meke hoyanna ba ban
admin lata witaray ema puluwan
arunaya mattata oma atal ekk denna gihin ne uka gatte
admin lata witaray ema puluwan
arunaya mattata oma atal ekk denna gihin ne uka gatte


උබ කියන කතාව හරියටම හරි මචන් .දැන් මේකෙ මහන්සි වෙලා නූලක් කොටන උන්ට තැනක් නෑ.වෙන වෙන පිස්සො උන්ගෙ මානසික අසහනය දුරුකරගන්න තැනක් වෙලා.
අලුතෙන් දෙයක් දැනගන්නවට වැඩිය කරන්නෙ ගොන් වැඩ.ඊයෙ එකෙක් නූල් දැම්ම කෙල්ලට බැන්නයි,පුතාට කෙල්ල බැන්නයි ,අයියට කෙල්ල බැන්නයි කිය කිය .මේව කිරියෙ ඉන්න කිසි එකෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ .
![]()
ඉතිං එහෙම ෆේක් කරන උන් එකම අයිපී එක සෙට් වෙන්න එලකිරි එනවද බං එකකින් නිකං බ්‍රව්සරෙන් එද්දි තව එකකින් tor දාල එනව තව එකකිං කොහෙ හරි ප්‍රොක්සියකින් එනව ඉතිං අහුවෙන්නෑනෙ![]()
![]()



public forum wala owa karanna bahe kollo. uba oya fake kiyanne ube mathayata wirudda deyak kiyapu ekak ubata dirawanne nathi eka nam uba waradi.. onama kenekuta nidahasa tiyenawa rules walata adalawa ona deyak karanna..
api hithamu ada new account ekak open karala ekek mokak hari damma kiyala. e kiyanne u fake da??
hodama de thama ubata hithenawa nam fake ekak kiyala ewata reply karanne nathuwa hitapan. hamoma ohoma kala nam oya prashne nahe
loke naraka wela thiyenne naraka minissu nisa nemei ban hoda minissu katai pukai wahan inna nisa

ඇඩ්මින්ට ඉතින් වෙන වැඩ අතහැරලා ඕවා හොයන්න පිස්සුද බන්.


ඔකට ලෙසිම දේ තමා මේකේ රෙජිස්ටර් වෙන එක වලක්වන එක එක දිගට. අර ඊයේ ආතල් ගත්තු බුවා එක ත්‍රේඩ් එකකට් එක අයිඩී එක ගානේ හැදුවා. ඔක්කොම හැදුවේ එවෙලේ.. ඇඩ්මින්ට පුලුවන් නම් මීහෙම ක්ශනිකව ඩිස්පොසිබල් මේල් ඇඩ්‍රස් වලින් අකවුන්ට් එක හදන එක වලක්වන්න වැඩේ ලෙසියි..ඉතිං එහෙම ෆේක් කරන උන් එකම අයිපී එක සෙට් වෙන්න එලකිරි එනවද බං එකකින් නිකං බ්‍රව්සරෙන් එද්දි තව එකකින් tor දාල එනව තව එකකිං කොහෙ හරි ප්‍රොක්සියකින් එනව ඉතිං අහුවෙන්නෑනෙ![]()
![]()
adminta hoyanna ba ban IP address...![]()
මොකක්? ඌටත් බැරි නම් කාටද පුලුවන්?

puluwannam kiyahan kohoamda admin monitor kerenne accounts? nam welatane base eka hadenne..
රෙජිස්ටර් වෙලා ත්‍රේඩ් එකක් දාන්න ග්‍රේස් පීරියඩ් එකක් දුන්නා නම් හරි.. කොහොමත් කඩදාසි ලිපේ දාලා මෙතන උත්තර හොයන උන් නැනේ.. අවශ්යම එකෙකුට ඉවසලා දවසකින් දෙකකින් ත්‍රේඩ් දාන්න බැරි කමක් නැනේ.. එතකොට ෆේක් හැදුවා කියලා වැඩක් නැ, එක දිගට ත්‍රේඩ් දාන්න බ්Qඇ.. හැබැයි මම හොදටම දන්න කීප දෙනෙක් ඉන්නවා ස්ටොක් ෆේක් අයිඩී තියාගෙන ඉන්න පොරවල් සමහර් එවා අවුරුදු ගනන් පරනයි..සොහොන;19934121 said:
ඔකට ලෙසිම දේ තමා මේකේ රෙජිස්ටර් වෙන එක වලක්වන එක එක දිගට. අර ඊයේ ආතල් ගත්තු බුවා එක ත්‍රේඩ් එකකට් එක අයිඩී එක ගානේ හැදුවා. ඔක්කොම හැදුවේ එවෙලේ.. ඇඩ්මින්ට පුලුවන් නම් මීහෙම ක්ශනිකව ඩිස්පොසිබල් මේල් ඇඩ්‍රස් වලින් අකවුන්ට් එක හදන එක වලක්වන්න වැඩේ ලෙසියි..
ඊමේල් ඇඩ්‍රස් දෙනවා බන් පොඩ් වෙලාවකට ගොඩක් සයිට් වලින් රෙජිස්ටර් වෙන එක නවත්තන්න අමාරුයි vbulletin වල පුලුවන් අයිපී බලන්න.. බැරිකමක් නැ..kaatawath ba...puluwannam kiyahan kohoamda admin monitor kerenne accounts? nam welatane base eka hadenne..
![]()
vbulletin වල පුලුවන් අයිපී බලන්න.. බැරිකමක් නැ..
kaatawath ba...puluwannam kiyahan kohoamda admin monitor kerenne accounts? nam welatane base eka hadenne..
![]()
kaatawath ba...puluwannam kiyahan kohoamda admin monitor kerenne accounts? nam welatane base eka hadenne..
![]()


මාත් ආපු කාලේ ඔහොම වැඩ කලා.. ඒත් තෙරුමක් නැති වැඩ බන්. මගේ නම් ඔක්කොම වගේ ෆේක් බැන් කලා.. දන් නම් එවල නම් මතකත් නැ.සොහොන;19934168 said:ඊමේල් ඇඩ්‍රස් දෙනවා බන් පොඩ් වෙලාවකට ගොඩක් සයිට් වලින් රෙජිස්ටර් වෙන එක නවත්තන්න අමාරුයි