ගැරඬියෙක් අපේ සියගේ කකුලේ කෑවා .ව්ෂ නැල්ලු බෙහෙත් මොකුත්ම කලේ නැහැ
උබ කොට නිසා ඇවිදිනකොට ප#ය පොලවෙ ගෑවෙනෙන් නැද්ද බන්.? සර්පයො ප#යට කෙටුවොත් උස්සපු ජන්ගිත් අපරාදෙ
ගැරඬියෙක් අපේ සියගේ කකුලේ කෑවා .ව්ෂ නැල්ලු බෙහෙත් මොකුත්ම කලේ නැහැ
උබ කොට නිසා ඇවිදිනකොට ප#ය පොලවෙ ගෑවෙනෙන් නැද්ද බන්.? සර්පයො ප#යට කෙටුවොත් උස්සපු ජන්ගිත් අපරාදෙ

ඊයා බන් ඔවා හැම තැනම කිය කියා යන්නේ උඹ![]()

තව මොකෙක්ද එකෙක් ඉන්නවලු ඌ කෑවොත් බෙහෙත් කරල බේර ගන්න පුලුවන් ඒත් කාපු දවස ඉඳල අර මිනිහා මැරෙනකම් ඒ සර්පයගේ වර්ගේ උන් එනවලු පස්සෙන්ම අරූට වැඩේ දෙන්න දාඩිය දාපු ගමන් ඒ දාඩිය ගඳට එනවලු ඒ සර්පයා

සර්පයන්ට සම්බන්ද නිසා ඇහුවෙ...![]()
වෙන සර්පයෝ මගේ සර්පයාට බයයි බන් ඒ නිසා අව්ලක් නැහැ



අහල පහල බෝඩිං එහෙම තියෙනව නම්, තායි හරි කොරියන් හරි ඒ වර්ගේ එකෙක් හරි සල්ලි ගෙවලා බෝඩ් කර ගනින්.. ආයේ ඉතින් නයෙක්, ගැරඬියෙක්, මීයෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවේ
ගැරඬි කන්නේ නෑ කන්නේ නෑ කියුවට මාව ගැරඬියෙක් කන්න ආවා මන් වැටි වැටි දිව්වේ හැම සර්පයෙක් ම කනව ගැරඬි කියල වෙනසක් නෑ විස නොවුනත් කනව
sulfur powder ගේ වටේටම ගෙනල්ලා දාපල්ලා..සර්පයි එන්නේ නැහැ මලාට.
![]()
rep kapei ehenam.
වෙලාවට දැක්කේ...පුළුවන් කෙනෙක් ඔය සර්පයන්ගේ පින්තූර එක්ක අඳුර ගන්න විදිහ ගැන ත්‍රෙඩ් එකක් දාන්ඩකෝ....