කඹය 2019 - අවසන් ප්‍රතිපල

BryanRay

Banned
Dec 23, 2018
91
2
0
ඔව් බං කැරි හොරු ටිකක් මුන්.
පෝස්ට් පිලිවලට ගන්නවනම් ඒත් ඒ පිලිවෙලට බෙදපල්ලකො හොර වැඩ නොකර.

ඉස්සර කඹ වගේ නෙමෙයි ගීතා මේ සංවාද මණ්ඩපයක් කියලා ත්‍රෙඩ් එකක්දාගෙන ඒකෙන් කල්ලි හදන් ලොල්ලොටිකක් බැහැලා 2018, 2019 කඹ දෙකම රිව්වා. 2018 සචියගෙන් 4 ක් පැන්නා උන්ගෙ ලොල්ලො කල්ලියෙ උන්, මෙදා පාර 7 ක්. ඒකෙන් උන්ගෙම කොටු11ෆේක් අකවුන්ට් 3-4 ක් තියෙනවා. ඉස්සර කඹ එක යාලුවො උනත් කඹේදි තමන්ගෙ ටීම් එකට සප් එක දුන්නා. ඔය කල්ලියෙ ලොල්ලො නිසයි මෙහෙම චා උනේ. ඉන්ටර්නෙට් ලාභ උන එකෙ විපාක

අනික ඕගනයිස් කරපු පක්කු තුන්දෙනත් ඔය කල්ලයෙ ගල් ෆිට්.
 
ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
රමේෂ් සහොදරයාට මේ දිනවල තිබූ අධික වැඩ කටයුතු නිසා මාගේ සහයෝගය නිසි අකාරයෙන් ලබා දීමට නොහැකි වීම නිසා මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා

අයියෝ ප්‍රශ්න අවශ්‍ය නැහැ මචන් ආතල් එක ගත්තා එච්චරයි

ඔය දුන්න සප් එක හොදටම මදැයි මචන්...මහ රෑ ජාමේත් අපි සෙට් වෙලා ගේම ගැහුවනෙ....

:yes::yes::yes::yes:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉතික පයියා විසදුමක් දෙයි

    රමේෂ් සහොදරයාට මේ දිනවල තිබූ අධික වැඩ කටයුතු නිසා මාගේ සහයෝගය නිසි අකාරයෙන් ලබා දීමට නොහැකි වීම නිසා මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා

    අයියෝ ප්‍රශ්න අවශ්‍ය නැහැ මචන් ආතල් එක ගත්තා එච්චරයි

    පර වැඩේ කරල මුන් පිලිගන්නේ නෑ නේ.. ඒක නෙ සීන් එක..

    එක්කො මුන්ට ගණන් බෑ.. නැත්තම් මුන් පැත්තකට ඇදල බලු වැඩ කරල..
    ඔය දෙකෙන් එකක්..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සොහොන;24389398 said:
    වෙලාවට එදා වැල give away දුන්නෙ නැ :lol:

    මෙහෙමයි මචන්, rep දෙන එකත් give away එකක් තමයි.
    rep දෙනවද
    වැල දෙනවද
    educational accounts දෙනවද
    GOT බලන්න HBO accounts දෙනවද
    Netflix accounts දෙනවද
    සල්ලි දෙනවද...
    ....
    ..
    ..etc

    ...කියන එක ඒ ඒ අයගේ තෝරාගැනීම.
    හැම එකක් ම give away තමයි.

    මම වල බෙදන්නෙත් නෑ අනුන් ලවා බෙදන්නෙත් නෑ බෙදන්න අනුබල දෙන්නෙත් නෑ. ඒ මගේ Ethics.
    ඒ ඒ අයගේ Ethics වෙනස්.

    ඔය ඔක්කොම චන්ද ගුණ්ඩු. පාර්ලිමේන්තු මැතිවරණ වගේ තමයි.

    චන්ද ගුණ්ඩු අරන් චන්දෙ දෙනවද,
    චන්දෙ විකුණනවද
    අවංකව දානවද කියන එක තමන්ගේ වැඩක්.

    චෝදනා කරන්න බෑ "ඕවා අපිට නෑ අපිටත් තියන දෙයක් දීපන්" කියලා.
    මොකද මේක trick එකක් නේ?
    හැමෝටම තියන ඒවා දුන්නම එතන කිසි විශේෂයෙක් නෑ නේ? එතකොට චන්ද කඩන්න බෑ නේ?

    ඒ නිසා චන්ද කඩන plan තමයි ගහන්නේ! :yes: :)
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ඔව් බං කැරි හොරු ටිකක් මුන්.
    පෝස්ට් පිලිවලට ගන්නවනම් ඒත් ඒ පිලිවෙලට බෙදපල්ලකො හොර වැඩ නොකර.

    ඉස්සර කඹ වගේ නෙමෙයි ගීතා මේ සංවාද මණ්ඩපයක් කියලා ත්‍රෙඩ් එකක්දාගෙන ඒකෙන් කල්ලි හදන් ලොල්ලොටිකක් බැහැලා 2018, 2019 කඹ දෙකම රිව්වා. 2018 සචියගෙන් 4 ක් පැන්නා උන්ගෙ ලොල්ලො කල්ලියෙ උන්, මෙදා පාර 7 ක්. ඒකෙන් උන්ගෙම කොටු11ෆේක් අකවුන්ට් 3-4 ක් තියෙනවා. ඉස්සර කඹ එක යාලුවො උනත් කඹේදි තමන්ගෙ ටීම් එකට සප් එක දුන්නා. ඔය කල්ලියෙ ලොල්ලො නිසයි මෙහෙම චා උනේ. ඉන්ටර්නෙට් ලාභ උන එකෙ විපාක

    අනික ඕගනයිස් කරපු පක්කු තුන්දෙනත් ඔය කල්ලයෙ ගල් ෆිට්.

    මොකක්ද හුත්තියේ මේ අඬන්නේ.. සන්වාද බැරිනම් නරිවාදන් මණ්ඩපේහරි අලුත් පක්කු හුකාගත්තට අපිට වැඩක් තියෙයි?
    පරණ වේශියොන්ගේ තො වගේ අඬන කැරියෝ තමා චීත්ත අඳින අලුගුත්තෙරු මෝඩ වහන්සේලා. ඉස්සරත් කාලකණ්ණි හිටියා. තො වගෙ පොන්නයො ෆෝම් වෙලා කරදරේ:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගියපාර කඹේදී අලුත් එලකිරි සෙට් එකක් සෙට් උනා මන්ඩපේ සෙට් උනෙ එහෙමයි මට ජය වෙවා මේ සේරම එලකිරි.කොම් එක නිසා
    එලකිරි එක අපිට වටිනවා සහො ජිටී අයියා මේක කරන් යන නිසා තමයි උඹලා මෙහෙම හරි මරාගන්නේ

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ඔය දුන්න සප් එක හොදටම මදැයි මචන්...මහ රෑ ජාමේත් අපි සෙට් වෙලා ගේම ගැහුවනෙ....

    :yes::yes::yes::yes:

    ගියපාර කඹේදී අලුත් එලකිරි සෙට් එකක් සෙට් උනා මන්ඩපේ සෙට් උනෙ එහෙමයි මට ජය වෙවා මේ සේරම එලකිරි.කොම් එක නිසා
    එලකිරි එක අපිට වටිනවා සහො ජිටී අයියා මේක කරන් යන නිසා තමයි උඹලා මෙහෙම හරි මරාගන්නේ

    :yes::yes::yes::yes:
    ekenma
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    1,3,5,7 ඔත්තේ

    2,4,6,8 ඉරට්ටේ

    නොදන්න පරණ පොන්න වේශීන්ට:lol::lol::lol:

    වේසලා මුල ඉදලම ගේම ගහලා තියෙන්නේ...

    පර වැඩේ කරල මුන් පිලිගන්නේ නෑ නේ.. ඒක නෙ සීන් එක..

    එක්කො මුන්ට ගණන් බෑ.. නැත්තම් මුන් පැත්තකට ඇදල බලු වැඩ කරල..
    ඔය දෙකෙන් එකක්..
    :lol::lol::lol::lol::lol::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගියපාර කඹේදී අලුත් එලකිරි සෙට් එකක් සෙට් උනා මන්ඩපේ සෙට් උනෙ එහෙමයි මට ජය වෙවා මේ සේරම එලකිරි.කොම් එක නිසා
    එලකිරි එක අපිට වටිනවා සහො ජිටී අයියා මේක කරන් යන නිසා තමයි උඹලා මෙහෙම හරි මරාගන්නේ

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උට්ටො උත්තර දීපිය අර සක්කිලින්ට.උන්ට තේරෙන්නේ නෑ

    අර ගෑණි ආවා ගියා.:lol::lol::lol:

    මචන්,

    ටීම් දෙකට ලිඩරස්ල නැතුව අවරුද්දත් කර මුල තියන් වැඩේ කලේ , මම හිතුවේ ගිය විදියට කරගන්න බරිවෙය් කියල කව්රුත් ඉදිරිපත් වෙලා තිබ්බේ නැහැ

    මේකේ බුලක් කෙළගෙන හිටපු මටත් කතා කළා මමත් ආව...

    මචන් පොස්ට් එඩිට් කරලා තියෙනවා / මෙම්බස්ල බෙදුවේ ඔත්තේ ඉරට්ටේ කියල ලිඩස්ලට අව්ලක් තිබ්බ නම් එවෙලේ කියල වැරදි හදවන්න තිබ්බ එහෙම වැරදි හදනකන් ඊලග ස්ටෙප් එකට නොයා ඉන්න තිබ්බ.

    රිසල්ට් ශිට් හදල නායකයෝ දෙන්න ඒක ඇප්ප්‍රෝව් කළා ඊට පස්සේ තමය් මේ ත්‍රෙඩ් එක දැම්මේ

    ඒක ඇප්ප්‍රෝව් වෙනකන් මම කිව්වා සාරට ත්‍රෙඩ් එක පෝස්ට් කරන්න එපා කියල.

    දෙන්නම ඕකේ කලාට පස්සේ දැම්ම

    දැන් කණ්ඩායම බෙදපු හැටි අව්ල්ලු .... එහෙම හරිද බන් ආයේ මුලට ගිහින් ඒ කියන්නේ මුල ඉදන් එන්න වෙනවා

    සචිය ස්ක්‍රීන් ෂොට් දාපු නිසා මම මේක දානව ලිඩර්ස් ල දෙන්නගේ කන්ෆමේෂන් එක පෙන්නන්න මම පුද්ගලිකව උබල දන්නෙත් නැහැ මම ඔය මණ්ඩප හුන්ඩප අරවය් මේවය් ඇත්තෙත් නැහැ මට මේකේ යාලුවොත් නැහැ ....

    මම අහන්නේ රිසල්ට් එක ඕකේ නම් ඇය් අපි ආයේ මුලට යන්නේ ... බොලේ සන්විදායකයෝන්ට පාස් කරලා ශේප් වෙන්න බැහැ ලිඩර්ස්ලත් වගකීම ගන්න ඕන

    මේ පාර වෙච්ච අඩු පාඩු නැතුව ඊලග පාර හොදට කරය කියල හිතනවා , අනික අවරුදු කටේ නැතුව ටිකක් කලින් කරලා ටිකක් දිගට ඇද්ද නම් හරි මට හිතෙන්නේ එතකොට ආතල් අවරුදු කිට්ටුව කට්ටිය බිසී

    ඔකේ ekකියල ඉන්නේ මන්

    jX4eaIK.jpg

    whskmhc.jpg

    MQP9WqM.jpg
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ගියපාර කඹේදී අලුත් එලකිරි සෙට් එකක් සෙට් උනා මන්ඩපේ සෙට් උනෙ එහෙමයි මට ජය වෙවා මේ සේරම එලකිරි.කොම් එක නිසා
    එලකිරි එක අපිට වටිනවා සහො ජිටී අයියා මේක කරන් යන නිසා තමයි උඹලා මෙහෙම හරි මරාගන්නේ

    ඇයි උබ දැන් සාන්ත ,,,දාන්ත වෙලා ...කෝ බන් crazybuddy ල එහෙම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් බං කැරි හොරු ටිකක් මුන්.
    පෝස්ට් පිලිවලට ගන්නවනම් ඒත් ඒ පිලිවෙලට බෙදපල්ලකො හොර වැඩ නොකර.

    ඉස්සර කඹ වගේ නෙමෙයි ගීතා මේ සංවාද මණ්ඩපයක් කියලා ත්‍රෙඩ් එකක්දාගෙන ඒකෙන් කල්ලි හදන් ලොල්ලොටිකක් බැහැලා 2018, 2019 කඹ දෙකම රිව්වා. 2018 සචියගෙන් 4 ක් පැන්නා උන්ගෙ ලොල්ලො කල්ලියෙ උන්, මෙදා පාර 7 ක්. ඒකෙන් උන්ගෙම කොටු11ෆේක් අකවුන්ට් 3-4 ක් තියෙනවා. ඉස්සර කඹ එක යාලුවො උනත් කඹේදි තමන්ගෙ ටීම් එකට සප් එක දුන්නා. ඔය කල්ලියෙ ලොල්ලො නිසයි මෙහෙම චා උනේ. ඉන්ටර්නෙට් ලාභ උන එකෙ විපාක

    අනික ඕගනයිස් කරපු පක්කු තුන්දෙනත් ඔය කල්ලයෙ ගල් ෆිට්.

    ammata hukanna ponnayo

    oya eka huttakawath mama puka denne gihin naha
    mama athal ekak aran meke iddi mata kata kala mamath giya... thats all
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මේ පාර වෙච්ච අඩු පාඩු නැතුව ඊලග පාර හොදට කරය කියල හිතනවා , අනික අවරුදු කටේ නැතුව ටිකක් කලින් කරලා ටිකක් දිගට ඇද්ද නම් හරි මට හිතෙන්නේ එතකොට ආතල් අවරුදු කිට්ටුව කට්ටිය බිසී

    ඔය මම කිව්වෙ යකෝ චරිය ගෙ software එකෙන් result ගන්නෙ ඒකට ok කියන්නෙ නැතුව ඒක වරදිනවද ?

    team බෙදද්දී බලු වැඩක් කරා or mistakes උනා කියල පිලිගනින් එච්චරයි..
    දැන් පොස්ට් delete කරා කියල මගුලක් කියනව..
    උබ සම්භන්ද උනේ නැතුව ඇති teams බෙදන්න..
    ඒක එහෙම නම් ඒකත් කියපන්..
    මෙතන අසාධාරණයක් වෙලා තියනව නෙ කොහොමත්..

    එක්කො අර sara දාල තියන screen ෂොට් මුලින්ම ගත්තු ඒවානේ ඒවායින් වලින් පෙන්නපන් ඉතින් බෙදුව හැටි අපිට..
    ඕක මේ රට බයිල කිය කිය වටේ යන්න දෙයක් නෑ..
     
    Last edited: