කඹය 2019 - අවසන් ප්‍රතිපල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්


    බෙදපු විදිය තමයි අහන්නෙ අර උඩ දාල තියන reply එක කියෝපන්..
    post නම්බර් එකෙන් බෙදුවේ කියල තියෙන්නෙ සාර..
    උබලට එතකොට ගණන් බෑ කියලද කියන්නෙ ?

    hari apita ganan bari wela waradila . ay uba ewle ahuwe nathte.

    ay ewele mehema katha nokale ? ay me dan ?

    uba machan result danna kalin organizers lagen ahanna ona prashnayak dan ahanawa

    human errors enawa robots la newey ne .... dan mokadda ape patten ubata kerenna ona ?
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ඌ එලකිරි එන්නෙ නැහැ ආයේ මිස් හිම්
    ඌ උගේ පෞද්ගලික ජීවිතේ ආතල් එකෙ ඉන්නවා ;)

    ඔය කැරිය ඇති fake එකක් හදන් :lol:.... lazylizzard වෙන්න බැරිත් නෑ ඕකා:lol::lol:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    jX4eaIK.jpg


    oya ss eke mama pahadiliwa kiyanna oona eka kiyala athi.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    hari apita ganan bari wela waradila . ay uba ewle ahuwe nathte.
    ay ewele mehema katha nokale ? ay me dan ?
    uba machan result danna kalin organizers lagen ahanna ona prashnayak dan ahanawa
    human errors enawa robots la newey ne .... dan mokadda ape patten ubata kerenna ona ?


    ඊට කලින් නේන්නම් මනුස්සයෝ මම ඇහුවෙ..


    Mg7H31R.png


    බීලද ඉන්නෙ ? අහපුවාම කිව්ව මේකෙ කියන්න බෑ thread එක දාල කියන්නම් කියල.. ඒක නිසා තමයි thread එකට ආවෙ දැන් ඔය කිව්වද ?
    එක එක රෙද්දවල් කිය කිය වටේ යන එකනෙ කරන්නෙ..
    result එක ok කියල තියෙන්නෙ ටීම් බෙදල තියන විදියට ok තමයි software එකට වරදිනවද ?
    බෙදපු විදිය අවුල අහපුවාම මගුල් කියල දැන් කියනව ඊට කලින් කියන්න තිබ්බලු මොන ජෝක්ස් ද බං මේ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගෑණි මිසින්. ඉතික පයියෙ මිතික පයියෙ ගගා දූවන්න ඇති හොටුත් පෙරන් මේකට උත්තරයක් හොයන් එන්න. :lol:

    ඔයා කුනුහර්ප දන්නවා කියලා දන්නවා...එ නිසා ඔර්ජිනල් එකෙන් එන්න..මෙතන ඔක්කොම ඉන්නවා නේ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    සංවිධායකයන්ටයි මේ කියන්නෙ..

    දෙයක් හරියට කරන්න බැරිනම් කරන්න ඵපා. උබලගෙ කල්ලි වල එවුන්ව දිනවන්න ඕන නම් උබලා ටික වෙනම කබයක් ඇදගෙන හැමිණියල්ලා. තොපේ මහලොකු කල්ලියෙම එවුන්ගෙ fake accounts අනිත් team එකට බලෙන් ඔබ්බවලා උන්ගෙ votes ටික cross කරවලා නිකන් ස්වයං වින්දනයක් තමයි උබලා අරන් තියෙන්නෙ. හරියට සෙල්ලං කරන දවසක කියපල්ලා අපිට තොපි කරන කරන වැඩේ හරිද වැරදිද කියල හොය හොය ඉන්න වෙලාවල් නැහැ. ඒකට තමයි පක්ෂග්රාහි නොවන සාධාරණ සංවිධායකයන් ඕන වෙන්නෙ. අන්තිමට සංවිධායකයන් කොතරම් කල්ලි වාදීද කියල ඔප්පු වුනා. වලක් කපන් වැලලියල්ලා fair play කරන්න දන්නෙ නැති ඵවුන්.. බොරුවට මේකේ ඉන්න members ලාගෙ කාලෙ කන්න එපා ඔයාලගෙ private agenda වලට

    මං මේ වගේ thread වල හැමිණි හැමිණි reply කරන්නෙ නෑ නමුත් ඔය ටික කියල තියන්න ඕන වුනා :)

    ඉස්තූති
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මමත් බ්‍රෝ මන්ඩපේ ඉන්නවා බ්‍රෝ
    එකම සෙට් එකක් විදියට ඒකෙ කට්ටිය චැටක් දාගෙන ෆන් එකෙ ඉන්නවා
    මරාගන්න ජෝක් දානවා ආතල් එකේ ඉන්නවා කුණුහරප නැතුව
    මමත් ඒකට සිරාවටම කියනවා නම් සෙට් උනේ ගියපාර කඹෙන් පස්සෙ
    කල්ලි වාදය කියලා ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙ නැහැ
    එහෙනම් බන් අපිත් පනින්න එපැයි රමේශ් ඉතිකල මන්ඩපේ සෙට් එකේ තමයි ඉන්නෙ මන්ඩපේ ත්‍රෙඩ් බලන්න දාපුවා
    මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා කියලා චොදනාවක් එල්ල වෙනවා
    ඒ සම්බන්ධයෙන් ඉතින් සංවිධායකයින් තමයි සහෝ එක්ස්ප්ලේන් කරන්න ඔනා !

    :yes::yes::yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    සංවිධායකයන්ටයි මේ කියන්නෙ..

    දෙයක් හරියට කරන්න බැරිනම් කරන්න ඵපා. උබලගෙ කල්ලි වල එවුන්ව දිනවන්න ඕන නම් උබලා ටික වෙනම කබයක් ඇදගෙන හැමිණියල්ලා. තොපේ මහලොකු කල්ලියෙම එවුන්ගෙ fake accounts අනිත් team එකට බලෙන් ඔබ්බවලා උන්ගෙ votes ටික cross කරවලා නිකන් ස්වයං වින්දනයක් තමයි උබලා අරන් තියෙන්නෙ. හරියට සෙල්ලං කරන දවසක කියපල්ලා අපිට තොපි කරන කරන වැඩේ හරිද වැරදිද කියල හොය හොය ඉන්න වෙලාවල් නැහැ. ඒකට තමයි පක්ෂග්රාහි නොවන සාධාරණ සංවිධායකයන් ඕන වෙන්නෙ. අන්තිමට සංවිධායකයන් කොතරම් කල්ලි වාදීද කියල ඔප්පු වුනා. වලක් කපන් වැලලියල්ලා fair play කරන්න දන්නෙ නැති ඵවුන්..

    ඉස්තූති

    ඕක තමයි අපිත් කියන්නෙ මෙතන කඹේ අස්සෙ විකට ඇඳුම් තරඟෙකුත් සෙට් කරල. අතේ මාට්ටුයි.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thread eke damma post wala number eken kelinma oththe iratte gannathuwa team 2ta illapu 10 dena ain karala ituru aya 1 to 40 number karala eken oththe iratte aran ne thiyenne?
    oka pahadili karala dammanam wali wisadei. mama event eka follow kare na mokadda wali kiyala balanna awe.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සංවිධායකයන්ටයි මේ කියන්නෙ..

    දෙයක් හරියට කරන්න බැරිනම් කරන්න ඵපා. උබලගෙ කල්ලි වල එවුන්ව දිනවන්න ඕන නම් උබලා ටික වෙනම කබයක් ඇදගෙන හැමිණියල්ලා. තොපේ මහලොකු කල්ලියෙම එවුන්ගෙ fake accounts අනිත් team එකට බලෙන් ඔබ්බවලා උන්ගෙ votes ටික cross කරවලා නිකන් ස්වයං වින්දනයක් තමයි උබලා අරන් තියෙන්නෙ. හරියට සෙල්ලං කරන දවසක කියපල්ලා අපිට තොපි කරන කරන වැඩේ හරිද වැරදිද කියල හොය හොය ඉන්න වෙලාවල් නැහැ. ඒකට තමයි පක්ෂග්රාහි නොවන සාධාරණ සංවිධායකයන් ඕන වෙන්නෙ. අන්තිමට සංවිධායකයන් කොතරම් කල්ලි වාදීද කියල ඔප්පු වුනා. වලක් කපන් වැලලියල්ලා fair play කරන්න දන්නෙ නැති ඵවුන්.. බොරුවට මේකේ ඉන්න members ලාගෙ කාලෙ කන්න එපා ඔයාලගෙ private agenda වලට

    මං මේ වගේ thread වල හැමිණි හැමිණි reply කරන්නෙ නෑ නමුත් ඔය ටික කියල තියන්න ඕන වුනා :)

    ඉස්තූති
    පක්ෂපාතීව වැඩ කරා කියන්නෙ ඇත්තද මේ සංවිධායක මහත්වරුන් :eek:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටිය මතු කරපු ප්‍රශ්න වලට උත්තර..



    අපි ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවේ ත්‍රෙඩ් එකේ කැමැත්ත පලකළ අනුපිලිවෙලට, ඒ කිව්වේ කණ්ඩායම් නායකයින් මුලදීම 5/ 5 වෙන්කරගත්ත සාමාජිකයෝ ඇරුනම අනිත් 40 දෙනාව දෙපැත්තට 20 ගානේ බෙදුවේ "මන් කැමතියි" පෝස්ට් එක දාපු අනුපිලිවෙලට
    එහෙම අනුපිලිවෙලට බෙදද්දී 1,3,5 ආදී ඔත්තේ රටාවේ අය රමේෂ්ගේ පිලටත්, 2,4,6 ආදී ඉරට්ටේ රටාවේ අය ඉතිකගේ පිලටත් බෙදුවා. නමුත් අපේ වැරද්දකින් එක ලග පෝස්ට් දාපු දෙන්නෙක් ඉතිකගේ ටීම් එකට වැටුනා. ඒවගේම the killer සහ ipwicrama දෙපැත්තට මාරුවෙලා තිබුණා.

    Rated R සාමාජිකයා "මන් කැමතියි" පෝස්ට් එකක් දාලා නෑනේ කියලා චෝදනාවක් ආවා

    ඔව් අපිට සාමාජිකයින් තෝරාගැනීමේ ත්‍රෙඩ් එක අවසන් කරන විට හිටියේ සාමාජිකයෝ 48ක් විතරයි. ඒක නිසා අනිත් අයට කතාකරලා බැලුවා සාමාජිකයෙක් වෙන්න කැමතිද කියලා. රමේෂ් ජය ට මේක කිව්වම එයා කිව්වා අපේ පැත්තට ශමින්ද පිරිස් ගන්නම් කියලා. ඉතින් අපි ඉතිකට Rated R ව දුන්නා. ඒ දෙන්නත් එක්ක 50 සම්පුර්ණයි.

    skymicro මෙම්බර් කියලා තිබ්බා එයා සාමාජිකයෙක් වෙන්න ඇහුවේ නෑ ඒවුනාට එයාව දාල කියලා. ඒකට sara531 උත්තර දීලා තිබ්බ නිසා මන් ආයි කියන්නේ නෑ.

    ඊලග දේ තමයි ඉතික මිතිකයි අපියි සන්වාද මණ්ඩපේ හිටපු නිසා එයාට වාසි වෙන්න අපි වැඩ කලයි කියන චෝදනාව
    ඒකට කියන්න තියෙන්නේ අපිට ඉතිකට උදව් කරලා ගන්න පුළුවන් කිසිම වාසියක් නෑ. අපිට රෙප් ගන්න ඕනෙනම් මේ වගේ තරගයක් සංවිධානය කරන්න යන්නේ නෑ. මේ තරගය නිසා අපිට
    ලැබිච්ච රෙප් ගානට වඩා කැපිච්ච ගාන වැඩියි. අපිට ඉතිකට උදව් කරන්න කිසිම හේතුවක් නෑ
    ඔන්න රමේෂ්ට උදව් කරයි කියලා චෝදනා කලානම් හිතන්න පුළුවන් free porn අකවුන්ට් එකක් ලබාගන්න උදව් කලා කියලා. එහෙම කලෙත් නෑ.

    කොහොම ටීම් දෙකට සාමාජිකයෝ බෙදුවත් ටීම් දෙකේම 50 දෙනාටම තමන් කැමති ටීම් එකකට වෝට් කරන්න හැකියාව තියෙනවා.
    ඒකනේ රමේෂ්ගේ සාමාජිකයෝ 7 දෙනෙකුම ඉතිකට වෝට් කරලා තියෙන්නේ
    ඒ නිසා අපෙන් සිදුවූ අතපසුවිම එක් ටීම් එකක් දිනන්නත් අනෙක පරදින්නනත් හේතුවක් නෙමේ.

    ඒ වගේම අපි සාමාජිකයෝ තෝරලා ඉවර උනාට පස්සේ වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා. ඒකෙදි ඔය ප්‍රශ්නේ අහන්න කාටවත් උවමනාවක් තිබ්බේ නෑ. අඩුම තරමේ poll එක යන කාලේවත් ඔයාලා කිව්වනම් ටීම් බෙදලා තියෙන හැටි අසාධාරණයි කියලා ඒකට විසදුමක් හදාගන්න තිබ්බා.
    poll එක ඉවර උනාට පස්සේ චෝදනා කරලා වැඩක් නෑ.

    ඒ වගේම අන්තිමට රිසල්ට් ෂිට් එකත් ටීම් ලිඩර්ස් ලා ok කලාට පස්සේ තමයි අපි ත්‍රෙඩ් එක දැම්මේ. ඒ වෙලාවෙවත් කිසිම නායකයෙකුගේ විරෝධයක් තිබ්බේ නෑ.

    තරගයක් පැරදුනාට පස්සේ තරගේ අඩුපාඩු හොයලා තමන් පැරදුනේ ඒ නිසා කියන්න ගොඩක් අය කැමතියි.

    ඉතික පැරදීගෙන එද්දී අපිට කිව්වේ එයාලට සල්ලි නෑ giveaway දෙන්න. සන්විධායක මණ්ඩලේ වහාම මේ giveaway දීම නවත්තන්න කියලා. ඒ වෙලාවේ අපි ඉතිකට කිව්වේ රමේෂ්ලා giveaway දෙන එකේ කිසි වැරද්දක් නෑ. ඔයාලට බැරිනම් අපිට කරන්න දෙයක් නෑ කියලා

    ඒ වගේම තමයි දැන් රමේෂ්ලා පැරදුනාම ඒකට හේතුව වශයෙන් එල්ල කරන චෝදනාව කණ්ඩායම් සාමාජිකයෝ බෙදීම වැරදීයි කියලා. ඉතින් අපිට ඒකට කියන්නත් තියෙන්නේ ඔය තෝරපු සාමාජිකයෝ 50 දෙනාට තමන් කැමති පිලකට චන්දෙ දෙන්න පුළුවන්.. ඒ නිසා ඕගොල්ලෝ පැරදුනේ අපේ වරදකින් නෙමේ කියලා
    ඕගොල්ලෝ දින්නනම් ඕවා හොයන්නෙත් නෑ...


    ජය වගේම පරාජයත් සතුටින් භාරගන්න පුරුදුවෙන්න.

    මේක පොඩි ඔන්ලයින් තරගයක් උනත් සිංහලයාගේ හැටි හොදට නිරුපනය වුන තරගයක්..