mokatada ithin uba thelak illa gatthe?
මෙක බල ගතු වසී තෙලක් බන් පොර කියපු වීදියට මාස 3 ක් එක දිගට ගාන්න කිව්වා .වැඩේ කර ගන්න 8500/=ක් ගියා බන්
ෆාමසි එකෙන් බෙක්ලොමින් කියලා ක්රීම් එකක් තියනවා.
රු.160 වගේ වෙන්නේ.
කොලපාට,සුදු පාට පෙට්ටියක එන්නේ ඕක.
ඊට පස්සේ ගෙදර ඇවිත් ඩෙටෝල් හෝ ලයිෆ්බෝයි සබන් ගාලා නාපන්.
නාලා හොදට පිහිදපන් වතුර යන්න.
ඊට පස්සේ ගත්තු ක්රීම් එක ගාපන් කසන තැන් වලට.
අපි ඉල්ලුවම දෙනවද ඩොක්ටර් කෙනෙකුට කියලා ලියා ගන්න ඕන වෙය්ද.අනෙක තෙල් 1ය් මේ ක්රීම් 1ය් කලවම් වෙලා වෙන ලෙඩකට එය්ද .
ado sirama .hithammawath epa ban oya wage tirisan weda.
ubata double wela owa saha dei
thel aye ganna epa ban ubata oya fungas ekak hedila thel gala hitapu hinda wenna athi.oka wediwunoth wanayak wenawa,allanawath beriwei.oya kiyala tiyena cream eka gapan sathiyak.okama thamai candid B kiyala enawa.ekko gapan nattan kasa kasa idapan.kahankotath athal