කසනවා කසනවා කසනවා

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
කසනවා කසනවා කසනවා

ඕමාන් ගුරුජි ලංකාවට ආපු වෙලාවේ වසී තෙලක් දීල ගිය බන් එක ගාපු වෙලාවේ හිටන් ඇ# කසනවා.කහල කහල දැන් ඇ@ වැටෙන්නත් ළඟය් .මෙක ගාන්නේ නැතිවත් බැහැ පොර කියාපු විදියට.මේකට ගාන්න දෙයක් කියපල්ලකෝ
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
විහිලූවට ගන්න එපා යකුනේ ඉන්න බැරිව ඉන්නේ
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
mokatada ithin uba thelak illa gatthe?

මෙක බල ගතු වසී තෙලක් බන් පොර කියපු වීදියට මාස 3 ක් එක දිගට ගාන්න කිව්වා .වැඩේ කර ගන්න 8500/=ක් ගියා බන්
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆාමසි එකෙන් බෙක්ලොමින් කියලා ක්‍රීම් එකක් තියනවා.
    රු.160 වගේ වෙන්නේ.
    කොලපාට,සුදු පාට පෙට්ටියක එන්නේ ඕක.
    ඊට පස්සේ ගෙදර ඇවිත් ඩෙටෝල් හෝ ලයිෆ්බෝයි සබන් ගාලා නාපන්.
    නාලා හොදට පිහිදපන් වතුර යන්න.
    ඊට පස්සේ ගත්තු ක්‍රීම් එක ගාපන් කසන තැන් වලට.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ෆාමසි එකෙන් බෙක්ලොමින් කියලා ක්‍රීම් එකක් තියනවා.
    රු.160 වගේ වෙන්නේ.
    කොලපාට,සුදු පාට පෙට්ටියක එන්නේ ඕක.
    ඊට පස්සේ ගෙදර ඇවිත් ඩෙටෝල් හෝ ලයිෆ්බෝයි සබන් ගාලා නාපන්.
    නාලා හොදට පිහිදපන් වතුර යන්න.
    ඊට පස්සේ ගත්තු ක්‍රීම් එක ගාපන් කසන තැන් වලට.

    අපි ඉල්ලුවම දෙනවද ඩොක්ටර් කෙනෙකුට කියලා ලියා ගන්න ඕන වෙය්ද.අනෙක තෙල් 1ය් මේ ක්‍රීම් 1ය් කලවම් වෙලා වෙන ලෙඩකට එය්ද .
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපි ඉල්ලුවම දෙනවද ඩොක්ටර් කෙනෙකුට කියලා ලියා ගන්න ඕන වෙය්ද.අනෙක තෙල් 1ය් මේ ක්‍රීම් 1ය් කලවම් වෙලා වෙන ලෙඩකට එය්ද .

    thel aye ganna epa ban ubata oya fungas ekak hedila thel gala hitapu hinda wenna athi.oka wediwunoth wanayak wenawa,allanawath beriwei.oya kiyala tiyena cream eka gapan sathiyak.okama thamai candid B kiyala enawa.ekko gapan nattan kasa kasa idapan.kahankotath athal
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    thel aye ganna epa ban ubata oya fungas ekak hedila thel gala hitapu hinda wenna athi.oka wediwunoth wanayak wenawa,allanawath beriwei.oya kiyala tiyena cream eka gapan sathiyak.okama thamai candid B kiyala enawa.ekko gapan nattan kasa kasa idapan.kahankotath athal

    තෙල් නොගා බැහැ බන්. 8500/= ක් ගිය තෙල් වලටම .