කම්මැලි බං

thanujaka

Well-known member
  • කම්මැලි බං ටික දවසක් ලීව් දැම්ම ගෙදෙට්ටම වෙලා ඉන්න.:dull:
    එලකිරියට ආවම ඒක ඊටත් වඩා කම්මැලි මෙලෝ යකෙක් නෑ.:(
    PM 179ක් තියෙනවා
    ඒ ටිකටත් හෙමින් රිප්ලයි දානව යන්න කලින්.
    ඔන්න ඔහේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් අහල්ලකෝ එහෙනං.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කම්මැලි බං ටික දවසක් ලීව් දැම්ම ගෙදෙට්ටම වෙලා ඉන්න.:dull:
    එලකිරියට ආවම ඒක ඊටත් වඩා කම්මැලි මෙලෝ යකෙක් නෑ.:(
    PM 179ක් තියෙනවා
    ඒ ටිකටත් හෙමින් රිප්ලයි දානව යන්න කලින්.
    ඔන්න ඔහේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් අහල්ලකෝ එහෙනං.

    රංජන්ට මොනවා වෙයිද? දැන් අලුත් හඩ පටයක් එනකම් රෑට නින්ද යන්නෙත් නෑ ස්වාමීනී:P
     
    Last edited:
    • Haha
    Reactions: D_Mad

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    අයියේ, පාරේ යද්දී අපේ වාහනේ තවත් වාහනේක හැප්පිලා අනතුරක් වෙලා පොලීසියට දන්වන්න ඕන වුණොත් වාහන දෙක අරන් පොලිසියට යන එකද nathnam 119 call කරලා කියන එකද හරි විදිහ? රෝද මාත් කරල ෆොටෝ එකක් ගහන් වාහනේ පාරෙන් අයින් කළාට ප්‍රශ්නයක් වෙනවද? අනතුරකදී කරන්න ඕන හරිම විදිය පැහැදිලි කරන්න අයියේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං හත්තිලව්වේ කම්මැලි නං තව QA ත්‍රෙඩ් එකක් කරන්නකො :baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මටත් තියෙනවා ප්‍රශ්ණ වගයක්.මේකෙ කියන්න බෑ.මමත්‍ PM කරන්‍නම්..:)
     

    thanujaka

    Well-known member
  • රංජන්ට මොනවා වෙයිද? දැන් අලුත් හඩ පටයක් එනකම් රෑට නින්ද යන්නෙත් නෑ ස්වාමීනී:P

    මේකයි ඔතන දැන් යන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට යන ගේමක්.
    අධිකරණයට බලපෑම් කලා කියල විමර්ශනයක් කරන්න ඒකට අදාල පැමිණිල්ලක් තියෙන්න ඕනේ.
    නමුත් එහෙම කිසි පැමිණිල්ලක් අද වෙනකම් නෑ.
    රන්ජන් හරි කියල නෙමෙයි කියන්නේ ඌ කරපු වැඩේ වැරදී,
    ඒ උනාට නඩුව යන්නේ වෙනමම ට්‍රැක් එකක දැන්.
     

    thanujaka

    Well-known member
  • අයියේ, පාරේ යද්දී අපේ වාහනේ තවත් වාහනේක හැප්පිලා අනතුරක් වෙලා පොලීසියට දන්වන්න ඕන වුණොත් වාහන දෙක අරන් පොලිසියට යන එකද nathnam 119 call කරලා කියන එකද හරි විදිහ? රෝද මාත් කරල ෆොටෝ එකක් ගහන් වාහනේ පාරෙන් අයින් කළාට ප්‍රශ්නයක් වෙනවද? අනතුරකදී කරන්න ඕන හරිම විදිය පැහැදිලි කරන්න අයියේ

    නෑ 119 ගහලා කියන්න.
    ලොකුම අනතුරක් නං පොලිසියෙන් එනකං වාහනේ පාරෙන් අයින් කරන්න එපා මොන තදබදය තිබ්බත්.
    සුළු අනතුරක් නං අයින් කරන්න ටයර් මාර්කින් තියලා ඒකට ගැටලුවක් නෑ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකයි ඔතන දැන් යන්නේ පොලිටිකල් ඇජෙන්ඩා එකකට යන ගේමක්.
    අධිකරණයට බලපෑම් කලා කියල විමර්ශනයක් කරන්න ඒකට අදාල පැමිණිල්ලක් තියෙන්න ඕනේ.
    නමුත් එහෙම කිසි පැමිණිල්ලක් අද වෙනකම් නෑ.
    රන්ජන් හරි කියල නෙමෙයි කියන්නේ ඌ කරපු වැඩේ වැරදී,
    ඒ උනාට නඩුව යන්නේ වෙනමම ට්‍රැක් එකක දැන්.

    :shocked::shocked:එහෙමත් එකක් යනවද? හැබැයි රංජන් හිරකරයි වගේ මේ කේස් එකට තදටම නේද?
     

    thanujaka

    Well-known member
  • ඉතිං හත්තිලව්වේ කම්මැලි නං තව QA ත්‍රෙඩ් එකක් කරන්නකො :baffled:

    ඒක ආයේ අමුතුවෙන් දාන්න දෙයක් නෑ බං තව පොඩ්ඩකින් මේකත් එහෙම වෙනවා.
    මම හුගක් ත්‍රෙඩ් ඇතුලට යන්නේ නැත්තෙත් ඒකයි.
    මම ත්‍රෙඩ් ඇතුලට ගිය ගමන් ඒව ඕෆ් ටොපික් යනවා.
    ත්‍රෙඩ් එක දාන එකාටත් ඒක හරි නෑනේ බං.:dull:
     

    thanujaka

    Well-known member
  • මටත් තියෙනවා ප්‍රශ්ණ වගයක්.මේකෙ කියන්න බෑ.මමත්‍ PM කරන්‍නම්..:)

    pm එක හදිසි එකක් නං ටයිට්ල් එකේ urgent කියලා දාල එවන්න නැත්තං රිප්ලයි පොඩ්ඩක් ලේට් වෙයි.
    යට ඉදලා උඩට රිප්ලයි දාන් එන්නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    pm එක හදිසි එකක් නං ටයිට්ල් එකේ urgent කියලා දාල එවන්න නැත්තං රිප්ලයි පොඩ්ඩක් ලේට් වෙයි.
    යට ඉදලා උඩට රිප්ලයි දාන් එන්නේ.

    🙏🙏🙏