කඹය 2019 - අවසන් ප්‍රතිපල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    2019 අවුරුද්දේ කඹේ අදින්න සංවිධානය කල නිකියාටත්, හිච්චි පුතාටත්, වලි රැජින සරාටත් මාගේ හද පිරි මෙව්වා එක....:love::love:

    ekath iwaray , me dawas tike hariyata mukuth balannath bari una...

    nadda ban mukuth aluth ewa :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලින් පාර පරණ සෙට් එකම බැස්සුවා එක පැත්තකට .අලුත් සෙට් එක කියල එකෙක් නෑ .කෝල් දිදී අවුරුදු 2,3ක් ආපු නැති එවුන් ගෙන්නපුවා ,සමහරු පරණයි කියලා අපේ ටීම් එකෙන් පන්නපුව මතක නැතුව ඇති (2017 ).මේකේ අවුරුදු 20ක් හිටියත් තාමත් පරාජයක් බාර ගන්න බැයිනම් අනේ මන්දා එක කොහොම කොන්දක් වෙන්න ඇතිද කියලා මන් හිතලා බලන්නම් :)

    දන්න දන්න එවුන්ව ගෙන්නගන්නේ නැතුව කොහොමද බන් වැඩක් කරන්නේ?හැබැයි ඒ කියලා අපි අනිත් ටීම් එකේ උන්ව පැන්නුවේ නෑ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කබේ කියන්නේ ටීම් වර්ක් එකක්.මම රමේශ්ට කලින් ඉතිකව අඳුරන්නේ.හැබැයි මට ඉස්සෙල්ලාම කථා කලේ රමේශ්.මම ඌට සපෝට් කරන්නම් කීවා.ඒ වගේම ලොකු සපෝට් එකක් නැතත් පුලුවන් විදියට සපෝට් කලා.ඊලඟ පාර කබේ කරනකොට ටීම් ලීඩර්ට කැමති මෙම්බර්ස්ලා ගන්නවා වගේම අකමැති උන්ව අයින් කරන්න සිස්ටම් එකක් ගේන්න ඕනි.ඉස්සෙල්ලාම ටීම් වර්ක් කියන්නේ මොකක්ද කියලා ඉගෙනගන්න ඕනි.

    මේ arrow කියන වේස බල්ලා දගලනවා වැඩි කොහොමත් .. පොන්නයා ඉන්නවද elakiri whatsap group එකේ කියපන් ?? උන්ට තියෙනවා දෙන්න බේත් ...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    To02uEv.png
    tsEQXDB.png
    නිකන් දැම්මේ ;););)

    බෑ බෑ ඔව්වට කතා කරන්ඩ බෑ.. අපි රූල්ස් දන්නෙ නෑ කියනවනෙ ඊට පස්සෙ. :lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති

    ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    HYUVeGu.png

    you most welcome bro :love::love::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දන්න දන්න එවුන්ව ගෙන්නගන්නේ නැතුව කොහොමද බන් වැඩක් කරන්නේ?හැබැයි ඒ කියලා අපි අනිත් ටීම් එකේ උන්ව පැන්නුවේ නෑ
    2017 මතකද බන් දිනාගෙන එද්දී පරණ අය කියලා උබලගේ ටීම් එකට රේප් 500 විතර අරන් දෙන්නෙක් පැන්න .උබල උට පොන්නය කියලා බැනලා එලෙව්වද :eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ arrow කියන වේස බල්ලා දගලනවා වැඩි කොහොමත් .. පොන්නයා ඉන්නවද elakiri whatsap group එකේ කියපන් ?? උන්ට තියෙනවා දෙන්න බේත් ...

    වට්ස්සැප් එකේ ඌත් නෑ.මාත් නෑ බන්.
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,272
    552
    113
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    :shocked:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..:):):)

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති

    you most welcome bokka :love::love::love:

    oyatath suba aluth auruddak wewa
     
    Last edited:
    • Like
    Reactions: asylum

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මන් ත්‍රෙඩ් දන්නේ නෑ සහෝදරයා .ඔයා කිරියට ආවේ කියේද දන්නේ නෑ එත් මම ආවේ 2007 .මේක කාලේ කන්න වෙලාවක් තිබ්බේ නෑ .පස්සේ 2017 කාලකන්නියෙක් වෙලා මේකේ කාලේ කන්න ගත්ත .ඒ නිසා ඔය වගේ පොන්න බසින් කතා කරන පොන්න ජාතියේ අයත් ආශ්‍රය කරන්න උනා .ඔයා පොන්නයෙක් කියලා මේක ඉන්න ඔක්කොම එහෙම වෙන්නේ නෑ බ්‍රෝ.ඊලග පාරවත් පොන්න කමින් මිදිලා එන්න සුභ පැතුම් :cool:

    ඇයි උඹ මගේ ලොවන්න ආවද ? පොන්නයා කියල දැනගන්න ? වරෙන් හොද බරට ඇට එක්ක තියෙනවා ලොවන්න .. තොපි මොන ලපයි සිපයිද පොන්නයෝ .. මේකෙන් අයින් වෙලා ජිවිතේ හදාගනින් වේසිගෙ පුතා.. ලබන කඹේට වරෙන් ,, උඹේ අම්මට උන ගන්න හුකොලා අරින්නේ :cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :eek::eek: බෙදපු විදිය වැරදුනා වත්ද :oo:

    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ekath iwaray , me dawas tike hariyata mukuth balannath bari una...

    nadda ban mukuth aluth ewa :baffled:

    තාම අවුරුදු සීසන් බං.... ඒ නිසා කඩේ වහලා තියෙන්නේ...
    ඔන්න උඹට සැලකුවා..... තුන්දෙනාටම දීලා ඇති...
    ලබන අවුරුද්දෙත් මේ වගේම ආතල් එකක් ගන්න ලැඛේවා....:lol::lol:
     
    • Like
    Reactions: hichchiputha

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    බෙදපු විදිහ කිව්ව නම් ඉවරයිනෙ.. ඔක්කොටම දැනගන්න.. ප්‍රශ්නෙ ඉවරයි එතකොට.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    පනින එක හැමපාරම උනා,අනිත් ටීම් එකට වෝට් කරන්ඩ පුළුවන් නං මොකටද ටීම් බෙදන්නේ.එහෙම වෝට් කරන්ඩ බැරි වෙන්ඩ ඊළඟ එක තිබ්බ නන් හරි :rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2017 මතකද බන් දිනාගෙන එද්දී පරණ අය කියලා උබලගේ ටීම් එකට රේප් 500 විතර අරන් දෙන්නෙක් පැන්න .උබල උට පොන්නය කියලා බැනලා එලෙව්වද :eek::eek:

    කවුද පැන්නේ?මට මතක නෑ.මේ පාර නම් එවිල් අයිට මම කිවුවා වෝට් එක ඕනි නෑ කියලා.ටීම් වර්ක් දන්නේ නැති උන් එක්ක ටීම් වර්ක් කථාකරලා වැඩක් නැති නිසා.අපි ටීම් එකකට සෙට් උනානම් රෙප් තියා මොන මගුල දෙනවා කිවුවත් අනිත් ටීම් එකට සපෝට් කරන්නේ නෑ.මම පැහැදිලිව කිවුවා රෙප් ඕනි නම් ටීම් වලට සෙට් වෙන්නේ නැතුව නෝමල් වෝට් එකක් දාපන් කියලා.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    methumiyata meka pahadili karanna kiuwa nam hodai neda?? samen yanna puluwan apita!!!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි උඹ මගේ ලොවන්න ආවද ? පොන්නයා කියල දැනගන්න ? වරෙන් හොද බරට ඇට එක්ක තියෙනවා ලොවන්න .. තොපි මොන ලපයි සිපයිද පොන්නයෝ .. මේකෙන් අයින් වෙලා ජිවිතේ හදාගනින් වේසිගෙ පුතා.. ලබන කඹේට වරෙන් ,, උඹේ අම්මට උන ගන්න හුකොලා අරින්නේ :cool:
    පරණ මෙම්බර් කෙනෙක්ලු නේද ?ඉස්සෙල්ල කතා කරන්නවත් ඉගෙන ගනින් බන් .අර මුඩුක්කු ගෑනු වගේ වෙන්නේ නැතිව .මන් උබට එක කුණුහරපයක් කීවද .උබට කුණුහරප නැතිව කතා කරන්න බිද ?උබල ගැන මහා ලොකුවට කතා කරාට අම්ම කෙනෙක්ට සහෝදරියක් ට ගරු කරන්න දන්නේ නැති කාලකන්නි බන් උබලා
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,272
    552
    113
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    Mun hora karalada :shocked: