කම්මැලි බං

thanujaka

Well-known member
  • මගේ ප්‍රශ්නේ දන්නවද? දන්නේ නැත්තන් මේක කියවන්නකෝ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1912884

    දැන් ඌ මා එක්ක අග්රීමන්ට් එකක් ගහල තියෙන්නේ ලෝයර් කෙනෙක් ඉස්සරහ මාසෙට 90,000 ගානේ දෙන්න. හැම මාසෙම පළවෙනිදා. ජනවාරි පළවෙනිදා ඉඳන් දෙන්න තමයි පොරොන්දු වුනේ. තාම දුන්නේ නෑ. මේ මාසේ ඉවර වෙන්න කලින් දෙනවා කිව්වා. නොදුන්නොත් ඊළඟට කරන්න ගන්න තියෙන ක්රියාමාර්ගේ මොකක්ද? :baffled:

    අප්පටසිරි බං පිටු 6 7ක් ත්‍රෙඩ් එක කියෝගෙන ගියා සුපිරියටම කෙලෝගෙන නේ බං තියෙන්නේ උඹ.
    ඇපයක් තියාගන්න එපැයි බං ඒ වෙලාවට.
    උඹල දැන් මොකද්ද ඌ එක්ක අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක?
    ලෝයර් කෙනෙක් ඉස්සරහා සයින් කරලද සල්ලි දුන්නේ?
    ඇග්‍රීමන්ට් එකේ කොපි එකක් තියෙනවනං pm කරපං බලන්න මොකද්ද කරන්න පුළුවන් බලන්න.
     
    thanujaka

    Well-known member
  • මගේ යලුවෙකුගේ ප්‍රශ්නයක් තියෙනවා මේකයි වැඩේ
    මගේ යාළුවා ලෝන් එකකට ඇපකරු විදිහට අත්සන් කරලා තියෙනවා මහජන බැංකුවේ ලක්ෂ 12.5ක් ලෝන් එක ගත්ත කෙනා ගෙවීම පැහැර හැරලා නම ක්‍රිබ් එකටත් ගිහිල්ලා මහජන බැංකුවෙන් නඩුපවරලා තියෙනවා
    ලෝන් එක ගත්ත කෙනාට රජයේ රැකියාවක් තියෙනවා කෝටියකට ආසන්න වටිනාකමක් තියෙන ගෙයක් තියෙනවා(ඒකත් ඇපේකට තියලා ලක්ෂ 30ක් අරගන තියෙන්නේ) වයිෆ්ටත් රජයේ රැකියාවක් තියෙනවා
    ලෝන් එක ගත්ත කෙනා නඩුවට උසාවියට ඉදිරිපත් වෙනවා දැනට උසාවියෙන් බැංකුව එක්ක කතා කරලා සමථයකට පත්වෙන්න කියලා නඩුව කල් තියලා තියෙනවා ඒත් ලෝන් එක ගත්ත කෙනා ඒක සමතයකට පත් කරගන්න බැංකුවට යන්නේ නෑ
    මේ වගේ වෙලාවක ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය මොකක් ද
    ඇපකරුවන්ට ගෙවන්න වෙයිද
    උසාවියෙන් මේ වගේ වෙලාවට දෙන තීරනය මොක්ක්වෙයිද
    මේකට දෙන උත්තරේ තව ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඒකයි PM නොදා ත්‍රෙඩ් එකේම දැම්මේ

    නෑ නෑ ඇපකරුවන්ට ගෙවන්න සිද්ධ වෙන්නේ අරූ පැනල ගියොත් හරි උසාවි මග හැරියොත් හරි විතරයි.
    මිනිහා ඉන්නවනං උසාවිත් එනවනං ඇප කාරයෝ බය වෙන්න දෙයක් නෑ.
    කොහොමත් මූල්‍ය නඩු වලදී බැංකු එක්ක නඩු කියල දිනන්න බෑ.
    උගේ දේපොල වෙන්දේසි කරලා හරි බැංකුවට ඒව ගෙවන්න උසාවි නියෝග දෙනවා.
    ඌ පැනලා ගියොත් තමයි කේස් එක එහෙම නොවෙනවනම් ගැටලුවක් නෑ ඇපකාරය බයවෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: good-man

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ 5ක් දීපු එකක් දෙන්නෙකුට කොහොමත් ආයේ ඕවර් රූල් කරන්න බෑ මචං එහෙම නඩු අහන්නේ නෑ.:)
    5යි තව දෙන්නයි 7යි.
    කෝ මේ පාර අවෝර්ඩ්ස් තිබ්බේ නැද්ද බං.
    එතකොට එහෙම අහන්න ගන්නවද නැද්ද තීරණේ කා අතේද තියෙන්නෙ, නැත්තන් හැමෝම දෙක දෙක වැඩිකරකර මගේ එකත් ආයේ අහන්න කියල ඉල්ලයි නෙ එහෙම කරන්න බෑ නෙ නේද. කා අතේද දුමින්දගේ කුරුළු කුඩුවේ යතුර තියෙන්නෙ එහෙම බැලුවම :P

    සම්මාන වැඩේ වෙන කාටහරි කැමතිනං කරන්න ඉඩ දීල මම සද්ද නැතුව ඉන්නව ඉතිං එකපාරක් කරා නෙ ඒ ඇති. දැන් මේකේ වැඩිය හොඳ ත්‍රෙඩ් වැටෙන්නෙත් නෑ අනේ සම්මාන දීල වැඩකුත් නෑ වාගේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    rajitha senarathne arrest karanna kiyala thiyeddi athurudahan wela indala hospital eka nawathuna e welawata thiyana nithimaya watha warane mokakda e rajitha karapu wade nithiyen ida thiyanawada? natham eka nithiwirodi wadak da?.
     
    thanujaka

    Well-known member
  • එතකොට එහෙම අහන්න ගන්නවද නැද්ද තීරණේ කා අතේද තියෙන්නෙ, නැත්තන් හැමෝම දෙක දෙක වැඩිකරකර මගේ එකත් ආයේ අහන්න කියල ඉල්ලයි නෙ එහෙම කරන්න බෑ නෙ නේද. කා අතේද දුමින්දගේ කුරුළු කුඩුවේ යතුර තියෙන්නෙ එහෙම බැලුවම :P

    සම්මාන වැඩේ වෙන කාටහරි කැමතිනං කරන්න ඉඩ දීල මම සද්ද නැතුව ඉන්නව ඉතිං එකපාරක් කරා නෙ ඒ ඇති. දැන් මේකේ වැඩිය හොඳ ත්‍රෙඩ් වැටෙන්නෙත් නෑ අනේ සම්මාන දීල වැඩකුත් නෑ වාගේ.

    ඇපීල් එක භාරගන්නවද නැද්ද කියන එක උසාවියේ වැඩක්.
    ඇපීල් දැම්මම ඒක භාරගන්න සාධාරණ හේතු තියෙනවනම් භාරගන්නවා නැත්තං රිජෙක්ට් කරනවා එහෙමයි.
    නෑ බං මේක දුමින්දටත් එන අන්තිම චාන්ස් එක.
    සුප්‍රීම් කෝට් එකේ එහෙම අනිත් උසාවි වල.වගේ මහ ගොඩක් ජජ්ස්ල නෑ අල්පයයි ඉන්නේ.
    7කින් අහලාත් ඒ මතේම හිටියොත් ආයේ ඇපීල් එකක් ග්‍රාන්ට් කරන්නේ නෑ කොහොමත් වැඩක් නෑනේ.
    සුප්‍රීම් කොට් නඩු කියනවා කියන එක සෙල්ලමක් නෙමෙයි බං ලක්ශ ගානක් සල්ලි ඕනේ සාමාන්‍ය මිනිහෙකුට ඒව කරන්න තියා හිතන්නවත් බෑ.
     
    thanujaka

    Well-known member
  • rajitha senarathne arrest karanna kiyala thiyeddi athurudahan wela indala hospital eka nawathuna e welawata thiyana nithimaya watha warane mokakda e rajitha karapu wade nithiyen ida thiyanawada? natham eka nithiwirodi wadak da?.

    ඒක තනිකරම තියෙන්නේ ඩොක්ටර් ගේ අතේ.
    ඩොක්ටර් කියනවනං පේශන්ට්ව්ව දෙන්න බෑ කියලා කරන්න දෙයක් නෑ.
    මොකද මාරාන්තික තත්ත්වයක ඉන්න ලෙඩෙක්ව කුදලන් එන්න කියන්න උසාවියට බෑ.
     
    • Like
    Reactions: D_Mad and asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒක තනිකරම තියෙන්නේ ඩොක්ටර් ගේ අතේ.
    ඩොක්ටර් කියනවනං පේශන්ට්ව්ව දෙන්න බෑ කියලා කරන්න දෙයක් නෑ.
    මොකද මාරාන්තික තත්ත්වයක ඉන්න ලෙඩෙක්ව කුදලන් එන්න කියන්න උසාවියට බෑ.

    government hospital ekak nathuwa private hospital ekakin unath e thirane ganna puluwanda e wagema eka police pili ganawada?.:confused::confused::confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි හිතමු පොලීසිය අහින්සක නිවැරදි පුද්ගලයෙක් අල්ලල හෝ ගෙදරට පැනල තරහට හෝ කුමක් හෝ කාරණයකට කුඩු වගේ දෙයක් තිබ්බ කියල(පොලීසියෙ හොරෙන් දාල)අල්ලන් ගියොත් නීතිය පැත්තෙන් ඒ නිවැරදි පුද්ගලයාට කල හැකි දේ මොනාද?,6g ද කොහෙද තිබ්බොත් ජිවිතාන්තය දක්වා හිරේ නේද?

    ඇත්තටම කුඩු තිබ්බ කියල පොලීසිය කිව්වොත් ඒක නඩුකාරය පිලිගන්නවද?(නඩුයි බඩුයි දෙකම පොලීසියෙ)

    තමන් නිවැරදියි කුඩු ලඟ තිබ්බෙ නෑ පොලීසියෙ දැම්මෙ කියල චූදිතය ඔප්පු කරන්නෙ කොහොමද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇපීල් එක භාරගන්නවද නැද්ද කියන එක උසාවියේ වැඩක්.
    ඇපීල් දැම්මම ඒක භාරගන්න සාධාරණ හේතු තියෙනවනම් භාරගන්නවා නැත්තං රිජෙක්ට් කරනවා එහෙමයි.
    නෑ බං මේක දුමින්දටත් එන අන්තිම චාන්ස් එක.
    සුප්‍රීම් කෝට් එකේ එහෙම අනිත් උසාවි වල.වගේ මහ ගොඩක් ජජ්ස්ල නෑ අල්පයයි ඉන්නේ.
    7කින් අහලාත් ඒ මතේම හිටියොත් ආයේ ඇපීල් එකක් ග්‍රාන්ට් කරන්නේ නෑ කොහොමත් වැඩක් නෑනේ.
    සුප්‍රීම් කොට් නඩු කියනවා කියන එක සෙල්ලමක් නෙමෙයි බං ලක්ශ ගානක් සල්ලි ඕනේ සාමාන්‍ය මිනිහෙකුට ඒව කරන්න තියා හිතන්නවත් බෑ.
    ඔව් නේන්නං ජජ්ල ඉන්නත් එපැයි නේද දෙක දෙක එකතුකරන්න, හතෙන් නවතියි එහෙනං.

    බොහොම ස්තුති :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගේ යලුවෙකුගේ ප්‍රශ්නයක් තියෙනවා මේකයි වැඩේ
    මගේ යාළුවා ලෝන් එකකට ඇපකරු විදිහට අත්සන් කරලා තියෙනවා මහජන බැංකුවේ ලක්ෂ 12.5ක් ලෝන් එක ගත්ත කෙනා ගෙවීම පැහැර හැරලා නම ක්‍රිබ් එකටත් ගිහිල්ලා මහජන බැංකුවෙන් නඩුපවරලා තියෙනවා
    ලෝන් එක ගත්ත කෙනාට රජයේ රැකියාවක් තියෙනවා කෝටියකට ආසන්න වටිනාකමක් තියෙන ගෙයක් තියෙනවා(ඒකත් ඇපේකට තියලා ලක්ෂ 30ක් අරගන තියෙන්නේ) වයිෆ්ටත් රජයේ රැකියාවක් තියෙනවා
    ලෝන් එක ගත්ත කෙනා නඩුවට උසාවියට ඉදිරිපත් වෙනවා දැනට උසාවියෙන් බැංකුව එක්ක කතා කරලා සමථයකට පත්වෙන්න කියලා නඩුව කල් තියලා තියෙනවා ඒත් ලෝන් එක ගත්ත කෙනා ඒක සමතයකට පත් කරගන්න බැංකුවට යන්නේ නෑ
    මේ වගේ වෙලාවක ගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය මොකක් ද
    ඇපකරුවන්ට ගෙවන්න වෙයිද
    උසාවියෙන් මේ වගේ වෙලාවට දෙන තීරනය මොක්ක්වෙයිද
    මේකට දෙන උත්තරේ තව ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඒකයි PM නොදා ත්‍රෙඩ් එකේම දැම්මේ

    Loan එක අරගෙන තියෙන්නෙ දේපලක් ඇපයට තියලනම් බය වෙන්න දෙයක් නැහැ මචන්.. එතකොට මොනව උනත් උපරිම කරන්න පුලුවන් ඒ දේපල පවරගන්න එක විතරයි..

    පුද්ගල ඇප වලට විතරක් අරගෙන තියන loan එකක් නම් මුලින්ම loan එක ගත්ත කෙනා bank එකත් එක්ක උසාවියෙදි
    උසාවි සමතයකට එනව මාසිකව ගෙවන ගාන කියල, එහෙම එකග වෙලා පස්සෙ ඒක කඩ කෙරුවොත් නම් උසාවියෙන් දේපල ඇස්කීසි නියෝගයක් දෙනව එතකොට ඒක Loan එක ගත්ත කෙනාගෙ දේපල ඇස්කීසි කරල ණය මුදල අය කරන්න මදි උනොත් නම් ඇප කරුවගෙ දේපලත් යනව..
     
    • Like
    Reactions: good-man

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    BRO ,

    adurana kenekuta salli wagayak saren sare foreign idan deela thiyenawa, gaththenam passe dennam kiyala jeewath wenna amaru kiyala, habai boru karala aran thiyenne 600k withara,

    mama foreign idan salli dapu transaction serama original mage laga thiyenawa, eth return karannam kiyapu communications serama delete wela,

    salli apahu ganna puluwan system ekak thiyada,

    call karata line eka cut karanawa.
     
    thanujaka

    Well-known member
  • government hospital ekak nathuwa private hospital ekakin unath e thirane ganna puluwanda e wagema eka police pili ganawada?.:confused::confused::confused:

    Private කියලා ප්‍රශ්නයක් නෑ පිලිගත් වෛද්‍යවරයෙක්නේ.
    පිලිගන්න වෙනවා ඉතිං වෛද්‍යවරයෙක් කරන නිර්දේශයක් නැහැයි කියන්න පොලිසියට වත් නඩුකාරයෙක්ටවත් ඒ පිලිබදව දැනුමක් නෑනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කම්මැලි බං 01-18-2020 08:23 PM thamuse denne nathiwa yanava. kaburuth ohegen ahuve na

    මොකක්ද අයියා......ඔක එලිපිටම කිවිවා නම් ඉවර නෙ...මම යනවා එහෙනම් ඈ.........අයියෝ..අද රෑට කැමත් නැ මට මේ රෙප් ටික නැති උන නිසා.....:sorry::sorry:
     
    thanujaka

    Well-known member
  • අපි හිතමු පොලීසිය අහින්සක නිවැරදි පුද්ගලයෙක් අල්ලල හෝ ගෙදරට පැනල තරහට හෝ කුමක් හෝ කාරණයකට කුඩු වගේ දෙයක් තිබ්බ කියල(පොලීසියෙ හොරෙන් දාල)අල්ලන් ගියොත් නීතිය පැත්තෙන් ඒ නිවැරදි පුද්ගලයාට කල හැකි දේ මොනාද?,6g ද කොහෙද තිබ්බොත් ජිවිතාන්තය දක්වා හිරේ නේද?

    ඇත්තටම කුඩු තිබ්බ කියල පොලීසිය කිව්වොත් ඒක නඩුකාරය පිලිගන්නවද?(නඩුයි බඩුයි දෙකම පොලීසියෙ)

    තමන් නිවැරදියි කුඩු ලඟ තිබ්බෙ නෑ පොලීසියෙ දැම්මෙ කියල චූදිතය ඔප්පු කරන්නෙ කොහොමද?

    ඒක මෙහෙමයි.
    ගේ ඇතුලට පොලිසිය එනවනං ඒ පරීක්ශා කරන හැමතැනම තමුන් හෝ වෙන කෙනෙක් යන්න බලන්න.
    ඒ කියන්නේ තනියෙම නිලධාරීන්‍ට යන්න දෙන්න එපා බලන්න.
    කොහොමත් ප්‍රායෝගිකව එහෙම යන්නෙත් නෑ.
    හොදම දේ පොලිසියෙන් ගේ පරීක්ශා කරනවනං ඒ පරීක්ශා කරනකොට ලගටම වෙලා බලන් ඉන්න.
    ඔය ෆිල්ම් වල කරනවා වගේ ටීම් බෙදී බෙදි ගිහිං ගෙවල් පරීක්ශා කරන්නේ නෑ බං ඇත්තට ඒවා කරද්දි.
    තමුන් අවධානයෙන් ඉන්න ඕනේ.
    දාල ඇරෙස්ට් කලොත් බඩු තමයි ඉතිං ගැලවෙන්න වෙන්නේ නෑ
     
    • Like
    Reactions: D_Mad and kinkon

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දැක්ක කල් තනුජක අයියව
    :D:D:D:D
    කොහොමද ඉතින් අයියේ
    කොහොමද ජිවිතේ
    :yes::yes::yes:
    ලොකු උදව්වක් ඕනේ advice එක්ක වගේ
    pm එක්ක දාන්නම්
     
    thanujaka

    Well-known member
  • කම්මැලි බං 01-18-2020 08:23 PM thamuse denne nathiwa yanava. kaburuth ohegen ahuve na

    මොකක්ද අයියා......ඔක එලිපිටම කිවිවා නම් ඉවර නෙ...මම යනවා එහෙනම් ඈ.........අයියෝ..අද රෑට කැමත් නැ මට මේ රෙප් ටික නැති උන නිසා.....:sorry::sorry:

    ++