කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,367
    6,284
    113
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න



    මම ඉන්නේ rumesh jaya කණ්ඩායමේ අය මට රේප් දීලා නැනේ ithika ගේ අය විතරයි රේප් දෙන්නේ මට :shocked::shocked::shocked::confused:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,972
    1,738
    113
    නෙතූෂි අක්කි ගාව

    ආ... එන්න එන්න...
    චුයින්ගම් එකක්...
    බ්‍රේස්ලට් එකක්...
    වොක්ස්වැගන් එකක්....
    පෙපර් මින්ට් එකක්....

    යකෝ මෙතන අපිට බිස්නස් එකක් කරන් පාඩුවේ ඉන්න නෑනේ....:sorry:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    781
    113
    Nassau
    වැඩියෙන්ම රේප් දෙන ටීම් එකට මගේ මනාපේ.
    තාම එකෙක්වත් දුන්නේ නෑ :baffled:
     
    • Like
    Reactions: SPACEBAR

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න



    මම ඉන්නේ rumesh jaya කණ්ඩායමේ අය මට රේප් දීලා නැනේ ithika ගේ අය විතරයි රේප් දෙන්නේ මට :shocked::shocked::shocked::confused:

    Oka ithin kiya kiya inna deyakda Ithikata vote krpn ehenan
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,368
    113
    යකෝ මෙතන අපිට බිස්නස් එකක් කරන් පාඩුවේ ඉන්න නෑනේ....:sorry:


    වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ...
    ගැරඬි වඩේ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......දැන්ම රේප් ලබා දී මනාපය ලබා ගන්න



    මම ඉන්නේ rumesh jaya කණ්ඩායමේ අය මට රේප් දීලා නැනේ ithika ගේ අය විතරයි රේප් දෙන්නේ මට :shocked::shocked::shocked::confused:

    :yes::yes::yes::yes: අන්නේකයි කියන්නේ... ඉතික කිව්වොත් කිව්වා...... කඹේ පටන්ගන්න කලින් රෙප් දෙන්න පටන්ගත්තේ ඉතිකගෙන් :cool::cool::cool:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,699
    17,332
    113
    Nowhere
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපය ලබාදෙනු ලැබේ......
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,889
    8,117
    113
    වැඩිම රේප් ලබාදෙන කන්ඩායම සදහා ලකුණු දහයක වටිනාකමක් සහිත මාගේ මනාපය ලබාදෙනු ලැබේ......
     
    • Like
    Reactions: Frosty

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,972
    1,738
    113
    නෙතූෂි අක්කි ගාව

    වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ... වඩේ...
    ගැරඬි වඩේ...

    ලේ ජංගිගේ වඩේ ගන්න එපා.... ඔවා මැස්සෝ වහන ජරා ඒවා....
    එන්න කාලායන්න චූයින් ගම් එකක්.... බෝල කඩල එකක්...
    ලොසින්ජරයක්..... රුපියල් 50ට පහේ ටොපි ටොපි ටොපී......

    මේවා ශරිජිනල් ඒවා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,368
    113
    loudspeaker-33944__340.png


    Durotan මහතානනි හැකි ඉක්මණින් මා හට පෙනී සිටින්න....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලේ ජංගිගේ වඩේ ගන්න එපා.... ඔවා මැස්සෝ වහන ජරා ඒවා....
    එන්න කාලායන්න චූයින් ගම් එකක්.... බෝල කඩල එකක්...
    ලොසින්ජරයක්..... රුපියල් 50ට පහේ ටොපි ටොපි ටොපී......

    මේවා ශරිජිනල් ඒවා....

    ලිතයි පොතයි දෙකම විස්සාආආආආආආආආආආආආයි................
     
    Status
    Not open for further replies.