහ් බන් :lol:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    යාලුවනේ මෙ දවස් වල jobs වලට තියෙන ඇඩ්ස් දැක්කම සසර කළකිරෙනවා.ඇඩ් එකෙ මුල ඉදලා කියවාගෙන එද්දි හිතෙනවා මෙ ජොබ් එක නම් set වෙයි කියලා.මොකද එකේ තියෙන හැම සුදුසු කමක්ම තියෙනවා.එත් ඒ ඇඩ් එකේ යටින්ම මෙහෙම තියෙනවා දැක්කම එපා වෙනවා. "Must be fluent in english" . මම හිතන විදිහට O/L එනකල් හරි හරියට ඉගෙන ගත්තු ඕනෙ කෙනෙක්ට තමාගේ තියෙන ඉංග්‍රිසි ව්‍යාකරණ දැනුම ඇති. එත් අපිට ඉංග්‍රිසියෙන් කතා කරන්න බෑ.අපි ලස්සනට සිංහලෙන් කතා කරනවා එත් අපිට ඇත්තම කිව්වොත් අඩුම තරමේ ඉංග්‍රිසි ව්‍යාකරණ තරම්වත් සිංහල ව්‍යාකරණ බෑනේ . ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට පුරුදු වෙන්නවත් ඉංග්‍රිසියෙන් කතා කරන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ. එක පාරට පිට තැනකට ගිහිල්ලා ඉංග්‍රිසි කතා කරනව කියන්නේ වාහනයක් අතින්වත් අල්ලලා නැතුව කොළඹ ප්‍රධාන පාරකට තනියම වාහනේ දැම්මා වගේ වැඩක් නේද? . ඇත්තම කියනවනම් ගෙදර ඉංග්‍රිසියෙන් කතා කරන්න පුලුවන් කමක් මටනම් නෑ . අපේ ගෙදර කටවත් ඉංග්‍රිසි බෑ. මේකට විසදුමක් විදිහට මට හිතෙනවා skype හරහා සුද්දෙක් අල්ලගෙන කතා කලානම් ගොඩ කියලා. වැරදුනත් අවුලක් නෑනේ . එහෙම නැත්තන් ඉංග්‍රිසි කතා නොකරන වෙන රටවල ඉන්න කෙනෙක් එක්ක කතා කරන එකත් හොදයි (කෙල්ලෙක් එක්ක ;) ). මොකද එයත් කමති වෙයි එකට.ඔයාලා මොකද හිතන්නේ

    මචන් අනිත් අය කියල තියනවා වගේ English movies,TV series එහෙම English subtitles එක්ක sounds ඇතුව බලන්න. ඊට පස්සේ ඔය නිකම් වෙලාවට ඉංග්‍රීසියෙන් තමන්ටම කතා කරන්න. වැඩිය බර බර වචන ඉගෙනගන්න ඕනේ නෑ. මුලින් සරල ඉංග්‍රීසි වලින් තමන්ගෙ අදහස අනිත් අයට කියන්න පුළුවන් නම් හරි. අනික මචන් ගොඩක් ඔය foreign customers ලා එක්කම වැඩ කරන්න තියන ජොබ් එකක් නම් කඩ්ඩ වැඩියෙන් ඕනාවෙයි. ලංකාවේ ගොඩක් තැන් වල ඔහොම කඩ්ඩ ඕනෙ කියලා ඉල්ලුවට ජොබ් එකේ ඉන්ටවිව් එකෙන් පස්සෙ ආයේ ඉංග්‍රීසිම භාවිතා වෙනවා අඩුයි මම දැකල තියන හැටියට. ෆිල්ම් බලලා ඉගෙන ගන්න වැඩේ pride and prejudice වගේ එක්කින් නම් පටන් ගන්න එපා. :P ඒකෙ උන් කියවන වේගේ දැක්කම කළකිරෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481

    Thanks machan loku haiyak me vachana tika
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    I found some chicks from Vietnam, but they don't know English

    I also Found many girls from such countries machooo.
    Vietnam, Phili, malaysia like..
    But they are not fluent in English, They are just talking some English words only.
    Such countries not suitable for our target!
    And end of the communication they are gonna be nude! they are almost horny :growl: ;)

    Best way is watching movies, Reading books, newspapers! And reduce typing short words when you are chatting or texting with someone :no:

    ah,, I met Bosnia Islamic women, she talks English very well and she is good ;)

    anyway, Unfortunately we are forgetting our mission when starts chatting with girl! Chatt is going for another way :lol::frown::no::baffled:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ස්කයිප් නෙවෙයි මචෝ... British council module එකක් follow කරපන්.. ඕන්නම් කියපන් මං ළග inter mediate එකක් තියෙනවා ඒකත් useful වෙයි මචෝ ....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ස්කයිප් නෙවෙයි මචෝ... British council module එකක් follow කරපන්.. ඕන්නම් කියපන් මං ළග inter mediate එකක් තියෙනවා ඒකත් useful වෙයි මචෝ ....
    a mkakda ban a.visthara tikak kiyapan
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    ස්කයිප් නෙවෙයි මචෝ... British council module එකක් follow කරපන්.. ඕන්නම් කියපන් මං ළග inter mediate එකක් තියෙනවා ඒකත් useful වෙයි මචෝ ....

    matath ewanna puluwanda saho