පරණ මෙම්බර් කෙනෙක්ලු නේද ?ඉස්සෙල්ල කතා කරන්නවත් ඉගෙන ගනින් බන් .අර මුඩුක්කු ගෑනු වගේ වෙන්නේ නැතිව .මන් උබට එක කුණුහරපයක් කීවද .උබට කුණුහරප නැතිව කතා කරන්න බිද ?උබල ගැන මහා ලොකුවට කතා කරාට අම්ම කෙනෙක්ට සහෝදරියක් ට ගරු කරන්න දන්නේ නැති කාලකන්නි බන් උබලා

![]()
![]()
Balamu bro... resalt awama..
ape team members la dennek ara okkoma dunna machan..
Unge team eke 25n 6 k apita dunna, thawa dennek anthimata danna idala 8.50 penna..
Unge 25 nuth 17i dunne machan..
Api balamuko......
Thanks bro help ekata..!!!![]()
නිකන් දැම්මේ![]()






මේ arrow කියන වේස බල්ලා දගලනවා වැඩි කොහොමත් .. පොන්නයා ඉන්නවද elakiri whatsap group එකේ කියපන් ?? උන්ට තියෙනවා දෙන්න බේත් ...


you most welcome bokka
oyatath suba aluth auruddak wewa




![]()
පැහැදිලි කරානම් අපී win කරපු team එකට congraz පාරක් දැම්ම අපි කැපුන..
thread එකේ දානව කිව්ව දාල නෑ..
හෑලි වලින් වැඩක් නෑ සරල උත්තරයක් දුන්න නම් ඉවරයි..





අම්මටසිරි චන්ඩියෙක් බැහැලා ඒ අස්සේ.... ඔයා සිගිති පාතාලෙද?![]()

බෙදපු විදිය වැරදුනා වත්ද
![]()
බෙදපු විදිහ කිව්ව නම් ඉවරයිනෙ.. ඔක්කොටම දැනගන්න.. ප්‍රශ්නෙ ඉවරයි එතකොට.
magulak pahadili karai mun![]()
methumiyata meka pahadili karanna kiuwa nam hodai neda?? samen yanna puluwan apita!!!
Mun hora karalada![]()


පැහැදිලි කිරීමක් නෑ කියන්නෙ ඉතින් උන්ට ඕන උන් අපේ ටීම් වලට උන්ගෙ ටීම් වලට දාගෙන උන්ම ඇදල දින්න සීන් එකක් මට පේන විදියට තියෙන්නෙ..
අප්පිරියයි..
![]()





උඹ එල පොරක් බන් මමනං හිතුවෙම උඹ අනික් පැත්තට පනිවි කියල
Team Ramesh Jaya එකටත් සුබ පැතුම් උඹලා පලවෙනි දෙවැනි දවසේ ගොඩක් පස්සෙන් හිටියේ වොට් 180+ ඉසරහින් හිටපු ටීම් එකේ ලිඩ් එක අල්ලලා තව 118කින් ලිඩුත් කරා එකම ලොකු ජයක් උඹලගේ මහන්සියට.මන් කලින් ත්‍රඩ් එකේ කිවුවා වගේ අපි මේක දින්නේ Technicality එකෙන්(නිතියට අනුව දිනුම්) ඔචර හරි ගේමක් ගහලා වොට් වැඩිප්‍රමාණයක් ගත්ත එක ගැන සතුටුවෙන්න.
Respect For You.![]()
එහෙම උන් හරි අඩුයි හොයන්න පැහැදිලි කිරීමක් නෑ කියන්නෙ ඉතින් උන්ට ඕන උන් අපේ ටීම් වලට උන්ගෙ ටීම් වලට දාගෙන උන්ම ඇදල දින්න සීන් එකක් මට පේන විදියට තියෙන්නෙ..
අප්පිරියයි..
![]()
තාම අවුරුදු සීසන් බං.... ඒ නිසා කඩේ වහලා තියෙන්නේ...
ඔන්න උඹට සැලකුවා..... තුන්දෙනාටම දීලා ඇති...
ලබන අවුරුද්දෙත් මේ වගේම ආතල් එකක් ගන්න ලැඛේවා....![]()



