කඹය 2019 - අවසන් ප්‍රතිපල

honda-1234

Member
Apr 15, 2019
7
1
0
Mg7H31R.png

පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
thread එකේ දානව කිව්ව දාල නෑ..
හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

මේකට උත්තරයක් දෙන්ඩ කෙනෙක් නැද්දෝ?? සරල කේස් එකක්නෙ. තෝරපු විදිහ කිව්ව නම් ඉවරයි. :eek::eek:

To02uEv.png
tsEQXDB.png

Balamu bro... resalt awama.. :lol:
ape team members la dennek ara okkoma dunna machan..
Unge team eke 25n 6 k apita dunna, thawa dennek anthimata danna idala 8.50 penna..:(
Unge 25 nuth 17i dunne machan.. :(
Api balamuko...... :cool:

Thanks bro help ekata..!!! :cool:

නිකන් දැම්මේ ;););)
:baffled::baffled:
 
praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    පැහැදිලි කිරීමක් නෑ කියන්නෙ ඉතින් උන්ට ඕන උන් අපේ ටීම් වලට උන්ගෙ ටීම් වලට දාගෙන උන්ම ඇදල දින්න සීන් එකක් මට පේන විදියට තියෙන්නෙ..
    අප්පිරියයි..

    :lol::lol:

    මරුම සෙට් එකක්.. මේකෙන් දැනගත්ත බන් කට්ටිය කවුද කියල හොදටම අම්මෝ
    මෙතුමිය පැහැදිලි කිරීමක් කරෝතින් කියන්න බ්‍රෝ :lol:
    කරයි කියල විශ්වාස නැහැ බන් :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ එල පොරක් බන් මමනං හිතුවෙම උඹ අනික් පැත්තට පනිවි කියල :P එහෙම උන් හරි අඩුයි හොයන්න

    මූ එල කොල්ලෙක්.ෆ්‍රෙන්ඩ්ශිප් එක මොකක් උනත් තමන්ගේ ටීම් එකට උපරිම සාධාරනයක් කලා.රෙස්පෙක්ට් කරනවා ඌට එකට. හැබැය් තමන්ගේ ටීම් එක පරදින්න වෝට් කරපු 5 දෙනා ගැන පට්ට ලැජ්ජයි.චාටර් බන් උබලා පස් දෙනා.
     
    • Like
    Reactions: asylum

    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ඕගනයිස් කරම පොන්නයෝ ටික කියපල්ලා රිදිලායි, ඉරේශුයි එක ලහ ඉදම් එක ටීම් එකට වැටුනෙ කියලා? A. සිරියා කොහොමද අනිකට වැටුනෙ කියලා. එතන ඉදම් ඔක්කම වැරදි පහලට
    දෙයක් කරනවනම් හරියට කරපන් පොන්න වැඩ නොකර
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මරුම සෙට් එකක්.. මේකෙන් දැනගත්ත බන් කට්ටිය කවුද කියල හොදටම අම්මෝ
    මෙතුමිය පැහැදිලි කිරීමක් කරෝතින් කියන්න බ්‍රෝ :lol:
    කරයි කියල විශ්වාස නැහැ බන් :no:

    කැරි හොරු ටිකක් නෙ බන්..
     
    honda-1234

    Member
    Apr 15, 2019
    7
    1
    0
    ඕගනයිස් කරම පොන්නයෝ ටික කියපල්ලා රිදිලායි, ඉරේශුයි එක ලහ ඉදම් එක ටීම් එකට වැටුනෙ කියලා? A. සිරියා කොහොමද අනිකට වැටුනෙ කියලා. එතන ඉදම් ඔක්කම වැරදි පහලට
    දෙයක් කරනවනම් හරියට කරපන් පොන්න වැඩ නොකර

    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    මේකට උත්තරයක් දෙන්ඩ කෙනෙක් නැද්දෝ?? සරල කේස් එකක්නෙ. තෝරපු විදිහ කිව්ව නම් ඉවරයි. :eek::eek:

    To02uEv.png
    tsEQXDB.png

    Balamu bro... resalt awama.. :lol:
    ape team members la dennek ara okkoma dunna machan..
    Unge team eke 25n 6 k apita dunna, thawa dennek anthimata danna idala 8.50 penna..:(
    Unge 25 nuth 17i dunne machan.. :(
    Api balamuko...... :cool:

    Thanks bro help ekata..!!! :cool:

    නිකන් දැම්මේ ;););)
    :baffled::baffled:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ඉස්කෝල සර් කෙනෙක්ද ? ගූ කෑල්ලක් නේ :lol:

    ඔව්. මහ ලොකු සර්. කරන තරමක් කැරි වැඩ කරන සක්කිලියෙක් ඕකා. ඕකගෙ ගල් කල්ලියෙ උන් ඔක්කොම ඔහොම හිපාටුවො. උඹ ඔයදැන් කෝට්කල ෆේක් එකත් ඔය පොන්ස්ගෙ.

    ඕකුන් ඔක්කොම ඉන්නකන් කඹයක් ඉස්සර වගේ කරන්න බෑ බන්. සක්කිලි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මූ එල කොල්ලෙක්.ෆ්‍රෙන්ඩ්ශිප් එක මොකක් උනත් තමන්ගේ ටීම් එකට උපරිම සාධාරනයක් කලා.රෙස්පෙක්ට් කරනවා ඌට එකට. හැබැය් තමන්ගේ ටීම් එක පරදින්න වෝට් කරපු 5 දෙනා ගැන පට්ට ලැජ්ජයි.චාටර් බන් උබලා පස් දෙනා.

    giya para umabth yalu kama pathakin thiyala apita supp eka dunne watuna team eka nissa math kare ekama thamai machan api watena patha dinawana ekane meke paradahana aramuna.:yes::yes::yes:
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    HYUVeGu.png

    මොන සාමකාමීද බං චෙරුබා මේ වගේ කැරි හොරු සෙට් එකක් එක්ක. අපරාදේ මමත් මේ වැඩ පාඩු කරන් ආවෙ කෝල් එකක් ආව නිසා මේකේ එකෙක්ගෙන්.

    ඉසර මෙහෙම කඹ තිබ්බෙ නෑනෙ බං. උන්ගෙ ඔරිජිනලුයි ෆේකුයි ඔක්කොම දාගෙන පොයින්ට් දහයෙ එව්වා අරන් ඔක්කොම කල්ලියට සෙට් වෙනවා.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    Mg7H31R.png

    පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
    thread එකේ දානව කිව්ව දාල නෑ..
    හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..

    අයියෝ.... මේව ගූ වැඩ
    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කේස් එකක් වෙලා තියෙන්නෙ කියල හොඳටම පැහැදිලි වෙනවා
     
    BryanRay

    Banned
    Dec 23, 2018
    91
    2
    0
    giya para umabth yalu kama pathakin thiyala apita supp eka dunne watuna team eka nissa math kare ekama thamai machan api watena patha dinawana ekane meke paradahana aramuna.:yes::yes::yes:

    රෙස්පෙක්ට් යූ මචන්.

    උඹ වගේ උන් තමයි ඉන්න ඕනෙ.

    අනිකා ශමින්ද. උඹලා කොහෙ ගියත් උඹලය වරදින්න විදිහක් නෑ.

    අරුන්ට නම් ආත්මය නෑ සක්කිලි කාලකණ්නි