hahah....srilankansOur manager hired a tamil chick sometime back who did not speak sinhala so we sinhala people would improve our spoken english...now after a few months, she speaks sinhala like a pro![]()




You don't fucking dare call them chicks.I found some chicks from Vietnam, but they don't know English
මචන් twisted ට කථා කරලා බලන්න, ඌ ගොඩක් ආසයි කොල්ලෝ එක්ක webcam chat කරන්න.![]()


hahah....srilankans![]()

so trueOur manager hired a tamil chick sometime back who did not speak sinhala so we sinhala people would improve our spoken english...now after a few months, she speaks sinhala like a pro![]()

Thanks YaluMachanla check diz website.
http://www.speaking24.com
oken friends add karagena katha karanna. Philipine vage thama godak honda.
යාලුවනේ මෙ දවස් වල jobs වලට තියෙන ඇඩ්ස් දැක්කම සසර කළකිරෙනවා.ඇඩ් එකෙ මුල ඉදලා කියවාගෙන එද්දි හිතෙනවා මෙ ජොබ් එක නම් set වෙයි කියලා.මොකද එකේ තියෙන හැම සුදුසු කමක්ම තියෙනවා.එත් ඒ ඇඩ් එකේ යටින්ම මෙහෙම තියෙනවා දැක්කම එපා වෙනවා. "Must be fluent in english" . මම හිතන විදිහට O/L එනකල් හරි හරියට ඉගෙන ගත්තු ඕනෙ කෙනෙක්ට තමාගේ තියෙන ඉංග්‍රිසි ව්‍යාකරණ දැනුම ඇති. එත් අපිට ඉංග්‍රිසියෙන් කතා කරන්න බෑ.අපි ලස්සනට සිංහලෙන් කතා කරනවා එත් අපිට ඇත්තම කිව්වොත් අඩුම තරමේ ඉංග්‍රිසි ව්‍යාකරණ තරම්වත් සිංහල ව්‍යාකරණ බෑනේ . ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට පුරුදු වෙන්නවත් ඉංග්‍රිසියෙන් කතා කරන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ. එක පාරට පිට තැනකට ගිහිල්ලා ඉංග්‍රිසි කතා කරනව කියන්නේ වාහනයක් අතින්වත් අල්ලලා නැතුව කොළඹ ප්‍රධාන පාරකට තනියම වාහනේ දැම්මා වගේ වැඩක් නේද? . ඇත්තම කියනවනම් ගෙදර ඉංග්‍රිසියෙන් කතා කරන්න පුලුවන් කමක් මටනම් නෑ . අපේ ගෙදර කටවත් ඉංග්‍රිසි බෑ. මේකට විසදුමක් විදිහට මට හිතෙනවා skype හරහා සුද්දෙක් අල්ලගෙන කතා කලානම් ගොඩ කියලා. වැරදුනත් අවුලක් නෑනේ . එහෙම නැත්තන් ඉංග්‍රිසි කතා නොකරන වෙන රටවල ඉන්න කෙනෙක් එක්ක කතා කරන එකත් හොදයි (කෙල්ලෙක් එක්ක). මොකද එයත් කමති වෙයි එකට.ඔයාලා මොකද හිතන්නේ
ඒකෙ උන් කියවන වේගේ දැක්කම කළකිරෙයි.Thanks machan loku haiyak me vachana tikaමචන් අනිත් අය කියල තියනවා වගේ English movies,TV series එහෙම English subtitles එක්ක sounds ඇතුව බලන්න. ඊට පස්සේ ඔය නිකම් වෙලාවට ඉංග්‍රීසියෙන් තමන්ටම කතා කරන්න. වැඩිය බර බර වචන ඉගෙනගන්න ඕනේ නෑ. මුලින් සරල ඉංග්‍රීසි වලින් තමන්ගෙ අදහස අනිත් අයට කියන්න පුළුවන් නම් හරි. අනික මචන් ගොඩක් ඔය foreign customers ලා එක්කම වැඩ කරන්න තියන ජොබ් එකක් නම් කඩ්ඩ වැඩියෙන් ඕනාවෙයි. ලංකාවේ ගොඩක් තැන් වල ඔහොම කඩ්ඩ ඕනෙ කියලා ඉල්ලුවට ජොබ් එකේ ඉන්ටවිව් එකෙන් පස්සෙ ආයේ ඉංග්‍රීසිම භාවිතා වෙනවා අඩුයි මම දැකල තියන හැටියට. ෆිල්ම් බලලා ඉගෙන ගන්න වැඩේ pride and prejudice වගේ එක්කින් නම් පටන් ගන්න එපා.ඒකෙ උන් කියවන වේගේ දැක්කම කළකිරෙයි.
I found some chicks from Vietnam, but they don't know English







a mkakda ban a.visthara tikak kiyapanස්කයිප් නෙවෙයි මචෝ... British council module එකක් follow කරපන්.. ඕන්නම් කියපන් මං ළග inter mediate එකක් තියෙනවා ඒකත් useful වෙයි මචෝ ....
ස්කයිප් නෙවෙයි මචෝ... British council module එකක් follow කරපන්.. ඕන්නම් කියපන් මං ළග inter mediate එකක් තියෙනවා ඒකත් useful වෙයි මචෝ ....