කරවල_ප්රශ්නයක්
කරවල පිලිබඳ ප්රශ්නයක්.
කට්ටා කරවල සහ අගුලුවෝ කියන්න රසවත් කරවල ජාති දෙකක්. මේ කරවල ජාති දෙකම අපේ බත රස කරනවා.
ඇත්තටම අපි කවදාවත් මාළු මාර්කට් එකේදී කට්ටා මාළු සහ අගුළු මාළු දැකලා නැහැ. එහෙමනම් මේ කරවල මාළු අවස්ථාවේ හඳුන් වන්නේ මොන නමකින් ද. ? මේක ගොඩක් කල් ඉඳල තිබුණු ගැටළුවක් . දන්නා කෙනෙක් ඉන්නවනම් පහදලා දෙන්න.

මට ටිකක් මොකක්දෝ මොකක්දෝ වගේ.... 