ඔව් බං කැරි හොරු ටිකක් මුන්.wenas ne![]()
පෝස්ට් පිලිවලට ගන්නවනම් ඒත් ඒ පිලිවෙලට බෙදපල්ලකො හොර වැඩ නොකර.
ඉස්සර කඹ වගේ නෙමෙයි ගීතා මේ සංවාද මණ්ඩපයක් කියලා ත්රෙඩ් එකක්දාගෙන ඒකෙන් කල්ලි හදන් ලොල්ලොටිකක් බැහැලා 2018, 2019 කඹ දෙකම රිව්වා. 2018 සචියගෙන් 4 ක් පැන්නා උන්ගෙ ලොල්ලො කල්ලියෙ උන්, මෙදා පාර 7 ක්. ඒකෙන් උන්ගෙම කොටු11ෆේක් අකවුන්ට් 3-4 ක් තියෙනවා. ඉස්සර කඹ එක යාලුවො උනත් කඹේදි තමන්ගෙ ටීම් එකට සප් එක දුන්නා. ඔය කල්ලියෙ ලොල්ලො නිසයි මෙහෙම චා උනේ. ඉන්ටර්නෙට් ලාභ උන එකෙ විපාක
අනික ඕගනයිස් කරපු පක්කු තුන්දෙනත් ඔය කල්ලයෙ ගල් ෆිට්.





